කඩයක්_දැම්මා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ මේ දාල තියෙන්නේ ගොං පාර්ට එකක් නෙවෙයි නං, ඇත්ත ම නං, කොත්තු ගහන්න කියල දෙන්නං.....

    ප.ලි. මම කොත්තු බාස් කෙනෙක් නොවෙමි!
    ඌරු මශ් කොත්තු තමා ඕනා:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන්ලා මම කඩයක් දැම්ම. දැනට විකුනන්නේ ප්ලයින් t & Rock බන්ස්.
    මට මේකෙ කොත්තු ගහන්නයි, ආප්ප දාන්නයි එකෙක් හොයා ගන්න ඕනෙ
    පත්තරේ ad එකක් දැම්මොත් හරියයිද?
    සාමාන්යෙන් කීයක් විතර ගෙවන්න ඕනෙද?
    කොත්තු ගහන ආප්ප දාන වැඩ වලට කෙල්ලෝ එහෙමත් ඉන්නවද?



    :rolleyes::rolleyes::rolleyes:

    උඹ මොනාද මේ කියන්නේ...ජෝක් එකක්ද
    :confused:
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    :rolleyes::rolleyes::rolleyes:

    උඹ මොනාද මේ කියන්නේ...ජෝක් එකක්ද
    :confused:

    නෑ බන් දැනගන්න ඇහුවෙ, පිරිමිකෙනෙක්ට වඩා අඩු ගානක් දෙනන් පුලුවනේ ගනු කෙනෙක්ට.. එහෙම කොත්තු ගහන ගෑනු අය නෑ වගේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ බන් දැනගන්න ඇහුවෙ, පිරිමිකෙනෙක්ට වඩා අඩු ගානක් දෙනන් පුලුවනේ ගනු කෙනෙක්ට.. එහෙම කොත්තු ගහන ගෑනු අය නෑ වගේ


    කොත්තු ගහන ගෑණු අය කොහෙද බං ලංකාවේ ඉන්නේ:eek:...
    මං නං දැකල නෑ මෙතෙක්:confused:
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0

    කොත්තු ගහන ගෑණු අය කොහෙද බං ලංකාවේ ඉන්නේ:eek:...
    මං නං දැකල නෑ මෙතෙක්:confused:

    ඒක තමා. එකෙක් සෙට් උනා ඌ දවසට 2500 ඉල්ලලනව. තව මාසෙට දවස 4 නිවාඩුත් ඕනෙලු. මට දැන් මේ කඩ කෙරුවාව එපා වෙලා තියෙන්නෙ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තමා. එකෙක් සෙට් උනා ඌ දවසට 2500 ඉල්ලලනව. තව මාසෙට දවස 4 නිවාඩුත් ඕනෙලු. මට දැන් මේ කඩ කෙරුවාව එපා වෙලා තියෙන්නෙ


    මහන්සි වෙලා මීටරෙන් ගේම ගැහුවොත් ලාබ බිස්නස් ඕවා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උඹ මේ දාල තියෙන්නේ ගොං පාර්ට එකක් නෙවෙයි නං, ඇත්ත ම නං, කොත්තු ගහන්න කියල දෙන්නං.....

    ප.ලි. මම කොත්තු බාස් කෙනෙක් නොවෙමි!

    එක තමා මමත් දන්නවා කැම හදන්න
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දවසට රු. 3500 තමයි ගොඩක් තැන්වල
    කොත්තු විතරක් නෙමෙයි ගෝදම්බ රොටි, බිත්තර රොටි, පරාටා හදනවා එළවලු රොටි එහෙමත් හදනවා

    සමහර උන් කොත්තු හදනවා කිරි රසට ඒවා තමයි ගොඩක් උන් කන්නේ
    අත්දැකීමෙන් කියන්නේ
    සමහර උන්ගේ මිරිස් හොදි රස විතරයි
    ඒවා කන්න මිනිස්සු එන්නේ නෑ එක පාරක් ආවට පස්සේ

    ;););)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹටම හදාගන්න බැරිද බන්
    මහලොකු දෙයක් නම් නෑ කොත්තුවේ
    අපරාදයක් බිසනස් නැත්තම් තව එකෙක්ව ගන්න එක

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    nikan moda athal denna epa ban...lankawe kohedakotthuw gahan kello..plan tea and banis wikunala koheda kadayak run karanne...nikan baila gahanna epa....
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    machan hodama wede thamai oka uba ma purudu wena eka kohoma hari..
    mokada dawasakata 1500/2000 denna puluwan wenne business thibunoth witharai.
    business nathi dawaswalata 1500/2000 denne kohomada?
    hebei ithin koththu dana wedeth lesi na....