කඩ්ඩ පොලිශ් කරගන්න skype

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    කඩ්ඩ පොලිශ් කරගන්න skype

    යාලුවනේ මෙ දවස් වල jobs වලට තියෙන ඇඩ්ස් දැක්කම සසර කළකිරෙනවා.ඇඩ් එකෙ මුල ඉදලා කියවාගෙන එද්දි හිතෙනවා මෙ ජොබ් එක නම් set වෙයි කියලා.මොකද එකේ තියෙන හැම සුදුසු කමක්ම තියෙනවා.එත් ඒ ඇඩ් එකේ යටින්ම මෙහෙම තියෙනවා දැක්කම එපා වෙනවා. "Must be fluent in english" . මම හිතන විදිහට O/L එනකල් හරි හරියට ඉගෙන ගත්තු ඕනෙ කෙනෙක්ට තමාගේ තියෙන ඉංග්‍රිසි ව්‍යාකරණ දැනුම ඇති. එත් අපිට ඉංග්‍රිසියෙන් කතා කරන්න බෑ.අපි ලස්සනට සිංහලෙන් කතා කරනවා එත් අපිට ඇත්තම කිව්වොත් අඩුම තරමේ ඉංග්‍රිසි ව්‍යාකරණ තරම්වත් සිංහල ව්‍යාකරණ බෑනේ . ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට පුරුදු වෙන්නවත් ඉංග්‍රිසියෙන් කතා කරන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ. එක පාරට පිට තැනකට ගිහිල්ලා ඉංග්‍රිසි කතා කරනව කියන්නේ වාහනයක් අතින්වත් අල්ලලා නැතුව කොළඹ ප්‍රධාන පාරකට තනියම වාහනේ දැම්මා වගේ වැඩක් නේද? . ඇත්තම කියනවනම් ගෙදර ඉංග්‍රිසියෙන් කතා කරන්න පුලුවන් කමක් මටනම් නෑ . අපේ ගෙදර කටවත් ඉංග්‍රිසි බෑ. මේකට විසදුමක් විදිහට මට හිතෙනවා skype හරහා සුද්දෙක් අල්ලගෙන කතා කලානම් ගොඩ කියලා. වැරදුනත් අවුලක් නෑනේ . එහෙම නැත්තන් ඉංග්‍රිසි කතා නොකරන වෙන රටවල ඉන්න කෙනෙක් එක්ක කතා කරන එකත් හොදයි (කෙල්ලෙක් එක්ක ;) ). මොකද එයත් කමති වෙයි එකට.ඔයාලා මොකද හිතන්නේ
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    machan,okata ona tharam facebook pages thiyeanwa skype contact share kara ganna speaking improve kara ganna..search karala balanna pages
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    machan,okata ona tharam facebook pages thiyeanwa skype contact share kara ganna speaking improve kara ganna..search karala balanna pages
    man ehema kala ban.eth machan a pages vala inna ekekwath jeewitheta skype online enne nane...man dan masekata withara kalin dapu request thama accept vela na.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    matath oya prashnema thiynawa bn
    mannam kiyanne me de arenna apita vena vikalpayak na.spoken english class ekakata yanwata vada man hithanne a vidiha hodai.mokada api sinhala katha karanna igena gaththe spoken sinhala class gihillada. eth ithin oya kiyana vidihata fluent venna kochchara kalayak yaida danne na
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Our manager hired a tamil chick sometime back who did not speak sinhala so we sinhala people would improve our spoken english...now after a few months, she speaks sinhala like a pro :lol::dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෙක් අල්ලගෙන English කථා කරනවට වඩා ලේසියි, කොල්ලෙක් අල්ලගන්නවා නම්.
    මොකද උබ කෙල්ලෙක් හොයන්න ගියොත් ඒකටම කාලය නාස්ති වෙයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෙල්ලෙක් අල්ලගෙන English කථා කරනවට වඩා ලේසියි, කොල්ලෙක් අල්ලගන්නවා නම්.
    මොකද උබ කෙල්ලෙක් හොයන්න ගියොත් ඒකටම කාලය නාස්ති වෙයි.

    ona tharam kello innawa ban skype forum eke ... but, will end up with something else
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කෙල්ලෙක් අල්ලගෙන English කථා කරනවට වඩා ලේසියි, කොල්ලෙක් අල්ලගන්නවා නම්.
    මොකද උබ කෙල්ලෙක් හොයන්න ගියොත් ඒකටම කාලය නාස්ති වෙයි.
    අපිත් ආෂයි......!:love::love::love:
    කොහෙද ඉතින් උඹලාත් එක්ක බෑ නේ......??
    :sorry::sorry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    කෙල්ලෙක් අල්ලගෙන English කථා කරනවට වඩා ලේසියි, කොල්ලෙක් අල්ලගන්නවා නම්.
    මොකද උබ කෙල්ලෙක් හොයන්න ගියොත් ඒකටම කාලය නාස්ති වෙයි.
    ehemath na ban a lankawe kellone. india ,japan,china,thailand vage kello innawa ban un english valin katha karanna igena ganna asai.a nisa ikmanin set kara ganna puluwan. speaking24 eke kello innawa ban one tharam.math wade ikmanatama patan ganna one