කතෝලිකයො වරෙල්ල
මම පොඩි කාලෙ නෑදෑ ගෙදරක තිබුණ බයිබල් චිත්‍ර කතා වගයක් කියවන්ඩ පුරුදු වෙලා හිටිය.
හෙන ආසාවෙන් කියෙව්ව. ඒ හින්ද බයිබලේ තියෙන දේවල් හොඳට ඔලුවෙ මතක හිටිය.
ඒ චිත්‍රකතා පොත් වගේ ඒව දැං හොයාගන්ඩ නැද්ද ?
ටිකක් ලොකු සයිස් පිටු තියෙන කහ පාට කවරයක් තියෙන පොත් වගයක්
මට මතකයි එළියා කියල පොතක් තිබුණ, ජාකොබ්ගෙ, ජෝෂප්ගෙ කතා එහෙම...
මේව ඔයාල ගාව තියෙනවනං ෂෙයා කරන්ඩ.. වටිනව. බයිබලේ කියවනවට වඩා ඒ පොත් කියෙව්වම හොඳට මතක හිටිනව.

ලස්සන කතා තිබුන එකක්, හොයාගන්නනම් හම්බුනේ නෑ බන් ලගදී
dannam pennawath na thamai...
නිකා හිටාං තියෙන එකෙක් දාපං මටත් ඕනෙ 