කටු චිකිත්සාව ඇත්තද බන්?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කටු චිකිත්සාව ඇත්තද බන්?

    ඔය කටු චිකිත්සාව කියන වෛද්‍ය ක්‍රමයෙන් ලෙඩ හොඳ වෙනවද බන්? උඹල දන්න අය ඉන්නවද ඒ විදියට ප්‍රතිකාර අරන් හොඳ වෙච්ච? අපේ නෑයෝ වෙන නැන්දා කෙනෙක් දියවැඩියාවට ඉංග්‍රීසි බෙහෙත් නොගෙන කටු ගහගන්න යනවා. මේ ගැන මොකද හිතන්නේ?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    pro.anton jayasuriya gen oka igenagaththa tika denai inne
    e atharin hariyata igena gaththa ewun lankawe naha.
    inne horu vitharai,
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කටු චිකිස්සවෙන් හොඳ උන අය ඉන්නවා , එත් ඉතින් හොර වෙද්දු ඉන්නේ ගොඩක් ඒක තමයි අව්ල
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගමන් කටු ගහන්න කියපන් පුලුවන්නම්.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කටු කියල ගහන්නේ කෙස්ගස් වගේ හීනි කටු ජාතියක්, ලේ ගිහින් මැරෙන්න තරම් ලොකු නැ යකුනේ :rofl::rofl::P. මටනම් අවුරුදු ගානක් විදවපු ලෙඩකට හොද වුනේ චීන කටු නිසා. හොද දොස්තරයෙක් හොයා ගත්තොත් ගොඩ.
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Mama danna china katu dokek innawa Dehiwala. U ganneth ingirisi beheth. namuth u anith ewunta china katu gahanawa.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙත් හිටිය හොඳ ක‍ටු වෛද්‍යවරයෙක් මහාචාර්ය අන්ටන් ජයසුරිය කියන්නෙ,එත් එයා එතරම් ප්‍රමිතියක් නැති වෛද්‍ය සහතික දුන්නා ක‍ටු චිකිත්සා පාඨමාල කරලා,එකෙන් ගොඩක් ක‍ටු වෙද්දු ලංකාවේ බිහි උනා,එ බිහි උනු ගොඩක් අයට හැකියාවක් නැ ඔය සාස්තරය ගැන.හොඳට හොයලා බලලා වෛද්‍යවරයෙක් හොයාගන්න,ගොඩක් ඉන්නෙ හොරු.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බල්ලට බෙහෙත් විද්ද සිඞ්හලු :yes: :yes:
    මවිල් යනවට කොන්දටත් කට්ටක් ගැහුව :yes: :yes:
    ඇඬුවෙ නෑ :D :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජොනී බට්ට;16748516 said:
    කටු කියල ගහන්නේ කෙස්ගස් වගේ හීනි කටු ජාතියක්, ලේ ගිහින් මැරෙන්න තරම් ලොකු නැ යකුනේ :rofl::rofl::P. මටනම් අවුරුදු ගානක් විදවපු ලෙඩකට හොද වුනේ චීන කටු නිසා. හොද දොස්තරයෙක් හොයා ගත්තොත් ගොඩ.

    ridenawada ban
    Mata kettu wenna gahanna one.

    :rolleyes::rolleyes::rolleyes: