this worksI've seen it work!

uba gal company ekakada ban wada karanne.


)
You can probably learn vietnamese from themask them whether they learned anything from the americans

අදහස හොඳයි ඒත් ගේ මැරේජ් වලංගු කරපු නිසා ඌ උඹට එහේ එන්න කියයි වෙඩින් එක ගන්න.
ඔය ඉංග්‍රීසියේ ඇති මගුලක් නෑ බං. මුලිංම ලැජ්ජා නහරේ කපලා ගනින් කඩුව කොටාගෙන කොටාගෙන පලයන්..ග්‍රැමර් හිත හිත කතා කරන්න යන්න එපා..තමුන්ගේ අදහස සිංහලෙන් එහෙම්පිටින්ම ඉංග්‍රීසියට හරවලා කතා කරන්න යන්න එපා..අපේ උන්ට හුරුව නැති එකයි බං හේතුව. ස්කයිප් නං ඔහොම එහෙකට පාවිච්චි කරලා නෑ..ගෙදර බල්ලට හරි කමක් නෑ ඔහේ කියවපන් කට හුරු වෙන්නත් එක්ක.. ඉංග්‍රීසි ෆිල්ම් වල ඉංග්‍රීසි සබ්ටයිටල් ඔන් කරගෙන උන් කියන එක බලාගෙන ඒ විඩිහට රිපීට් කරපන් වේගේ හදාගන්නයි ඇක්සන්ට් (භාෂා විලාශය)හදාගන්න..chatroulette ඩොට් කොම් එකේ එක එකා එක්ක කතා කරපං..මයික් එකක් වෙබ් කැම් එකක් උවමනාය..ගුඩ් ලක්..ඕන දෙයක් අහපං..දන්න විදියට කියලා දෙන්නම්
පුලුවන් තරම් ඔහේ කියවපං..පංති යන්න සල්ලි නැත්තම් ඔය බස් වලට එන පොත් විකුණන එකෙක්ගෙන් ගනින් පොතක්..වැදගත්ම දේ ආසාවයි උවමනාවයි..දැන් උඹට ඒ දෙකම තියෙන නිසා ඇති තරම් කතා කරපං...මේ කාවවත් පහත් තත්වෙකට දානවා නෙමේ..උඹට කෙල්ලෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන නම් ඔය කඩවල් වල ෆුඩ් සිටි වල ඉන්නේ කෙල්ලෝ ඇති වෙන්න අහපං ඉංග්‍රීසියෙන්..


බඩු ගන්න නෙමෙයි කතා කරන්න බය නැති වෙන්න..
TV series balapan Sinhala subs daganne nathuwa. Mamanam kohonath owa daganne na. Conan Ellen wage talk shows balanna.
Accent eka ahila ahila purudu wenawa. Mamanam clients la ekak kathakaralama spoken haduna.



Yes they learned $ingle word only "fuck off" i have heared many times when i said "turn on your web cam"![]()

කෙල්ලෝ ඕන තරම් ඉන්නවා තමයි නමුත් උන් එන්නේ නෑ වැඩියේ මොකද ගොඩක් කොල්ලෝ බලන්නේ English කතා පිටින් දාලා වෙන වෙන ඒවට දක්කනයි. විශේෂයෙන්ම ඉන්දියන් එවුන් එහෙම හරියට කරනවා. ඒක නිසා හොදම වැඩේ තමයි මොකක් හරි සයිට් එකකට ගිහින් අහුවෙච්ච එකෙක්ව අල්ලගෙන ඌව ඈඩ් කරගෙන, English කථා කරන්න පුරුදු වෙන එකයි. බුදිය ගන්න නෙවෙයි නේ යන්නේ ඉතින් ලිංගෙන් වැඩක් නෑ. වෙන වෙන අරමුණු එක්ක ඉගෙන ගන්න ගියාම, ඉගෙන ගන්න දේ හරියට කරගන්න බැරි වෙනවා.



අපිට කියලා මහලොකුවට කඩ්ඩ බෑ නේ
පන්ති ගියේත් නෑ ඔය ඉස්පෝකන් අනම් මනම්
හැබැයි ඕනේ තැනකදී ජාමේ බේරගන්න පුලුවං
key to success මට කඩ්ඩ බෑ කියන ආකල්පයෙන් මිදෙන්න ඕනේ
ගොඩක් කියවන්න , පත්තර පොත් , වැල පත්තර උනත් කමක් නෑ literotica වගේ
vocabulary හැදෙනවා
movies , ඊලග එක
අවසාන වශයෙන් වරද්ද වරද්ද හරි කතා කරපං
එක පාරක් දෙපාරක් කෙල උනාම උඹම දැනගන්නවා ජාමේ බේරගන්න ගොඩ දාගන්න විදිය

Yes they learned $ingle word only "fuck off" i have heared many times when i said "turn on your web cam"![]()


Yes they learned $ingle word only "fuck off" i have heared many times when i said "turn on your web cam"![]()
වයි ද හෙල්ල් යූ ගයිස් කාන්ට් ටයිප් ඉට් ඉන් සිංහල කොස් දිස් ගයි ඊස් ආස්කිං ෆෝ සම් හෙල්ප් ....නෝ ඔෆෙන්ස් බට්..ඩෝන්ට් ෂෝ ඕෆ්..![]()
please keep using english herek bro that's ur point..glad to hear that..use itusing something in the hope of improving yourself is not showing offplease keep using english here

මූවීස් බලපං. සබ්ටයිට්ල්ස් නැතිව. ඇමරිකන් ඒවා තෝරාගනින්. ඒවාගෙ උච්චාරණය තේරුම් ගන්න ලේසියි.
ඒක තමා හොඳම විදිහ කතාකරන්න පුරුදු වෙන්න. ඊට අමතරව ව්‍යාකරණ වගේ එව්වා නෙට් එකෙන් බලලා ඉගනගනින්. ලියන්න පුරුදු වෙන්න නං බ්ලොග් එකක් මේන්ටේන් කරපං..
k bro that's ur point..glad to hear that..use it![]()

උඹට පුලුවන් නෙ එලටම! අරූට සෆ් එකක් දියන් කෝ කෝල් අරන්was rather talking to asknrk with reference to your comment![]()
උඹට පුලුවන් නෙ එලටම! අරූට සෆ් එකක් දියන් කෝ කෝල් අරන්
would be glad to extend any help I can on threads or over PM's.ko deepan ithin . ehema ekak innawanam ikmanata english katha karanna puluwan veiලන්කාවේ පොශ් කෑල්ලක් ඉන්නවා කඩ්ඩ සුපිරියට දන්න
ඕන නම් දෙන්නම් ස්කයිප් එක
ඒකි කැම් එකත් ඔන් කරලා වන වන කතා කරන්නෙ
eke wadi hariyak inne adum nathi un neda ban.ow ekath hodai adum monawatada english katha karannaඅදහස හොඳයි ඒත් ගේ මැරේජ් වලංගු කරපු නිසා ඌ උඹට එහේ එන්න කියයි වෙඩින් එක ගන්න.
ඔය ඉංග්‍රීසියේ ඇති මගුලක් නෑ බං. මුලිංම ලැජ්ජා නහරේ කපලා ගනින් කඩුව කොටාගෙන කොටාගෙන පලයන්..ග්‍රැමර් හිත හිත කතා කරන්න යන්න එපා..තමුන්ගේ අදහස සිංහලෙන් එහෙම්පිටින්ම ඉංග්‍රීසියට හරවලා කතා කරන්න යන්න එපා..අපේ උන්ට හුරුව නැති එකයි බං හේතුව. ස්කයිප් නං ඔහොම එහෙකට පාවිච්චි කරලා නෑ..ගෙදර බල්ලට හරි කමක් නෑ ඔහේ කියවපන් කට හුරු වෙන්නත් එක්ක.. ඉංග්‍රීසි ෆිල්ම් වල ඉංග්‍රීසි සබ්ටයිටල් ඔන් කරගෙන උන් කියන එක බලාගෙන ඒ විඩිහට රිපීට් කරපන් වේගේ හදාගන්නයි ඇක්සන්ට් (භාෂා විලාශය)හදාගන්න..chatroulette ඩොට් කොම් එකේ එක එකා එක්ක කතා කරපං..මයික් එකක් වෙබ් කැම් එකක් උවමනාය..(සමහර විට එක එක කොල්ලෝ කෙල්ලෝ නිරුවත්ව ඉන්නවා..ඒ නිසා F5 කී එක ඔබන්න බලාගෙන සද්දේ එහෙම අඩු කරගෙන වැඩේට බැහැපං..)
ගුඩ් ලක්..ඕන දෙයක් අහපං..දන්න විදියට කියලා දෙන්නම්