කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මෙහෙමයි අනිවාර්යෙන් අපායට නියම නියම වෙනවා කියලා එකක් නෑ ජීවිත කාලෙම පව් කර කර හිටියත් මැරෙන්න මොහොතකට කලින් හරි තමන්ගේ පව් ගැන අවංකවම පසු තැවුනු ඔහුට ස්වර්ගය හිමිවෙනවා ඔහුගේ වරදට සමාව ලැබෙනවා. ඔහු මොන වරද ජීවිත කාලය තුළ කරල තිබ්බත් ඒකට සමාව ලැබෙනවා. හැබැයි අවංකවම පසුතැවෙන්න ඕනේ.
    Mehema kiyala marenna onna menna thiyala paw sama Kara gannawa kiyala jeewitha kalema paw karoth nam samawak labena ekak na.

    කතෝලික අයටත් පුදුම අමාරුවක් තියෙන්නේ අවුස්සගන්න..ඊට පස්සේ කියනවා බෞද්ධයෝ ජාති වාදියෝ කියලා.
    Agam kiyanne harima sanwedi ekak.video ekak hadala ekata topic ekak dunnhama catholic bauwdda Muslim mokak hari .mole nathi un trigger wenawa.uge video ekata views enawa. Mewa terenne nathi Moda sihalu keyboard eken randu karagannawa
    ------ Post added on
    Oct 29, 2023 at 8:10 AM
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම කියපු දෙයක් වැරදිලා නෑ මල්ලි. ඕක සිය සැරයක් අහන්න ඕන නෑ

    ගේමට එන්ටර් වුණේ මෙහෙම. 👇
    කර්මය, හේතුඵල වාදය, සංසාරය වගේ සංකල්ප බුද්ධාගම එන්න කලින් හින්දු ආගමේ, ජයින ආගමේ තිබුනනෙ

    ඒක තහවුරු කළේ මෙහෙම 👇
    හෙතුපලවාදය බුදුහාමුදුරුවොනට කලින් තිබුන සංකල්පයක්.

    මම ඔයාගෙන් තවදුරටත් ඒ ගැන අහන කොට, ඔයාට වැරදුණ බව තේරෙන කොට මුලින්ම මගඇරියෙ මෙහෙම 👇
    ඔන්න ඔය දෙන්න කතාවෙලා බේරුමක් කරගෙන මට කියන්න

    ඒත් ඔයා කියපු දෙයක් ගැන ඔයා එක්ක මිසක් වෙන අය එක්ක කතා කරගෙන වැඩක් නෑනෙ. ඔයා කියපු බොරු මතයට සාක්ෂි සාධක අහන කොට ඔයා කියනවා .. 👇
    බුද්ධාගමේ එන දේවල් මගෙන් ප්‍රශ්න කරල වැඩක් නෑ.

    අන්තිමේදි ඔයාට ඇත්ත පිළිගන්න සිදු වුණා.
    පටිච්චසමුප්පාදයයි හේතුඵලවාදයයි කියන්නෙ දෙකක්.

    ඉතිං මල්ලී....
    පටිච්චසමුප්පාදය (හේතුඵල දහම) කියන්නෙ බුදු දහමටම ආවේණික වුණ දෙයක් නම් හින්දු/ ජයින වගේ මිත්‍යා දෘෂ්ඨික ආගම් වල තියෙන දේවල් ගැන අපි කලබල වෙන්න ඕනෙ නෑනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,013
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගේමට එන්ටර් වුණේ මෙහෙම. 👇

    ඒක තහවුරු කළේ මෙහෙම 👇

    මම ඔයාගෙන් තවදුරටත් ඒ ගැන අහන කොට, ඔයාට වැරදුණ බව තේරෙන කොට මුලින්ම මගඇරියෙ මෙහෙම 👇

    ඒත් ඔයා කියපු දෙයක් ගැන ඔයා එක්ක මිසක් වෙන අය එක්ක කතා කරගෙන වැඩක් නෑනෙ. ඔයා කියපු බොරු මතයට සාක්ෂි සාධක අහන කොට ඔයා කියනවා .. 👇

    අන්තිමේදි ඔයාට ඇත්ත පිළිගන්න සිදු වුණා.

