කඩ්ඩ පොලිශ් කරගන්න skype

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ona tharam kello innawa ban skype forum eke ... but, will end up with something else

කෙල්ලෝ ඕන තරම් ඉන්නවා තමයි නමුත් උන් එන්නේ නෑ වැඩියේ මොකද ගොඩක් කොල්ලෝ බලන්නේ English කතා පිටින් දාලා වෙන වෙන ඒවට දක්කනයි. විශේෂයෙන්ම ඉන්දියන් එවුන් එහෙම හරියට කරනවා. ඒක නිසා හොදම වැඩේ තමයි මොකක් හරි සයිට් එකකට ගිහින් අහුවෙච්ච එකෙක්ව අල්ලගෙන ඌව ඈඩ් කරගෙන, English කථා කරන්න පුරුදු වෙන එකයි. බුදිය ගන්න නෙවෙයි නේ යන්නේ ඉතින් ලිංගෙන් වැඩක් නෑ. වෙන වෙන අරමුණු එක්ක ඉගෙන ගන්න ගියාම, ඉගෙන ගන්න දේ හරියට කරගන්න බැරි වෙනවා.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
lankawe un ekka oya vade hariyanne na ban.un hina wenawa :oo:
ඉස්සර මචන්! මගේ ස්කයිප් යාළුවෙක් හිටියා පකිස්ථානේ පොරක්!!
ඌත් එක්ක කඩ්ඩෙන් කොටාගෙන මම සෑහෙන දුරට කඩු හරඹ ඉගෙන ගත්තා!!!!!
ඇත්තටම ඒ ක්‍රමය සාර්ථකයි තමයි!!!!!!!:)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

IF-you-know-what-i-mean.png
 
geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    කෙල්ලෝ ඕන තරම් ඉන්නවා තමයි නමුත් උන් එන්නේ නෑ වැඩියේ මොකද ගොඩක් කොල්ලෝ බලන්නේ English කතා පිටින් දාලා වෙන වෙන ඒවට දක්කනයි. විශේෂයෙන්ම ඉන්දියන් එවුන් එහෙම හරියට කරනවා. ඒක නිසා හොදම වැඩේ තමයි මොකක් හරි සයිට් එකකට ගිහින් අහුවෙච්ච එකෙක්ව අල්ලගෙන ඌව ඈඩ් කරගෙන, English කථා කරන්න පුරුදු වෙන එකයි. බුදිය ගන්න නෙවෙයි නේ යන්නේ ඉතින් ලිංගෙන් වැඩක් නෑ. වෙන වෙන අරමුණු එක්ක ඉගෙන ගන්න ගියාම, ඉගෙන ගන්න දේ හරියට කරගන්න බැරි වෙනවා.
    ekanam aththa thamai.:)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා. මං දන්නේ නෑ උඹට ඒක හරි යයිද කියල ඒත් මං කරපු දේ ගැන කියන්නම්. ඉස්සල්ලම කලේ ඉන්ග්ලිශ් ටීවී සීරීස්, මූවීස් සබ්ටයිටල්ස් නැතුව බලපු එක. ඊලඟට පොඩි කාලෙ ඉඳන් ඉන්ග්ලිශ් මීඩියම් කරපු ඉන්ටනැශනල් ගිහිපු ඇත්තටම පොශ් කෙල්ලෙක් එක්ක යාලු උනා ඉතින් එයා එක්ක ගොඩක් වෙලාවට ඉන්ග්ලිශ් වලින් තමා මැසෙජ් කලේ කතා කලේ. ඉතින් ටික කාලයක් යද්දි නිකන්ම ඉන්ග්ලිශ් නොලේජ් එක වැඩි උනා. ක්ලාස් ගිහින් ඉගෙන ගත්ත නං තාම ඉගෙන ගන්නව.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    පට්ටනෙ බන්, ඒ කෙල්ල කොහෙද ඉන්නෙ මටත් සෙට් කරල දීපන්කො
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පට්ටනෙ බන්, ඒ කෙල්ල කොහෙද ඉන්නෙ මටත් සෙට් කරල දීපන්කො

    ටූ ලේට් පුටා. එයාට දැන් වෙන කොල්ලෙක් ඉන්නව.නෙක්ස්ට් ඉයර් මැරි කරන කතාවක් කිව්ව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා. මං දන්නේ නෑ උඹට ඒක හරි යයිද කියල ඒත් මං කරපු දේ ගැන කියන්නම්. ඉස්සල්ලම කලේ ඉන්ග්ලිශ් ටීවී සීරීස්, මූවීස් සබ්ටයිටල්ස් නැතුව බලපු එක. ඊලඟට පොඩි කාලෙ ඉඳන් ඉන්ග්ලිශ් මීඩියම් කරපු ඉන්ටනැශනල් ගිහිපු ඇත්තටම පොශ් කෙල්ලෙක් එක්ක යාලු උනා ඉතින් එයා එක්ක ගොඩක් වෙලාවට ඉන්ග්ලිශ් වලින් තමා මැසෙජ් කලේ කතා කලේ. ඉතින් ටික කාලයක් යද්දි නිකන්ම ඉන්ග්ලිශ් නොලේජ් එක වැඩි උනා. ක්ලාස් ගිහින් ඉගෙන ගත්ත නං තාම ඉගෙන ගන්නව.
    machan ara uba mulin mulin kiyapu evanam karaganna puluwan . eth ara posh kellek daganna eka thamai karaganna bari. mulinma eka karana vidiha kiyala deepanko
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ලන්කාවේ පොශ් කෑල්ලක් ඉන්නවා කඩ්ඩ සුපිරියට දන්න
    ඕන නම් දෙන්නම් ස්කයිප් එක
    ඒකි කැම් එකත් ඔන් කරලා වන වන කතා කරන්නෙ