කඩ්ඩ පොලිශ් කරගන්න skype

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අදහස හොඳයි ඒත් ගේ මැරේජ් වලංගු කරපු නිසා ඌ උඹට එහේ එන්න කියයි වෙඩින් එක ගන්න. :shocked::lol:
ඔය ඉංග්‍රීසියේ ඇති මගුලක් නෑ බං. මුලිංම ලැජ්ජා නහරේ කපලා ගනින් කඩුව කොටාගෙන කොටාගෙන පලයන්..ග්‍රැමර් හිත හිත කතා කරන්න යන්න එපා..තමුන්ගේ අදහස සිංහලෙන් එහෙම්පිටින්ම ඉංග්‍රීසියට හරවලා කතා කරන්න යන්න එපා..අපේ උන්ට හුරුව නැති එකයි බං හේතුව. ස්කයිප් නං ඔහොම එහෙකට පාවිච්චි කරලා නෑ..ගෙදර බල්ලට හරි කමක් නෑ ඔහේ කියවපන් කට හුරු වෙන්නත් එක්ක.. ඉංග්‍රීසි ෆිල්ම් වල ඉංග්‍රීසි සබ්ටයිටල් ඔන් කරගෙන උන් කියන එක බලාගෙන ඒ විඩිහට රිපීට් කරපන් වේගේ හදාගන්නයි ඇක්සන්ට් (භාෂා විලාශය)හදාගන්න..chatroulette ඩොට් කොම් එකේ එක එකා එක්ක කතා කරපං..මයික් එකක් වෙබ් කැම් එකක් උවමනාය..(සමහර විට එක එක කොල්ලෝ කෙල්ලෝ නිරුවත්ව ඉන්නවා..ඒ නිසා F5 කී එක ඔබන්න බලාගෙන සද්දේ එහෙම අඩු කරගෙන වැඩේට බැහැපං..:lol:)
ගුඩ් ලක්..ඕන දෙයක් අහපං..දන්න විදියට කියලා දෙන්නම්:)
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අදහස හොඳයි ඒත් ගේ මැරේජ් වලංගු කරපු නිසා ඌ උඹට එහේ එන්න කියයි වෙඩින් එක ගන්න. :shocked::lol:
ඔය ඉංග්‍රීසියේ ඇති මගුලක් නෑ බං. මුලිංම ලැජ්ජා නහරේ කපලා ගනින් කඩුව කොටාගෙන කොටාගෙන පලයන්..ග්‍රැමර් හිත හිත කතා කරන්න යන්න එපා..තමුන්ගේ අදහස සිංහලෙන් එහෙම්පිටින්ම ඉංග්‍රීසියට හරවලා කතා කරන්න යන්න එපා..අපේ උන්ට හුරුව නැති එකයි බං හේතුව. ස්කයිප් නං ඔහොම එහෙකට පාවිච්චි කරලා නෑ..ගෙදර බල්ලට හරි කමක් නෑ ඔහේ කියවපන් කට හුරු වෙන්නත් එක්ක.. ඉංග්‍රීසි ෆිල්ම් වල ඉංග්‍රීසි සබ්ටයිටල් ඔන් කරගෙන උන් කියන එක බලාගෙන ඒ විඩිහට රිපීට් කරපන් වේගේ හදාගන්නයි ඇක්සන්ට් (භාෂා විලාශය)හදාගන්න..chatroulette ඩොට් කොම් එකේ එක එකා එක්ක කතා කරපං..මයික් එකක් වෙබ් කැම් එකක් උවමනාය..ගුඩ් ලක්..ඕන දෙයක් අහපං..දන්න විදියට කියලා දෙන්නම්:)

පී. ඇස්. - ඔය කඳවුරු මගුල්නම් වැඩක් නෑ..කෑල්ලක් අදින්න..ගල් කර්මාන්තයකට.. පුක් පාරකට..මලක් ගහන්න වල් වනාන්තර වෙන්න නම් ෆට්ට..:lol: පුලුවන් තරම් ඔහේ කියවපං..පංති යන්න සල්ලි නැත්තම් ඔය බස් වලට එන පොත් විකුණන එකෙක්ගෙන් ගනින් පොතක්..වැදගත්ම දේ ආසාවයි උවමනාවයි..දැන් උඹට ඒ දෙකම තියෙන නිසා ඇති තරම් කතා කරපං...මේ කාවවත් පහත් තත්වෙකට දානවා නෙමේ..උඹට කෙල්ලෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන නම් ඔය කඩවල් වල ෆුඩ් සිටි වල ඉන්නේ කෙල්ලෝ ඇති වෙන්න අහපං ඉංග්‍රීසියෙන්..;):shocked::lol::lol: බඩු ගන්න නෙමෙයි කතා කරන්න බය නැති වෙන්න..:)
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Yes they learned $ingle word only "fuck off" i have heared many times when i said "turn on your web cam":dull:

වයි ද හෙල්ල් යූ ගයිස් කාන්ට් ටයිප් ඉට් ඉන් සිංහල කොස් දිස් ගයි ඊස් ආස්කිං ෆෝ සම් හෙල්ප් ....නෝ ඔෆෙන්ස් බට්..ඩෝන්ට් ෂෝ ඕෆ්..:no:
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
කෙල්ලෝ ඕන තරම් ඉන්නවා තමයි නමුත් උන් එන්නේ නෑ වැඩියේ මොකද ගොඩක් කොල්ලෝ බලන්නේ English කතා පිටින් දාලා වෙන වෙන ඒවට දක්කනයි. විශේෂයෙන්ම ඉන්දියන් එවුන් එහෙම හරියට කරනවා. ඒක නිසා හොදම වැඩේ තමයි මොකක් හරි සයිට් එකකට ගිහින් අහුවෙච්ච එකෙක්ව අල්ලගෙන ඌව ඈඩ් කරගෙන, English කථා කරන්න පුරුදු වෙන එකයි. බුදිය ගන්න නෙවෙයි නේ යන්නේ ඉතින් ලිංගෙන් වැඩක් නෑ. වෙන වෙන අරමුණු එක්ක ඉගෙන ගන්න ගියාම, ඉගෙන ගන්න දේ හරියට කරගන්න බැරි වෙනවා.
:cool::):cool:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    අපිට කියලා මහලොකුවට කඩ්ඩ බෑ නේ
    පන්ති ගියේත් නෑ ඔය ඉස්පෝකන් අනම් මනම්
    හැබැයි ඕනේ තැනකදී ජාමේ බේරගන්න පුලුවං
    key to success මට කඩ්ඩ බෑ කියන ආකල්පයෙන් මිදෙන්න ඕනේ
    ගොඩක් කියවන්න , පත්තර පොත් , වැල පත්තර උනත් කමක් නෑ literotica වගේ
    vocabulary හැදෙනවා

    movies , ඊලග එක

    අවසාන වශයෙන් වරද්ද වරද්ද හරි කතා කරපං
    එක පාරක් දෙපාරක් කෙල උනාම උඹම දැනගන්නවා ජාමේ බේරගන්න ගොඩ දාගන්න විදිය
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අපිට කියලා මහලොකුවට කඩ්ඩ බෑ නේ
    පන්ති ගියේත් නෑ ඔය ඉස්පෝකන් අනම් මනම්
    හැබැයි ඕනේ තැනකදී ජාමේ බේරගන්න පුලුවං
    key to success මට කඩ්ඩ බෑ කියන ආකල්පයෙන් මිදෙන්න ඕනේ
    ගොඩක් කියවන්න , පත්තර පොත් , වැල පත්තර උනත් කමක් නෑ literotica වගේ
    vocabulary හැදෙනවා

    movies , ඊලග එක

    අවසාන වශයෙන් වරද්ද වරද්ද හරි කතා කරපං
    එක පාරක් දෙපාරක් කෙල උනාම උඹම දැනගන්නවා ජාමේ බේරගන්න ගොඩ දාගන්න විදිය
    :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Yes they learned $ingle word only "fuck off" i have heared many times when i said "turn on your web cam":dull:

    වයි ද හෙල්ල් යූ ගයිස් කාන්ට් ටයිප් ඉට් ඉන් සිංහල කොස් දිස් ගයි ඊස් ආස්කිං ෆෝ සම් හෙල්ප් ....නෝ ඔෆෙන්ස් බට්..ඩෝන්ට් ෂෝ ඕෆ්..:no:

    using something in the hope of improving yourself is not showing off :dull: please keep using english here
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මූවීස් බලපං. සබ්ටයිට්ල්ස් නැතිව. ඇමරිකන් ඒවා තෝරාගනින්. ඒවාගෙ උච්චාරණය තේරුම් ගන්න ලේසියි.
    ඒක තමා හොඳම විදිහ කතාකරන්න පුරුදු වෙන්න. ඊට අමතරව ව්‍යාකරණ වගේ එව්වා නෙට් එකෙන් බලලා ඉගනගනින්. ලියන්න පුරුදු වෙන්න නං බ්ලොග් එකක් මේන්ටේන් කරපං..
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මූවීස් බලපං. සබ්ටයිට්ල්ස් නැතිව. ඇමරිකන් ඒවා තෝරාගනින්. ඒවාගෙ උච්චාරණය තේරුම් ගන්න ලේසියි.
    ඒක තමා හොඳම විදිහ කතාකරන්න පුරුදු වෙන්න. ඊට අමතරව ව්‍යාකරණ වගේ එව්වා නෙට් එකෙන් බලලා ඉගනගනින්. ලියන්න පුරුදු වෙන්න නං බ්ලොග් එකක් මේන්ටේන් කරපං..

    මචන් හොද මොවිස් මොනවද ඇමරිකන් ඒවා .උබ දන්න ටිකක නම් ටිකක් කියහන්කෝ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ලන්කාවේ පොශ් කෑල්ලක් ඉන්නවා කඩ්ඩ සුපිරියට දන්න
    ඕන නම් දෙන්නම් ස්කයිප් එක
    ඒකි කැම් එකත් ඔන් කරලා වන වන කතා කරන්නෙ
    ko deepan ithin . ehema ekak innawanam ikmanata english katha karanna puluwan vei
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අදහස හොඳයි ඒත් ගේ මැරේජ් වලංගු කරපු නිසා ඌ උඹට එහේ එන්න කියයි වෙඩින් එක ගන්න. :shocked::lol:
    ඔය ඉංග්‍රීසියේ ඇති මගුලක් නෑ බං. මුලිංම ලැජ්ජා නහරේ කපලා ගනින් කඩුව කොටාගෙන කොටාගෙන පලයන්..ග්‍රැමර් හිත හිත කතා කරන්න යන්න එපා..තමුන්ගේ අදහස සිංහලෙන් එහෙම්පිටින්ම ඉංග්‍රීසියට හරවලා කතා කරන්න යන්න එපා..අපේ උන්ට හුරුව නැති එකයි බං හේතුව. ස්කයිප් නං ඔහොම එහෙකට පාවිච්චි කරලා නෑ..ගෙදර බල්ලට හරි කමක් නෑ ඔහේ කියවපන් කට හුරු වෙන්නත් එක්ක.. ඉංග්‍රීසි ෆිල්ම් වල ඉංග්‍රීසි සබ්ටයිටල් ඔන් කරගෙන උන් කියන එක බලාගෙන ඒ විඩිහට රිපීට් කරපන් වේගේ හදාගන්නයි ඇක්සන්ට් (භාෂා විලාශය)හදාගන්න..chatroulette ඩොට් කොම් එකේ එක එකා එක්ක කතා කරපං..මයික් එකක් වෙබ් කැම් එකක් උවමනාය..(සමහර විට එක එක කොල්ලෝ කෙල්ලෝ නිරුවත්ව ඉන්නවා..ඒ නිසා F5 කී එක ඔබන්න බලාගෙන සද්දේ එහෙම අඩු කරගෙන වැඩේට බැහැපං..:lol:)
    ගුඩ් ලක්..ඕන දෙයක් අහපං..දන්න විදියට කියලා දෙන්නම්:)
    eke wadi hariyak inne adum nathi un neda ban.ow ekath hodai adum monawatada english katha karanna