මචන් මට ටිකක් උස තැන් වලට යද්දී ටිකක් ඇග හිරි වැටිලා බය වගේ තියනවා.කන්දක් එහෙම නගිද්දී ප්රපාතේ එහෙම දකිද්දී බය වෙනවා.නගින්න හිතෙන්නේ නෑ එතකොට.මේ ලගදි හපුතලේ පැත්තේ ගියා.හැමෝම ගල් උඩ නැගගෙන පොටෝ ගහනවා.මම ඒවාට ගියේ නෑ.කොහොමද බන් මේක නැති කර ගන්නේ ?කෑල්ලක් එක්ක නගින්න උනා දාට තමයි කෙලවිලා යන්නේ 





