කඩ්ඩ පොලිශ් කරගන්න skype
යාලුවනේ මෙ දවස් වල jobs වලට තියෙන ඇඩ්ස් දැක්කම සසර කළකිරෙනවා.ඇඩ් එකෙ මුල ඉදලා කියවාගෙන එද්දි හිතෙනවා මෙ ජොබ් එක නම් set වෙයි කියලා.මොකද එකේ තියෙන හැම සුදුසු කමක්ම තියෙනවා.එත් ඒ ඇඩ් එකේ යටින්ම මෙහෙම තියෙනවා දැක්කම එපා වෙනවා. "Must be fluent in english" . මම හිතන විදිහට O/L එනකල් හරි හරියට ඉගෙන ගත්තු ඕනෙ කෙනෙක්ට තමාගේ තියෙන ඉංග්‍රිසි ව්‍යාකරණ දැනුම ඇති. එත් අපිට ඉංග්‍රිසියෙන් කතා කරන්න බෑ.අපි ලස්සනට සිංහලෙන් කතා කරනවා එත් අපිට ඇත්තම කිව්වොත් අඩුම තරමේ ඉංග්‍රිසි ව්‍යාකරණ තරම්වත් සිංහල ව්‍යාකරණ බෑනේ . ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට පුරුදු වෙන්නවත් ඉංග්‍රිසියෙන් කතා කරන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ. එක පාරට පිට තැනකට ගිහිල්ලා ඉංග්‍රිසි කතා කරනව කියන්නේ වාහනයක් අතින්වත් අල්ලලා නැතුව කොළඹ ප්‍රධාන පාරකට තනියම වාහනේ දැම්මා වගේ වැඩක් නේද? . ඇත්තම කියනවනම් ගෙදර ඉංග්‍රිසියෙන් කතා කරන්න පුලුවන් කමක් මටනම් නෑ . අපේ ගෙදර කටවත් ඉංග්‍රිසි බෑ. මේකට විසදුමක් විදිහට මට හිතෙනවා skype හරහා සුද්දෙක් අල්ලගෙන කතා කලානම් ගොඩ කියලා. වැරදුනත් අවුලක් නෑනේ . එහෙම නැත්තන් ඉංග්‍රිසි කතා නොකරන වෙන රටවල ඉන්න කෙනෙක් එක්ක කතා කරන එකත් හොදයි (කෙල්ලෙක් එක්ක
). මොකද එයත් කමති වෙයි එකට.ඔයාලා මොකද හිතන්නේ