කට තුවාල වුනාම මොකෝ කරන්නෙ ?

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කතුරුමුරුංග කොළ හොදට කාපන්, මැල්ලුම් හදල
    11.gif
    11.gif
    11.gif
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කතුරුමුරුංග කොළ හොදට කාපන්, මැල්ලුම් හදල
    11.gif
    11.gif
    11.gif


    ඕවා හොඳයි බන් කරන්න පුලුවන්නම් . වයිට් වෝකර් කියන්නේ පට්ට බිසී ඩයල් එකක් නේ. එක නිසා ලේසියට පහසුවට බිකෝ පෙති ගහපන්. වැඩේ දවසක් යනකොට අඩුවෙනවා.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    me sere sanipa unatah apahu hedenawa ban.matath nithra hedenawa .menna meken dath medapan godak durata adu wenawa.

    tooth-2 copy.jpg
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කට දිව එහෙම පැලිල සිංහලු හොදි එහෙම කද්දි මාර දැවිල්ලයි :sorry: :sorry:
    මොකෑ කරන්නෙ මේකට බෙහෙත් තියෙනවද ? :oo: :oo:
    සව් කැඳ වගේ දේවල් නැතුව ? :oo: :oo:

    දිය බත් උදේට උදේට කාපන්,
    කතුරුමුරුන්ගා කිරි හොදි, සව්,තැඹිලි වතුර... ඔය ඔක්කොම හොඳයි..
    උදේ හිස් බඩට බොන්න පුලුවන් නම් දවසින් අඩු වෙනවා... රෑට නිදාගන්න කලින් ලුණු වතුරෙන් කට සෝදන්න... නානව හොරයි නම් එක දිගට දවස් 2ක් 3ක් නාන්න.. තක්කාලි,හරක් මස්, ඉස්සො දැල්ලො වගේ ඌෂ්ණ කෑම ටික දවසකට අඩු කරන්න..

    මේ ඔක්කොම කරල ඇදුම එහෙම හදා ගන්නව එහෙම නෙමි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    apply kenulog / orrepaste or Oraleeze ointment
    rinse mouth with betadine/hexidine/rexidine or dialuted corsodyle mouth wash
    avoid the food catogory "ushna kema"
    bath daily (I know this is the reason for your trouble, as you are allergy for water against your body! ) :P
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කතුරු මුරුංගා සම්බෝලයක් හදාගෙන බත් එක්ක කන්න.
    ඉක්මනට අඩු වෙලා යනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුවාලෙ තියෙන තැන සිග්නල් ගාපන්, ගාද්දි දැවිල්ල අල්ලයි එත් ඉක්මනට හොද වෙනව,
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කතුරුමුරුංගා කොල (මැල්ලුම්, කිරිහොදි ආදිය) කාපන් මචෝ.
     
    තැඹිලි ගෙඩියක ඇස්ස කපලා රෑට සුදු හඳුන් කුඩු ග්‍රෑම් 60ක් (හෝ සුදු හඳුන් කුඩු ග්‍රෑම් 30, ඉඟිනි ඇට ග්‍රෑම් 30) දාලා පින්නෙ තියලා උදේට හිස් බඩ බීපං. පොඩි තුවාලයක් නම් දවල් වෙද්දි හොඳ වෙලා තියේවි. නැත්තම් දෙවැනි දවසෙත් බොන්න වෙයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    කතුරුමුරුංග කොළ සම්බෝල හදල කාපන්.මලවන්න එපා.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    හෙළ ක්‍රමේට යනවනම් ,
    1.කතුරුමුරුන්ගා කොළ කිරි හොද්දක් පහෙද්දී ඒකට දාල , බිත්තරයකුත් ඒකටම කඩලා දාල ඔම්ලට් එකක් වගේ හින්දවල කාපන්
    2.එළඟි තෙලෙන් රතු ලූණු තෙම්පරාදු කරලා කාපන්

    බටහිර ක්‍රමේට නම්
    1. Bcozules ටැබ්ලට් එකක් උදේට වගේ ගන්න දවස් 3 ක් විතර
    2. orrepast cream එකක් ඇප්ලයි කරන්න
    IMAGE095.JPG
     
    ඇඹුල් රහ නැති අළුත්ම මීකිරි හට්ටියක් අරගෙන (සුපර්මාකට් වල ෆ්‍රිජ් එකේ තියෙන ඒවා ගන්න එපා) ඒකෙන් අඩු කෝප්පයක මීකිරි වලට කෝප්ප 3ක් වගේ වතුර දාලා රතු ළූණූ බික් දෙකක් කපලා දාලා, තරමක ඉගුරු කෑල්ලක් තලලා ඉස්ම ටිකක් දාලා (සෙම තියෙනවා නම් විතරක්, අමු මිරිස් කරල් දෙක තුනක් දෙකට පලලා ඇට අයින් කරලා ඒවගෙ පොඩි කෑලි කපලා දාලා) රෑට හොඳට බීට් කරලා මොකකින් හරි වහල තියලා පහුවදා උදේට හිස්බඩ බීපං.
     
    Last edited: