කතෝලිකයො වරෙල්ල

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඒවයෙ ඇඳල තිබුණ චිත්‍ර මාර ලස්සනයි.. මට හිතෙනව ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය කරල කියල :rolleyes:
    :yes::yes::yes:



    9789712902529-es.jpg


    0c38a997107f0c79b5c232252c807e9f.jpg


    c85a83c71434c886b37bf3630d8cc3e5.jpg


    Kohenda ganna thiyenne?:)

    කොල්ලුපිටියේ බයිබල් සංගමයේ shop එකේ ඇති...

    පල්ලියකින් ඉල්ලපන්
    උන් ඕන එකෙක්ට නිකම් දෙනවා :)

    දෙයි දෙයි...:lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    Childrens bible..

    Old testiment eke thiyana rape, genocide, sexist..etc dewal ayin karala lamayekta kiyawanna puluwan widiyata liyapu poth.. :D

    ළමා බයිබලේ නෙමේ මචං. මේක චිත්‍ර කතා පොත් සීරීස් එකක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    :yes::yes::yes:



    9789712902529-es.jpg


    0c38a997107f0c79b5c232252c807e9f.jpg


    c85a83c71434c886b37bf3630d8cc3e5.jpg




    කොල්ලුපිටියේ බයිබල් සංගමයේ shop එකේ ඇති...



    දෙයි දෙයි...:lol:

    යකෝ මේ තියෙන්නෙ :cool: හිටපං හෙට රෙප් දෙනව
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    මේ web site එක බලන්න

    මේ web site එකේ බලන්න. ගොඩක් වැදගත් ප්‍රකාශන විතරක් නෙවෙයි. videos පවා තියෙනව.

    https://www.jw.org/si
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොඩි කාලේ ඔය පොත් සෙට් එකම තිබුනා. ඉස්කෝලේ මේ පොත් හැමෝම ආසාවෙන් කියව්වේ. ගොඩක් පල්ලිවල පොත් කඩේ තියනවා. ඔය පොත් ලියන්නේ පිලිපීනේ. මෙහෙ සිංහලට පරිවර්ථනය කරනවා