කටු චිකිත්සාව ඇත්තද බන්?
ඔය කටු චිකිත්සාව කියන වෛද්‍ය ක්‍රමයෙන් ලෙඩ හොඳ වෙනවද බන්? උඹල දන්න අය ඉන්නවද ඒ විදියට ප්‍රතිකාර අරන් හොඳ වෙච්ච? අපේ නෑයෝ වෙන නැන්දා කෙනෙක් දියවැඩියාවට ඉංග්‍රීසි බෙහෙත් නොගෙන කටු ගහගන්න යනවා. මේ ගැන මොකද හිතන්නේ?

. මටනම් අවුරුදු ගානක් විදවපු ලෙඩකට හොද වුනේ චීන කටු නිසා. හොද දොස්තරයෙක් හොයා ගත්තොත් ගොඩ.