කට තුවාල වුනාම මොකෝ කරන්නෙ ?

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
හෙළ ක්‍රමේට යනවනම් ,
1.කතුරුමුරුන්ගා කොළ කිරි හොද්දක් පහෙද්දී ඒකට දාල , බිත්තරයකුත් ඒකටම කඩලා දාල ඔම්ලට් එකක් වගේ හින්දවල කාපන්
2.එළඟි තෙලෙන් රතු ලූණු තෙම්පරාදු කරලා කාපන්

Hela krame.
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට නම් තොගේ - රෙප් ලබ්බෙං වැඩක් නෑ. මට යන්න කියන්න තෝ මොන රිලවෙක්ද

මගෙත් කපල, හැබැයි නම නම් දාල නැහැ
ඇයි ලිප් බාම් ගැන කිව්වහම රේප් කපන්නේ. මම වරදක් ද කිව්වේ
 
  • Like
Reactions: WhiteWalker

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගෙත් කපල, හැබැයි නම නම් දාල නැහැ
    ඇයි ලිප් බාම් ගැන කිව්වහම රේප් කපන්නේ. මම වරදක් ද කිව්වේ

    reputation_neg.gif
    කට තුවාල වුනාම මොකෝ... 02-28-2016 03:35 PM kari vada karanna epa ban

    Ignore Them Uncle ..
     
    • Like
    Reactions: WhiteWalker

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    mata podi accident ekak wela thola hodatama thuwala una .man pahamacy eken gaththa "mouth sore" kiyala gel ekak. eka gewa. thawa lunuwathuren kata heduwa.
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං මගෙත් තුවාල උන. මම නම් use කරේ Oraleez කියල gel එකක් තියනව එක තුවාලේ ගාපන්. අයෙ මොකද්දෝ antibiotic එකක් දුන්නා නම නම් මතක නැහැ, ( අහල කියන්නම් ). වෙන ඉතින් අම්මා කතුරුමුරුංගා කොළ මැල්ලුම් හදලා දුන්න එක කෑවා.

    අනිවා දවස් 3,4 කින් අඩු වෙනවා
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් බං මුන්ට පහත් වැඩ කරන්න හොදයි. ඒවා කිව්වම තමයි රිදිලා අඩන්නයි පීඑම් ගහන්නයි ගන්නේ :lol:

    sira kathaawa bn. munta wereddak pennuwama eka piliganna ba. inne nam sinhaLE icon eka daagena. eth haesirenne nam kotaluwek wage :lol: