කතෝලිකයො වරෙල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කතෝලිකයො වරෙල්ල

    මම පොඩි කාලෙ නෑදෑ ගෙදරක තිබුණ බයිබල් චිත්‍ර කතා වගයක් කියවන්ඩ පුරුදු වෙලා හිටිය.
    හෙන ආසාවෙන් කියෙව්ව. ඒ හින්ද බයිබලේ තියෙන දේවල් හොඳට ඔලුවෙ මතක හිටිය.

    ඒ චිත්‍රකතා පොත් වගේ ඒව දැං හොයාගන්ඩ නැද්ද ?
    ටිකක් ලොකු සයිස් පිටු තියෙන කහ පාට කවරයක් තියෙන පොත් වගයක්
    මට මතකයි එළියා කියල පොතක් තිබුණ, ජාකොබ්ගෙ, ජෝෂප්ගෙ කතා එහෙම...

    මේව ඔයාල ගාව තියෙනවනං ෂෙයා කරන්ඩ.. වටිනව. බයිබලේ කියවනවට වඩා ඒ පොත් කියෙව්වම හොඳට මතක හිටිනව.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    දනියෙල් කියල පොඩි පොතක්නම් මම කියවල තියෙනවා :D ලස්සන කතා තිබුන එකක්, හොයාගන්නනම් හම්බුනේ නෑ බන් ලගදී
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    පිටුවක් හරි තියෙනවනං දාන්ඩ. මේ පොත් කවුරු මුද්‍රණය කලාද කියල දන්නෙත් නෑ.. කිසිම තොරතුරක් මතක නෑ. හොයාගන්ඩ නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    පිටුවක් හරි තියෙනවනං දාන්ඩ. මේ පොත් කවුරු මුද්‍රණය කලාද කියල දන්නෙත් නෑ.. කිසිම තොරතුරක් මතක නෑ. හොයාගන්ඩ නෑ

    මන් හිතන්නේ ලංකා බයිබල් සංගමය තමා ඕව මුද්‍රණය කලේ. පොත් සෙට් එකක්ම තිබ්බා. මට මතක විදිහට පොත් ගොඩක් තිබ්බා විශ්වාසවන්තයේ පියා (ආබ්‍රහම්), නව ජාතික පියා (මෝසෙස්) පොත් 2, එලියා, ජොහාන් .............. මතක නෑ අනික්වා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මන් හිතන්නේ ලංකා බයිබල් සංගමය තමා ඕව මුද්‍රණය කලේ. පොත් සෙට් එකක්ම තිබ්බා. මට මතක විදිහට පොත් ගොඩක් තිබ්බා විශ්වාසවන්තයේ පියා (ආබ්‍රහම්), නව ජාතික පියා (මෝසෙස්) පොත් 2, එලියා, ජොහාන් .............. මතක නෑ අනික්වා

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි දැන් කතෝලික නොවෙන අයට දැම්මොත් බාන්න තහනම්ද ? :growl: නිකා හිටාං තියෙන එකෙක් දාපං මටත් ඕනෙ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඇයි දැන් කතෝලික නොවෙන අයට දැම්මොත් බාන්න තහනම්ද ? :growl: නිකා හිටාං තියෙන එකෙක් දාපං මටත් ඕනෙ :angry:

    හා හා. උඹත් කියවපං... ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඒවයෙ ඇඳල තිබුණ චිත්‍ර මාර ලස්සනයි.. මට හිතෙනව ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය කරල කියල :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Childrens bible..

    Old testiment eke thiyana rape, genocide, sexist..etc dewal ayin karala lamayekta kiyawanna puluwan widiyata liyapu poth.. :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පල්ලියකින් ඉල්ලපන්
    උන් ඕන එකෙක්ට නිකම් දෙනවා :)