කදු නගින්න බය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් මට ටිකක් උස තැන් වලට යද්දී ටිකක් ඇග හිරි වැටිලා බය වගේ තියනවා.කන්දක් එහෙම නගිද්දී ප්‍රපාතේ එහෙම දකිද්දී බය වෙනවා.නගින්න හිතෙන්නේ නෑ එතකොට.මේ ලගදි හපුතලේ පැත්තේ ගියා.හැමෝම ගල් උඩ නැගගෙන පොටෝ ගහනවා.මම ඒවාට ගියේ නෑ.කොහොමද බන් මේක නැති කර ගන්නේ ?කෑල්ලක් එක්ක නගින්න උනා දාට තමයි කෙලවිලා යන්නේ :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විශ්වාස කරපන් මගෙත් ජීවිතේ පොඩි කාලේ තිබුණු බයක් ඕක....
    ගිහිල්ල ගිහිල්ලමයි ඕක නැති කර ගත්තේ.
    බය කියන්නෙත් අපි accept කලොත් විතරයි. අපි එක ignore කරන මොහොතේ ඉඳල ඒක නැති වෙනවා....:yes:
    උඹට තේරුනාද මන්දා මම කිව්ව දේ.:confused:

    මම පොඩි කාලේ ඉඳල වැඩිපුරම බය,
    රෑ කළුවරට ( දැන් නම් එහෙම අවුලක් නෑ )
    උස තැන් වලට ( එක නම් හැබැයි චුටි කාලෙම නැති කරගත්තා.03 පන්තියේදී විතර ගෙදර වහලෙන් බිමට පැන්නා. එදා ඉඳල බය ඇරුනා )
    ගැඹුරු වතුරට ( තාමත් බයයි, මොකද පොඩ්ඩක් පීනන්න පුළුවන් උනාට දියේ පාවෙන්න බෑ :sorry:)
     
    • Like
    Reactions: ST.PIERRE

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    විශ්වාස කරපන් මගෙත් ජීවිතේ පොඩි කාලේ තිබුණු බයක් ඕක....
    ගිහිල්ල ගිහිල්ලමයි ඕක නැති කර ගත්තේ.
    බය කියන්නෙත් අපි accept කලොත් විතරයි. අපි එක ignore කරන මොහොතේ ඉඳල ඒක නැති වෙනවා....:yes:
    උඹට තේරුනාද මන්දා මම කිව්ව දේ.:confused:

    මම පොඩි කාලේ ඉඳල වැඩිපුරම බය,
    රෑ කළුවරට ( දැන් නම් එහෙම අවුලක් නෑ )
    උස තැන් වලට ( එක නම් හැබැයි චුටි කාලෙම නැති කරගත්තා.03 පන්තියේදී විතර ගෙදර වහලෙන් බිමට පැන්නා. එදා ඉඳල බය ඇරුනා )
    ගැඹුරු වතුරට ( තාමත් බයයි, මොකද පොඩ්ඩක් පීනන්න පුළුවන් උනාට දියේ පාවෙන්න බෑ :sorry:)

    මම නම් බය සර්පයන්ට තමයි..
    වෙන නම් විශේෂ කියලා බයක් නැහැ

    උඹේ රැවුලත් එක්ක උඹව පාවෙන්නේ නෑ කිව්වම තමයි පුදුම..:P
     
    • Like
    Reactions: ST.PIERRE

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම නම් බය සර්පයන්ට තමයි..
    වෙන නම් විශේෂ කියලා බයක් නැහැ

    උඹේ රැවුලත් එක්ක උඹව පාවෙන්නේ නෑ කිව්වම තමයි පුදුම..:P

    :angry::angry::angry:

    එක එකා ඒකට අනන් මනං කියනව. කපල දැම්මා කෙහෙම්මල.... :lol::lol::lol::lol:
    (චුට්ටක් අඩු කළා....)

    සර්පයන්ටත් බයයි තමා.....:yes::yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මටත් උස තැන් වලට ගියොත් මාර බයක් දැනෙන්නේ බන්. ලගදි ගියා අම්බුලුවාවෙ. මන් උඩටම නැග්ගෙ නෑ බන් බයට.
    වැඩේ කියන්නේ පොඩි ලමයිනුයි ගෑනුත් නගිනවා බන් බය නැතුව. අනේ මන්දා බන්.

    අනිත් එක සර්පයෝ. මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා බන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    විශ්වාස කරපන් මගෙත් ජීවිතේ පොඩි කාලේ තිබුණු බයක් ඕක....
    ගිහිල්ල ගිහිල්ලමයි ඕක නැති කර ගත්තේ.
    බය කියන්නෙත් අපි accept කලොත් විතරයි. අපි එක ignore කරන මොහොතේ ඉඳල ඒක නැති වෙනවා....:yes:
    උඹට තේරුනාද මන්දා මම කිව්ව දේ.:confused:

    මම පොඩි කාලේ ඉඳල වැඩිපුරම බය,
    රෑ කළුවරට ( දැන් නම් එහෙම අවුලක් නෑ )
    උස තැන් වලට ( එක නම් හැබැයි චුටි කාලෙම නැති කරගත්තා.03 පන්තියේදී විතර ගෙදර වහලෙන් බිමට පැන්නා. එදා ඉඳල බය ඇරුනා )
    ගැඹුරු වතුරට ( තාමත් බයයි, මොකද පොඩ්ඩක් පීනන්න පුළුවන් උනාට දියේ පාවෙන්න බෑ :sorry:)
    ඒ උනාට බන් නිකන්ම හෙල දකිද්දී බය එනවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    මම නම් බය සර්පයන්ට තමයි..
    වෙන නම් විශේෂ කියලා බයක් නැහැ

    උඹේ රැවුලත් එක්ක උඹව පාවෙන්නේ නෑ කිව්වම තමයි පුදුම..:P

    සර්පයන්ට නම් බය නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මටත් උස තැන් වලට ගියොත් මාර බයක් දැනෙන්නේ බන්. ලගදි ගියා අම්බුලුවාවෙ. මන් උඩටම නැග්ගෙ නෑ බන් බයට.
    වැඩේ කියන්නේ පොඩි ලමයිනුයි ගෑනුත් නගිනවා බන් බය නැතුව. අනේ මන්දා බන්.

    අනිත් එක සර්පයෝ. මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා බන්

    ඔවු බන්.ගෑනු එහෙම ගානක් නැතුව නගිනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය බය කියන එකනන් ඒ අත්දැකීම විදල විදලම තමයි නැති කරගන්න ඕනි. පළවෙනි පාර පට්ට බයයි. දෙවෙනි පාර ටිකක් බයයි. ඊළග පාර ටිකක් ෂේප්.. අන්න ඒ වගේ... අපේ හිතේ තියෙන දෙයක් ඕක..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ මගුලක් කතාකරනව.. මට තියන අවුල උස තැන් වලට යන්න තියන එක නෙවෙයි, ඒ තැන් වලට ගියාම පනින්න හිතෙන එක, පැන්නොත් මොනව වෙයිද, මැරෙයිද නැත්නම් අතපය කැඩිල බේරෙයිද වගේ දේවල්.. :P
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    06eb31bce8d898242648b174500ae450

    87e4e3e210c9a99ece7ac4305bf88780

    https://www.elakiri.com/forum/showthread.php?t=1749011