ඌරු මශ් කොත්තු තමා ඕනාඋඹ මේ දාල තියෙන්නේ ගොං පාර්ට එකක් නෙවෙයි නං, ඇත්ත ම නං, කොත්තු ගහන්න කියල දෙන්නං.....
ප.ලි. මම කොත්තු බාස් කෙනෙක් නොවෙමි!

ඌරු මශ් කොත්තු තමා ඕනාඋඹ මේ දාල තියෙන්නේ ගොං පාර්ට එකක් නෙවෙයි නං, ඇත්ත ම නං, කොත්තු ගහන්න කියල දෙන්නං.....
ප.ලි. මම කොත්තු බාස් කෙනෙක් නොවෙමි!

මචන්ලා මම කඩයක් දැම්ම. දැනට විකුනන්නේ ප්ලයින් t & Rock බන්ස්.
මට මේකෙ කොත්තු ගහන්නයි, ආප්ප දාන්නයි එකෙක් හොයා ගන්න ඕනෙ
පත්තරේ ad එකක් දැම්මොත් හරියයිද?
සාමාන්යෙන් කීයක් විතර ගෙවන්න ඕනෙද?
කොත්තු ගහන ආප්ප දාන වැඩ වලට කෙල්ලෝ එහෙමත් ඉන්නවද?




උඹ මොනාද මේ කියන්නේ...ජෝක් එකක්ද
![]()
නෑ බන් දැනගන්න ඇහුවෙ, පිරිමිකෙනෙක්ට වඩා අඩු ගානක් දෙනන් පුලුවනේ ගනු කෙනෙක්ට.. එහෙම කොත්තු ගහන ගෑනු අය නෑ වගේ
...
කොත්තු ගහන ගෑණු අය කොහෙද බං ලංකාවේ ඉන්නේ...
මං නං දැකල නෑ මෙතෙක්![]()
ඒක තමා. එකෙක් සෙට් උනා ඌ දවසට 2500 ඉල්ලලනව. තව මාසෙට දවස 4 නිවාඩුත් ඕනෙලු. මට දැන් මේ කඩ කෙරුවාව එපා වෙලා තියෙන්නෙ
උඹ මේ දාල තියෙන්නේ ගොං පාර්ට එකක් නෙවෙයි නං, ඇත්ත ම නං, කොත්තු ගහන්න කියල දෙන්නං.....
ප.ලි. මම කොත්තු බාස් කෙනෙක් නොවෙමි!

