කඩ්ඩ පොලිශ් කරගන්න skype

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    movies, tv series , talk shows balanna kiyapu okkogenma ahanne . ubala danna movies,tv series,talk shows list ekak dennako.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    A vagema ara nipunika inne ad eke thiyena learning kit eka gana kattiya mokada hithanne? eka use karala thiyenne kauda
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    I'm never home machan..at work even now :) would be glad to extend any help I can on threads or over PM's.
    මෙන්න මූ එක්ක මැසේජ් පාරක්වත් දාපන් එකෙක් සෙට් වෙන කල් :)
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Our manager hired a tamil chick sometime back who did not speak sinhala so we sinhala people would improve our spoken english...now after a few months, she speaks sinhala like a pro :lol::dull:

    pro=prostitute??? or
    pro=profissional???
    :lol::lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මචන් හොද මොවිස් මොනවද ඇමරිකන් ඒවා .උබ දන්න ටිකක නම් ටිකක් කියහන්කෝ


    ගොඩක් හොලිවුඩ් මූවීස් වල ඉංග්‍රීසි වචන උච්චාරණය තේරුම්ගන්න ලේසියි. හැබැයි ඔය දකුණු ප්‍රාන්ත ගැන ගහපු මූවීස් වල භාෂා විලාශය ටිකක් අවුල්...

    බලපං
    පර්ල් හාබර්
    සේවින්ග් ප්‍රයිවේට් රයන්
    තව BBC එකෙන් ගහපු ඩොකියුමන්ට්‍රීසුත් හොඳයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් twisted ට කථා කරලා බලන්න, ඌ ගොඩක් ආසයි කොල්ලෝ එක්ක webcam chat කරන්න. :)
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    TV series balapan Sinhala subs daganne nathuwa. Mamanam kohonath owa daganne na. Conan Ellen wage talk shows balanna.
    Accent eka ahila ahila purudu wenawa. Mamanam clients la ekak kathakaralama spoken haduna.
    සිර මේ වැඩේ හරියනවා මගෙත් English හැදුනේ මෙහෙම ....
    හොදට කතාකරන්නන පුළුවන් උනා [හැබැයි කතා කරන්න කව්රු හරි අල්ලගන්න]...
    ඕන දෙයක් තේරෙනවා .......
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    Comedy ෆිල්ම් බලහන් ......
    ලොකු ලොකු වචන නැහැ .........
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    වයි ද හෙල්ල් යූ ගයිස් කාන්ට් ටයිප් ඉට් ඉන් සිංහල කොස් දිස් ගයි ඊස් ආස්කිං ෆෝ සම් හෙල්ප් ....නෝ ඔෆෙන්ස් බට්..ඩෝන්ට් ෂෝ ඕෆ්..:no:

    අප්පට හුඩු..