    ඉතිං මල්ලී....
    පටිච්චසමුප්පාදය (හේතුඵල දහම) කියන්නෙ බුදු දහමටම ආවේණික වුණ දෙයක් නම් හින්දු/ ජයින වගේ මිත්‍යා දෘෂ්ඨික ආගම් වල තියෙන දේවල් ගැන අපි කලබල වෙන්න ඕනෙ නෑනෙ.
    මොලේ නරක් වෙලා ☝️

    1. මම කිව්වා තේරුම් ගන්න අමාරු දේවල් ඇත්තද දැනගන්න මැරෙන්න ඕන කියල

    2. @icepack කිව්වා එහෙම නෑ අමාරු දේවල් ඇත්ත කියල බැලුවම තේරෙනවා කියල
    Marenna one ne

    3. මම ඇහුවා ඒ මොනවද කියල

    4. @icepack හේතුපලවාදය ඇත්ත කියල බැලුවම පේනවා කියල.
    Hethu pala waadaya.
    Oka terum gattot terenawa bambayak pamana sharirayen lokaya dakinna kiwwe ayi kiyala

    5. මම කිව්වා හෙතුපලවාදය බුදුහාමුදුරුවො එන්න කලින් තිබුන දෙයක් කියල
    හෙතුපලවාදය බුදුහාමුදුරුවොනට කලින් තිබුන සංකල්පයක්. වෙන මොනවද ඔයාට තේරෙන්නෙ?

    @S_M_S enters the discussion here:-D

    6. මම බලන් ඉන්නේ @icepack හෙතුපලවාදය තේරෙන හැටි පැහැදිලි කරනකල්. @S_M_S ඇවිත් කතාව වෙන පැත්තකට හරවන්න මෙහෙම කියනවා.
    බොරුනෙ.
    ප්‍රශ්නයක් අහන්නම්. හේතුඵල දහමේ මුලින්ම තියෙන "අවිද්‍යාව (චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම) ප්‍රත්‍යයෙන් සංස්කාර හටගන්නවා" කියන එක හින්දු, ජෛන ආගම් වල තියෙන බවට source එකක් දෙන්න බලන්න.

    * එකම වචනය දෙකේම තියෙනවා කියලා පෙන්නුවට නම් වැඩක් නෑ. උදා:- "පාපය" කියන වචනය කතෝලික, බෞද්ධ ආගම් දෙකේම තිබුණට අරථ වෙනස්.

    7. මම දෙන්නට එකතුවෙලා එක තර්කයක් ගේන්න කියල කියනවා. එකෙක් ඇවිත් බුදුහාමුදුරුවෝ එන්න කලින් තිබුන හෙතුපලවාදය තේරෙනවා කියල කියනවා, අනෙකා ඇවිත් පටිච්ච සමුප්පාදය වෙන ආගම්වල තිබුන කියල කියන්න මගෙන් සෝස් ඉල්ලනවා.

    ඔය පටිච්ච සමුප්පාදය 100% ඇත්ත කියල පෙන්නන්න බැහැ. මැරිලා ඇත්තද බලන්න කෑල්ලක් තියෙනවා

    ඔන්න ඔය දෙන්න කතාවෙලා බේරුමක් කරගෙන මට කියන්න හේතුඵලවාදය ඇත්ත වෙන හැටි මෙලොවදීම පේන හැටි

    8. මේ වෙනකල් දෙන්න එකතු වෙලා හරි වෙන වෙනම හරි හේතුපාලවාදයක් තේරෙන හැටි මට කියන්නෙ නෑ.

    පටිච්චසමුප්පාදය (හේතුඵල දහම) කියන්නෙ බුදු දහමටම ආවේණික වුණ දෙයක් නම් හින්දු/ ජයින වගේ මිත්‍යා දෘෂ්ඨික ආගම් වල තියෙන දේවල් ගැන අපි කලබල වෙන්න ඕනෙ නෑනෙ.

    9. මේ වෙනකල් (@icepack @S_M_S) දෙන්න එකතු වෙලා හරි වෙන වෙනම හරි ජයින හේතුපාලවාදයක් හෝ බෞද්ධ පටිච්චසමුප්පාදයක් හරි නොමැරී තේරුම්ගන්න හැටි මට කිව්වෙ නෑ.

    මේක මේ ත්‍රෙඩ් එක කියවන අනෙක් අය තේරුම් ගන්න ඕන මෙහෙම

    "පටිච්ච සමුප්පාදය ඇත්ත කියල තේරුම් ගන්න මැරිලා උපදින්න ඕන"

    මගේ මුල් තර්කය "ලේසියෙන් තේරුම් යන... තේරුම් ගන්න අමාරු... මැරෙන්න ඕන.... ඇත්ත බොරු..." බිඳින්න පුළුවන් එකෙක් නෑ :-D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    1. මම කිව්වා තේරුම් ගන්න අමාරු දේවල් ඇත්තද දැනගන්න මැරෙන්න ඕන කියල

    6. මම බලන් ඉන්නේ @icepack හෙතුපලවාදය තේරෙන හැටි පැහැදිලි කරනකල්. @S_M_S ඇවිත් කතාව වෙන පැත්තකට හරවන්න මෙහෙම කියනවා.

    ඔය පටිච්ච සමුප්පාදය 100% ඇත්ත කියල පෙන්නන්න බැහැ. මැරිලා ඇත්තද බලන්න කෑල්ලක් තියෙනවා

    8. මේ වෙනකල් දෙන්න එකතු වෙලා හරි වෙන වෙනම හරි හේතුපාලවාදයක් තේරෙන හැටි මට කියන්නෙ නෑ.

    මේක මේ ත්‍රෙඩ් එක කියවන අනෙක් අය තේරුම් ගන්න ඕන මෙහෙම

    "පටිච්ච සමුප්පාදය ඇත්ත කියල තේරුම් ගන්න මැරිලා උපදින්න ඕන"

    මගේ මුල් තර්කය "ලේසියෙන් තේරුම් යන... තේරුම් ගන්න අමාරු... මැරෙන්න ඕන.... ඇත්ත බොරු..." බිඳින්න පුළුවන් එකෙක් නෑ :-D

    මෙතන ටොප්කොල්ල ඇසියුම් කරනවාද ධර්මාවබෝධයෙන් පසුවත් ජීවත්වෙන බුදුවරයෙක්, රහතන්වහන්සේ කෙනෙක් ඉන්නවාය කියලා ඒ බුදුවරයාට හෝ රහතන් වහන්සේට හැඟෙනවා කියලා ?

    බුදුවෙනවා රහත් වෙනවා කියන්නෙ පටිච්චසමුප්පාදය තේරුම්ගන්නවා කියන එක තමා. එතනදිම තමා අනාත්මය, ඒ කියන්නෙ මෙතන ආයෙ ආයෙ මැරෙන්න වත් ඉපදෙන්නවත් සත්වයෙක් පුදුගලයෙක් පෙන්වන්න බැරි බව අවබෝධ වෙන්නෙ. ඉතින් එහෙම කෙනෙක් ගැන කොහොමද ටොප්කොල්ලො මැරිලා බලන්න ඕනෙ කියන එක සාධාරණීකරණය කරන්නෙ ? ඉපදිලා නැති කෙනෙක් ගැන මැරිලා බලන්න ඕනෙ කියන ප්‍රශ්නය අහන්නෙ වත් කොහොමද ටොප්කොල්ලො ?

    ධාතු විභංග සූත්‍රයේ මම ඉහත කියපු කාරණයට සාක්ෂි සපයනවා.

    Furthermore, a sage at peace is not born, does not age, does not die, is unagitated, and is free from longing. He has nothing whereby he would be born. Not being born, will he age? Not aging, will he die? Not dying, will he be agitated? Not being agitated, for what will he long? It was in reference to this that it was said, 'He has been stilled where the currents of construing do not flow. And when the currents of construing do not flow, he is said to be a sage at peace.' Now, monk, you should remember this, my brief analysis of the six properties."
    - ධාතු විභංග සූත්‍රය

    (Sage at peace කියන්නෙ රහතන්වහන්සේ. ඒ කියන්නෙ බුදුවරයෙක්, පසේ බුදුවරයෙක් හෝ ශ්‍රාවක බුදුවරයෙක්)
     
    1. මේ කියන්නෙ පටිච්චසමුප්පාදය තේරුන කෙනෙක් මැරිලා ආපහු උපදින්නෙ නෑ කියන එක නේද?
    2 . ඒ වගේම ඒක තේරුම් ගන්නත් අමාරුයි කියන එක නේද?

    මම කියපු දේට විරුද්ධ දෙයක් නෙවෙයි කියල මට පේන්නෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    1. මේ කියන්නෙ පටිච්චසමුප්පාදය තේරුන කෙනෙක් මැරිලා ආපහු උපදින්නෙ නෑ කියන එක නේද?
    2 . ඒ වගේම ඒක තේරුම් ගන්නත් අමාරුයි කියන එක නේද?

    මම කියපු දේට විරුද්ධ දෙයක් නෙවෙයි කියල මට පේන්නෙ.

    1. නැහැ. මැරෙනවා උපදිනවා කියනදේ අදාල නැහැ/නැතිවෙනවා කියන එක.

    මෙතන තමා ටොප්කොල්ලගෙ බුදුදහම ගැන අවබෝධයේ ලොකුම හිඩැස. අදාල නොවීම(invalid) යනු නැහැ කියලා තේරුම් ගන්න එක.

    2. පටිච්චසමුප්පාදය සහ නිර්වාණය, එහෙමත් නැතිනම් චතුරාර්‍ය සත්‍යය කියන මේ සියලුම කාරණා තමන්ම මහන්සිවෙලා උත්සහ කරලා තමා තුලින්ම අවබෝධ කල යුතුයි.

    මට නම් පේන්නේ ටොප්කොල්ලා කියපු පහත මතවාදය

    ඔය පටිච්ච සමුප්පාදය 100% ඇත්ත කියල පෙන්නන්න බැහැ. මැරිලා ඇත්තද බලන්න කෑල්ලක් තියෙනවා

    මේක මේ ත්‍රෙඩ් එක කියවන අනෙක් අය තේරුම් ගන්න ඕන මෙහෙම

    "පටිච්ච සමුප්පාදය ඇත්ත කියල තේරුම් ගන්න මැරිලා උපදින්න ඕන"

    මගේ මුල් තර්කය "ලේසියෙන් තේරුම් යන... තේරුම් ගන්න අමාරු... මැරෙන්න ඕන.... ඇත්ත බොරු..." බිඳින්න පුළුවන් එකෙක් නෑ :-D

    ඉන්වැලීඩ් වෙලා යනවා. ටොප්කොල්ලගෙ ඉහත ප්‍රකාශය ධර්මය තුලින් ඉදිරිපත්කරන පැහැදිලි කිරීම හමුවෙ පදනම් විරහිත ප්‍රකාශයක් බවට පත්වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,013
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. නැහැ. මැරෙනවා උපදිනවා කියනදේ අදාල නැහැ/නැතිවෙනවා කියන එක.

    මෙතන තමා ටොප්කොල්ලගෙ බුදුදහම ගැන අවබෝධයේ ලොකුම හිඩැස. අදාල නොවීම(invalid) යනු නැහැ කියලා තේරුම් ගන්න එක.

