lankawe un ekka oya vade hariyanne na ban.un hina wenawaඅපිත් ආෂයි......!
කොහෙද ඉතින් උඹලාත් එක්ක බෑ නේ......??

lankawe un ekka oya vade hariyanne na ban.un hina wenawaඅපිත් ආෂයි......!
කොහෙද ඉතින් උඹලාත් එක්ක බෑ නේ......??

ona tharam kello innawa ban skype forum eke ... but, will end up with something else
lankawe un ekka oya vade hariyanne na ban.un hina wenawa![]()

ekanam aththa thamai.කෙල්ලෝ ඕන තරම් ඉන්නවා තමයි නමුත් උන් එන්නේ නෑ වැඩියේ මොකද ගොඩක් කොල්ලෝ බලන්නේ English කතා පිටින් දාලා වෙන වෙන ඒවට දක්කනයි. විශේෂයෙන්ම ඉන්දියන් එවුන් එහෙම හරියට කරනවා. ඒක නිසා හොදම වැඩේ තමයි මොකක් හරි සයිට් එකකට ගිහින් අහුවෙච්ච එකෙක්ව අල්ලගෙන ඌව ඈඩ් කරගෙන, English කථා කරන්න පුරුදු වෙන එකයි. බුදිය ගන්න නෙවෙයි නේ යන්නේ ඉතින් ලිංගෙන් වැඩක් නෑ. වෙන වෙන අරමුණු එක්ක ඉගෙන ගන්න ගියාම, ඉගෙන ගන්න දේ හරියට කරගන්න බැරි වෙනවා.

I found some chicks from Vietnam, but they don't know English
ask them whether they learned anything from the americansපට්ටනෙ බන්, ඒ කෙල්ල කොහෙද ඉන්නෙ මටත් සෙට් කරල දීපන්කොමටත් ඔය ප්රශ්නෙ තිබුනා. මං දන්නේ නෑ උඹට ඒක හරි යයිද කියල ඒත් මං කරපු දේ ගැන කියන්නම්. ඉස්සල්ලම කලේ ඉන්ග්ලිශ් ටීවී සීරීස්, මූවීස් සබ්ටයිටල්ස් නැතුව බලපු එක. ඊලඟට පොඩි කාලෙ ඉඳන් ඉන්ග්ලිශ් මීඩියම් කරපු ඉන්ටනැශනල් ගිහිපු ඇත්තටම පොශ් කෙල්ලෙක් එක්ක යාලු උනා ඉතින් එයා එක්ක ගොඩක් වෙලාවට ඉන්ග්ලිශ් වලින් තමා මැසෙජ් කලේ කතා කලේ. ඉතින් ටික කාලයක් යද්දි නිකන්ම ඉන්ග්ලිශ් නොලේජ් එක වැඩි උනා. ක්ලාස් ගිහින් ඉගෙන ගත්ත නං තාම ඉගෙන ගන්නව.
පට්ටනෙ බන්, ඒ කෙල්ල කොහෙද ඉන්නෙ මටත් සෙට් කරල දීපන්කො
machan ara uba mulin mulin kiyapu evanam karaganna puluwan . eth ara posh kellek daganna eka thamai karaganna bari. mulinma eka karana vidiha kiyala deepankoමටත් ඔය ප්රශ්නෙ තිබුනා. මං දන්නේ නෑ උඹට ඒක හරි යයිද කියල ඒත් මං කරපු දේ ගැන කියන්නම්. ඉස්සල්ලම කලේ ඉන්ග්ලිශ් ටීවී සීරීස්, මූවීස් සබ්ටයිටල්ස් නැතුව බලපු එක. ඊලඟට පොඩි කාලෙ ඉඳන් ඉන්ග්ලිශ් මීඩියම් කරපු ඉන්ටනැශනල් ගිහිපු ඇත්තටම පොශ් කෙල්ලෙක් එක්ක යාලු උනා ඉතින් එයා එක්ක ගොඩක් වෙලාවට ඉන්ග්ලිශ් වලින් තමා මැසෙජ් කලේ කතා කලේ. ඉතින් ටික කාලයක් යද්දි නිකන්ම ඉන්ග්ලිශ් නොලේජ් එක වැඩි උනා. ක්ලාස් ගිහින් ඉගෙන ගත්ත නං තාම ඉගෙන ගන්නව.
