කතුරුමුරුංග කොළ හොදට කාපන්, මැල්ලුම් හදල![]()
![]()
![]()
කට දිව එහෙම පැලිල සිංහලු හොදි එහෙම කද්දි මාර දැවිල්ලයි![]()
මොකෑ කරන්නෙ මේකට බෙහෙත් තියෙනවද ?![]()
සව් කැඳ වගේ දේවල් නැතුව ?![]()
![]()




හෙළ ක්රමේට යනවනම් ,
1.කතුරුමුරුන්ගා කොළ කිරි හොද්දක් පහෙද්දී ඒකට දාල , බිත්තරයකුත් ඒකටම කඩලා දාල ඔම්ලට් එකක් වගේ හින්දවල කාපන්
2.එළඟි තෙලෙන් රතු ලූණු තෙම්පරාදු කරලා කාපන්
බටහිර ක්රමේට නම්
1. Bcozules ටැබ්ලට් එකක් උදේට වගේ ගන්න දවස් 3 ක් විතර
2. orrepast cream එකක් ඇප්ලයි කරන්න
![]()