ඉතිං කියවන්න හොයා දීපියකො![]()
ඒක තමා යකෝ. මාත් මේ හොයාගන්ඩ බැරුව ඉන්නෙ. පරණ පොත්
ඉතිං කියවන්න හොයා දීපියකො![]()
ඒවයෙ ඇඳල තිබුණ චිත්‍ර මාර ලස්සනයි.. මට හිතෙනව ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය කරල කියල![]()



Kohenda ganna thiyenne?![]()
පල්ලියකින් ඉල්ලපන්
උන් ඕන එකෙක්ට නිකම් දෙනවා![]()

Childrens bible..
Old testiment eke thiyana rape, genocide, sexist..etc dewal ayin karala lamayekta kiyawanna puluwan widiyata liyapu poth..![]()
![]()
![]()
![]()
කොල්ලුපිටියේ බයිබල් සංගමයේ shop එකේ ඇති...
දෙයි දෙයි...![]()
හිටපං හෙට රෙප් දෙනව මේ උබ කිව්වට පස්සේ google කරල ආව ඒවා.යකෝ මේ තියෙන්නෙහිටපං හෙට රෙප් දෙනව

ඇයි බන් ඔය රෙදි, ගෙවල්, කෑම, පොත් නිකම් දෙන්නෙ

Quran ekak epa da?![]()
මේ web site එකේ බලන්න. ගොඩක් වැදගත් ප්‍රකාශන විතරක් නෙවෙයි. videos පවා තියෙනව.
https://www.jw.org/si

