කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ම්ම් දැල්ලෝ මම ආසම කෑමක් දැල්ලෝ වල උශ්නේ මුංඇට
    වල සීතලට කැපිලා යනවා තැන්ක්ස් කිඹුල් ලොක්කා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ෂා නියම කෑමක්.කිඹුල් දැල්ලෝ. නමුත් 2013 වසරේ ඉදන් පිටසක්වල ජීවින් කෑම නොමිලේම එවනවා.සත්තු මරලා කන්න තහනම්
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඒක නිසා නම් නෙමේ !! :P වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට ! :sorry:

    Oya katinma ahuwune seen eka..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඒක නිසා නම් නෙමේ !! :P වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට ! :sorry:
    [FONT=&quot]හෆ්ඵට බොල කිව්වලු[/FONT] :P
    [FONT=&quot]සොරි බ්‍රදර්[/FONT] :frown:
    [FONT=&quot]මම මේ දැන්[/FONT] [FONT=&quot]දුන් දාන කකුළුවෝ හොද්දක් එක්ක රොටි අබරනවා[/FONT] ( [FONT=&quot]ප්ලේන්ටියකුත් සමගින්ම [/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]මම නම් ගැනිගේ ගණන් බලන්නේ නැහැ බන් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කිසි අවුලක් නැහැ ගැනී කකුළුවෝ තියා[/FONT] [FONT=&quot]හල්මස්සෙක්වත් හරියට හදන්න දන්නේ නැහැ[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ඉතින් මම මහත්තයම හදා ගන්නවා[/FONT]
    [FONT=&quot]හැබැයි රොටිනම් හැදුවේ එයා[/FONT] :rofl:
    (
    [FONT=&quot]හදපු විදිය ඕනි නම් අහපන්[/FONT][FONT=&quot])[/FONT]

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519

    උබේ නෝනා මේක දැක්ක නම් පහුවෙනිදා දායි කොහොමද දත් වලින් සම්බෝලයක් හදන්නේ කියලා :lol: :lol:

    සිරාවට දැන් ඉන්න ගෑනු කොහෙද බන් රසට උයන්න දන්නේ උන් කරන්නේ අජිනමොටෝ හරි නෝ සුප් කැට දාලා රස කරන්න විතරයි :baffled::baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]හෆ්ඵට බොල කිව්වලු[/FONT] :P
    [FONT=&quot]සොරි බ්‍රදර්[/FONT] :frown:
    [FONT=&quot]මම මේ දැන්[/FONT] [FONT=&quot]දුන් දාන කකුළුවෝ හොද්දක් එක්ක රොටි අබරනවා[/FONT] ( [FONT=&quot]ප්ලේන්ටියකුත් සමගින්ම [/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]මම නම් ගැනිගේ ගණන් බලන්නේ නැහැ බන් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කිසි අවුලක් නැහැ ගැනී කකුළුවෝ තියා[/FONT] [FONT=&quot]හල්මස්සෙක්වත් හරියට හදන්න දන්නේ නැහැ[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ඉතින් මම මහත්තයම හදා ගන්නවා[/FONT]
    [FONT=&quot]හැබැයි රොටිනම් හැදුවේ එයා[/FONT] :rofl:
    (
    [FONT=&quot]හදපු විදිය ඕනි නම් අහපන්[/FONT][FONT=&quot])[/FONT]

    හොදට බලාගනිල්ල අපේ විකිය එළකිරියෙ දාන අන්තිම කමෙන්ට් එක තමයි ඔය උඩින් තියෙන්නෙ....:P:P:P (ඇයි උගේ බිරින්දැ උගේ අත කඩනවනේ තව ටිකකින් ඔය කමෙන්ටුව දැම්මට):):):):D:D:D
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    tasty_smiley_face_postcard-p239633222075674780z74oh_152.jpg
    අම්මප දෙනවා බොට රෙප්+++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. බොහොම ස්තුතියි...බුක්මාක් දාගත්තා. අම්මට කියන්න ඕන හදලා දෙන්න කියලා.. :D:D:D:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල නෙමේ බන් මූට කොහොමත් අක්ක කෑම හදල දෙන්නේ නෑ, ඔය ඉතිරි වෙන දෙයක් තමයි මූ කන්නේ :lol: :lol:

    :lol::lol: ඉස්කෝලේ සීන් එක දරුණුයි වගේ.......!! :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අපි ලගදිම සෙට් වෙලා කිඹුලයියගෙ කෑම කොහොමද කියල බලමු නේ.... :):):)
    බීමත් තියෙනව ඇතිනේ ඉතින්.... ;););)

    :yes::yes: ලග ලගම අපේ තරින්ද අංකල්ගෙයි, කිඹුල් මාමගෙයි බර්ත්ඩේ ත් එනවනේ......!! :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඒක නිසා නම් නෙමේ !! :P වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට ! :sorry:

    :lol::lol: බලන් ගියහම සීන් එක ඈත්ත වගේ.... අක්කා කෑම දෙන්නේ නෑ නේ උඹට ඉස්කෝලෙට පොඩි එකා දාගන්න බැරි උනාට පස්සේ.......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මාර්තු 7 හෝ 16 දිනයන්හි සලකා බලමුද සස්ලිටෝ ? ;)

    :shocked: යකෝ මේ පබ්ලික් ෆෝරම් එකක කතා වෙන ඒවද....?? අපේ සෙට් වෙන තැන, මේකෙන් බාගයක් විතර ඈවිත් හිටියොත් කොහොමද ආතල් එක......?? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මේ හුන්නව් මූදු කකුළුවන් ගේ කන්න දෙයක් නෑ බං. ගමේ යන්න ඕන හොද කළපු කකුළුවෙක්ව ගේන්න නම්......
    කොහෙද ඉතිං ඒකට වෙලාවක්....මේ රස්සාවෙ හැටියට..............:sorry::sorry::(:angry:
    පොඩ්ඩක් ඉදපං මේ සතියෙවත් බලන්න.:)

    :):) මාත් කකුළුවෝ කාලම නෑ...... :no: Ministry Of Crab පැත්තේවත් යන්න කියලා හිතුවේ.......!! ගනන් එහෙම කොහොමද දන්නේ නෑ.....!! :oo::oo: