මෙන්න මූ එක්ක මැසේජ් පාරක්වත් දාපන් එකෙක් සෙට් වෙන කල්I'm never home machan..at work even nowwould be glad to extend any help I can on threads or over PM's.

machan me site eka mokakda podi vistharayak karapanwww.sharedtalk.com
Our manager hired a tamil chick sometime back who did not speak sinhala so we sinhala people would improve our spoken english...now after a few months, she speaks sinhala like a pro![]()


මචන් හොද මොවිස් මොනවද ඇමරිකන් ඒවා .උබ දන්න ටිකක නම් ටිකක් කියහන්කෝ
මෙන්න මූ එක්ක මැසේජ් පාරක්වත් දාපන් එකෙක් සෙට් වෙන කල්![]()

pro=prostitute??? or
pro=profissional???![]()

සිර මේ වැඩේ හරියනවා මගෙත් English හැදුනේ මෙහෙම ....TV series balapan Sinhala subs daganne nathuwa. Mamanam kohonath owa daganne na. Conan Ellen wage talk shows balanna.
Accent eka ahila ahila purudu wenawa. Mamanam clients la ekak kathakaralama spoken haduna.
yes machan i will send you a message via skype later.did you get my PM?
thanks machanමේ වෙබ බලහන් මේකන් කතාවට අල්ලගන්න පුළුවන්
https://www.gospeaky.com/
මේ ආර්ටිකල් එකත් කියෝපන්
http://www.myenglishteacher.eu/question/practice-english-on-skype-for-free/
වයි ද හෙල්ල් යූ ගයිස් කාන්ට් ටයිප් ඉට් ඉන් සිංහල කොස් දිස් ගයි ඊස් ආස්කිං ෆෝ සම් හෙල්ප් ....නෝ ඔෆෙන්ස් බට්..ඩෝන්ට් ෂෝ ඕෆ්..![]()