ඒක නිසා නම් නෙමේ !!වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට !
![]()
[FONT="]හෆ්ඵට බොල කිව්වලු[/FONT]ඒක නිසා නම් නෙමේ !!වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට !
![]()

[FONT="]හෆ්ඵට බොල කිව්වලු[/FONT]
[FONT="]සොරි බ්රදර්[/FONT]
[FONT="]මම මේ දැන්[/FONT] [FONT="]දුන් දාන කකුළුවෝ හොද්දක් එක්ක රොටි අබරනවා[/FONT] ( [FONT="]ප්ලේන්ටියකුත් සමගින්ම [/FONT][FONT="])[/FONT]
[FONT="]මම නම් ගැනිගේ ගණන් බලන්නේ නැහැ බන් [/FONT][FONT="]([/FONT][FONT="]කිසි අවුලක් නැහැ ගැනී කකුළුවෝ තියා[/FONT] [FONT="]හල්මස්සෙක්වත් හරියට හදන්න දන්නේ නැහැ[/FONT][FONT="]) [/FONT][FONT="]ඉතින් මම මහත්තයම හදා ගන්නවා[/FONT]
[FONT="]හැබැයි රොටිනම් හැදුවේ එයා[/FONT]
([FONT="]හදපු විදිය ඕනි නම් අහපන්[/FONT][FONT="])[/FONT]

(ඇයි උගේ බිරින්දැ උගේ අත කඩනවනේ තව ටිකකින් ඔය කමෙන්ටුව දැම්මට)

මේ දවස් වල නෙමේ බන් මූට කොහොමත් අක්ක කෑම හදල දෙන්නේ නෑ, ඔය ඉතිරි වෙන දෙයක් තමයි මූ කන්නේ![]()
![]()

ඉස්කෝලේ සීන් එක දරුණුයි වගේ.......!! 

රෙප් කන්නද බන් දැල්ලෝ දියන් !!![]()

අර ලග එන අංකල් ලා දෙන්නගේ බර්ත්ඩේ වලට අපිට මේවා ඕනා......!! 

හදං කාපං බං...................!!
බස්කාරයා කිව්ව එක ඇත්තද කොහෙද![]()

අපි ලගදිම සෙට් වෙලා කිඹුලයියගෙ කෑම කොහොමද කියල බලමු නේ....
බීමත් තියෙනව ඇතිනේ ඉතින්....![]()

ලග ලගම අපේ තරින්ද අංකල්ගෙයි, කිඹුල් මාමගෙයි බර්ත්ඩේ ත් එනවනේ......!! 

ඒක නිසා නම් නෙමේ !!වැඩක් නෑ බන් කියල හැමදාම කියනවා කකුළුවෝ හදන හැටි දාපන් කියල කෝ දාන්නේ නැද්ද ? කකුළුවෝ කන්නම ඕන මේ සුමානේ නම් කොහොම හරි !! ගෑනුන්ගේ ගණන් බලන්නේ නැතුව මටම හදන්න පුළුවන් එතකොට !
![]()

බලන් ගියහම සීන් එක ඈත්ත වගේ.... අක්කා කෑම දෙන්නේ නෑ නේ උඹට ඉස්කෝලෙට පොඩි එකා දාගන්න බැරි උනාට පස්සේ.......!! 

මාර්තු 7 හෝ 16 දිනයන්හි සලකා බලමුද සස්ලිටෝ ?![]()
යකෝ මේ පබ්ලික් ෆෝරම් එකක කතා වෙන ඒවද....?? අපේ සෙට් වෙන තැන, මේකෙන් බාගයක් විතර ඈවිත් හිටියොත් කොහොමද ආතල් එක......?? 

මේ හුන්නව් මූදු කකුළුවන් ගේ කන්න දෙයක් නෑ බං. ගමේ යන්න ඕන හොද කළපු කකුළුවෙක්ව ගේන්න නම්......
කොහෙද ඉතිං ඒකට වෙලාවක්....මේ රස්සාවෙ හැටියට..............
පොඩ්ඩක් ඉදපං මේ සතියෙවත් බලන්න.![]()

මාත් කකුළුවෝ කාලම නෑ......
Ministry Of Crab පැත්තේවත් යන්න කියලා හිතුවේ.......!! ගනන් එහෙම කොහොමද දන්නේ නෑ.....!! 