    2. පටිච්චසමුප්පාදය සහ නිර්වාණය, එහෙමත් නැතිනම් චතුරාර්‍ය සත්‍යය කියන මේ සියලුම කාරණා තමන්ම මහන්සිවෙලා උත්සහ කරලා තමා තුලින්ම අවබෝධ කල යුතුයි.

    මට නම් පේන්නේ ටොප්කොල්ලා කියපු පහත මතවාදය

    ඉන්වැලීඩ් වෙලා යනවා. ටොප්කොල්ලගෙ ඉහත ප්‍රකාශය ධර්මය තුලින් ඉදිරිපත්කරන පැහැදිලි කිරීම හමුවෙ පදනම් විරහිත ප්‍රකාශයක් බවට පත්වෙනවා.
    පටිච්චසමුප්පාදය බොහෝ දෙනාට තේරුම් ගන්න අමාරුයි කියන එක පිළිගන්නව ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    2 . ඒ වගේම ඒක තේරුම් ගන්නත් අමාරුයි කියන එක නේද?

    මම කියපු දේට විරුද්ධ දෙයක් නෙවෙයි කියල මට පේන්නෙ.
    තේරුම් ගන්න අමාරු දේවල් කියන්නේ වැරදි දෙයක් කියලද අදහස් කරන්නේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    පටිච්චසමුප්පාදය බොහෝ දෙනාට තේරුම් ගන්න අමාරුයි කියන එක පිළිගන්නව ද?

    2. පටිච්චසමුප්පාදය සහ නිර්වාණය, එහෙමත් නැතිනම් චතුරාර්‍ය සත්‍යය කියන මේ සියලුම කාරණා තමන්ම මහන්සිවෙලා උත්සහ කරලා තමා තුලින්ම අවබෝධ කල යුතුයි.

    ඔව්, තේරුම්ගන්න ලොකු උත්සහයක් දරන්න වෙනවා.

    There Ven. Ananda approached the Blessed One and, on arrival, having bowed down to the Blessed One, sat to one side. As he was sitting there he said to the Blessed One: "It's amazing, lord, it's astounding, how deep this dependent co-arising is, and how deep its appearance, and yet to me it seems as clear as clear can be."

    [The Buddha:] "Don't say that, Ananda. Don't say that. Deep is this dependent co-arising, and deep its appearance. It's because of not understanding and not penetrating this Dhamma that this generation is like a tangled skein, a knotted ball of string, like matted rushes and reeds, and does not go beyond transmigration, beyond the planes of deprivation, woe, and bad destinations.
    -මහා නිධාන සූත්‍රය.
     
    කෙනෙක් තමන්ට පටිච්චසමුප්පාදය තේරුනා කියන එක අනික් අයට පෙන්නන්නෙ කොහොමද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කෙනෙක් තමන්ට පටිච්චසමුප්පාදය තේරුනා කියන එක අනික් අයට පෙන්නන්නෙ කොහොමද?

    එහෙම අයෙකුට පටිච්චසමුප්පාදය තේරුනා කියලා තවත් අයෙකුට පෙන්වීමේ හැකියාවක් තියෙනවා කියලා සඳහනක් නැහැ. ඒක අවබෝධයක්.

    තව කෙනෙකුට කියලා දෙන්න පුලුවන් මෙන්න මෙහෙමයි ධර්මාවබෝධය කරන මාර්ගය. මෙන්න මෙහෙමයි නිර්වාණය සහ මෙන්න මෙහෙමයි එය ලබන්නේ කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,013
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම වෙන්නේ නෑනෙ
    බුද්ධාගමෙන් උදාහරණයක් කියන්න

    හරියට හරි. මම කියන දේම තමයි.

    පටිච්චසමුප්පාදය තෙරුම්ගන්න අමාරුයි, තේරුම් ගත්ත කෙනෙකුට තමන්ට එක තේරුනා කියල ඔප්පු කරන්නත් බෑ.

    ඉතින් මැරුණට පස්සේ බලන්න ඕන ඒ කෙනා ආයේ උපදිනවද කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    බුද්ධාගමෙන් උදාහරණයක් කියන්න
    ඔයා මුලින් කියන්න වෙන විෂයකින් මට තාම ඔය කියන්න හදන එක පැහැදිලි නෑ.

    පටිච්චසමුප්පාදය තෙරුම්ගන්න අමාරුයි, තේරුම් ගත්ත කෙනෙකුට තමන්ට එක තේරුනා කියල ඔප්පු කරන්නත් බෑ.
    ඉතිං එහෙම උනාම ඒක වැරදි වෙනවද?
    ------ Post added on Oct 29, 2023 at 10:27 PM
     
    • Like
    Reactions: greenthunder

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,013
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා මුලින් කියන්න වෙන විෂයකින් මට තාම ඔය කියන්න හදන එක පැහැදිලි නෑ.
    මනුස්සයෙක් අහසින් යනවා, පොලොව පලාගෙන යනවා, අඩිය තියන තියන තැන මල් පිපෙනවා වගේ කතා තේරුම් ගන්න අමාරුද? සරලයි නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    මනුස්සයෙක් අහසින් යනවා, පොලොව පලාගෙන යනවා, අඩිය තියන තියන තැන මල් පිපෙනවා වගේ කතා තේරුම් ගන්න අමාරුද? සරලයි නේද?
    වටේන් වටේ බාගෙට කියන්නේ නැතුව හරි පිළිවෙලට තර්කය ගොඩ නගල ඇහුව නං ඔයිට වඩා ලේසියි කියල මට හිතෙන්නේ. අහන දේ හරි කියන්න හදන දේ හරි පැහැදිලි නෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හරියට හරි. මම කියන දේම තමයි.

    පටිච්චසමුප්පාදය තෙරුම්ගන්න අමාරුයි, තේරුම් ගත්ත කෙනෙකුට තමන්ට එක තේරුනා කියල ඔප්පු කරන්නත් බෑ.

    ඉතින් මැරුණට පස්සේ බලන්න ඕන ඒ කෙනා ආයේ උපදිනවද කියල

    මේ කියන්නේ එක් අයෙක් තවත් අයෙක් එහෙම උපදිනවද නැත්ද කියලා නිරීක්ෂණය කරන එකද ? මොකද ටොප්කොල්ල මුලින්ම කියපු විදිහේදි තියෙන්නෙ එක නෙමෙයි.

    "පටිච්ච සමුප්පාදය ඇත්ත කියල තේරුම් ගන්න මැරිලා උපදින්න ඕන"

    මෙතන ටොප්කොල්ලා කියන්නෙ තේරුම් ගන්න මැරිලා උපදින්න ඕනෙ කියලනෙ. පටිච්චසමුප්පාදය තේරුම් ගන්න මැරිලා උපදිනවද කියන එක තවත් අයෙක් නිරීක්ෂණය කරන්න ඕනෙ කියලා නෙමෙයිනේ.

    මුලදිම ඉහත කාරණය අදහස්කලා නමුත් පැහැදිලිවෙන්න ප්‍රකාශ කලේ නැතිනම් නම් කියන්න තියෙන්නේ බුදුදහම යමක් සත්‍යක්/අවබෝධයක් විදිහට පිලිගන්න විදිහයි ටොප්කොල්ලා යමක් සත්‍යක්/අවබෝධයක් විදිහට පිලිගන්න විදිහයි ආකාර දෙකක් කියලා. චුලහත්ථිපදෝපම, චංකී සහ කාලාම සූත්‍ර කියවලා තේරුම්ගන්න උත්සහ කරන්න බුදුදහම යමක් සත්‍යක් ලෙස වටහා ගැනීමක්/අවබෝධ කිරීමක් පහදන්නෙ කොහොමද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Podi puthas