කනෙක්ශන් තියන කලම්බු ලයිෆ් එකකට යන්නේ කොහොමද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන් මන් ගම්පහ ඉන්න එකෙක් උබලා දන්නවනේ මන් මෙහෙ ඉස්කෝලෙට යන්නේ මට ඕනි කොලබ එක්ක කනෙක්ශන්ස් ටිකක් හදාගන්න ඒ කියන්නේ ඔය මොන මගුල කලත් කොලබ ඉන්න උන්ට කනෙක්ශන්ස් තියනවනේ උන්ගේ ඉස්කෝලෙ අනම් මනම් එක්ක උන් කොලබමයි ඉන්නේ ගොඩක් උන්ව අදුරනවා මියුසික් වීඩියෝ එකක් ආවොත් උන් දන්නවා කවුද කරන්නේ කියලා ගොඩක් පබ්ලික් උන්ව අදුරනවා කොහොමද බන් එහෙම හදාගන්නේ කනෙක්ශන්ස් ?

    මොකක් හරි බිස්නස් ලයින් එකක් ගැහුවත් එහෙම කනෙක්ශන්ස් තියනව නම් ලේසී නේ දන්න එකෙක් කියහනකො කොහොමද එහෙම වෙන්නෙ කියලා අපිටත් දැනගන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹේ කට සහ social skills තමයි මචන්, මමනම් SLIIT එකට ගිය කාලේ ගොඩක් උන් සෙට් උනා. නමුත් ඊට අමතරව උනත් මම මාර විදියට මිනිස්සු එක්ක සෙට් උනා. මම සාමාන්යෙන් කම්පනිවල CEO ඉඳන් සිකියුරිටි එකේ ඉන්න එකා වෙනකල්ම කතා කරනවා. එකක් මට පට්ට කටක් තියෙනවා පච පච ගාන්න. අනිත් එක මගේ ලොකු සීන් නෑ. අපි ඔය පජ ගොබ්බ කියන සෙට්වල උනත් මාර මිනිස්සු ඉන්නවා ආශ්‍රය කරනවානම්. හැබැයි කොළඹ එවුන් එක්ක ෆිට් වෙනවනම් එක වචනයක් මතක තියාගනින්. බෑ කියන්න පුරුදු වෙයන්. අපි බෑ කියන්න බැරි කමට කරන උදව් කොළඹ උන් උන්ගේ වාසියට ගන්නව. මචන් 500ක් දියන්කෝ, මචන් බෝතලේ ගනින්කෝ. මචන් කෑම එකක් ගෙනෙන් මටත් එක්ක. ඔන්න ඔය ටික තමයි මට දෙන්න තියෙන ටිප්ස්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    upan da idan Colombo. job eka patan gaththu dawase idan biuwa, athal gaththa, idala hitala mol amaruwata salli deela gahuwa, thawa kello 4k withara yalu wela week end eke room issuwa, yaluwo wehi wahala. dan serama married nisa shape eke kohe hari yaluwekge gedara set wenawa, eth godakma adui dan
     
    • Like
    Reactions: Deviyo

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Puke Fair & Lovely gaapan masa 3k withara yanakan eeeta passe ithin denna thama tiyene.. :lol: . Colombo ewun hena asayi puka dena unta :LOL: . komath Colombo wala inne 99% k thamange wasiyata puka denna puka lewa kanna kamati un .. :LOL: :LOL: . oita amatharawa Toastmaster kiyala 1k tiyenawa ekata join weyan . habayi covid nisa ekath dan online e hinda pay karanna epa
     
    • Haha
    Reactions: Zelus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    ඔවා මානසික රෝග බං. හොඳට කලා බීලා ඉන්න ටිකේ තමන්ගේ පාඩුවේ ඉඳපං. කොලම්බු ලයිෆ් ෆුල් අනාතයි බං. ස්ට්‍රෙස්ෆුල්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කනෙක්ශන්ද හදාගන්න ඕනේ?
    හොඳට ඉගෙනගනින්.
    දෙන්න තියෙන එකම සහ හොඳම උපදෙසතමයි ඕක. කනෙක්ශන් තියෙන උන් පස්සෙන් පන්න පන්න එන්නෙ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    උඹේ කට සහ social skills තමයි මචන්, මමනම් SLIIT එකට ගිය කාලේ ගොඩක් උන් සෙට් උනා. නමුත් ඊට අමතරව උනත් මම මාර විදියට මිනිස්සු එක්ක සෙට් උනා. මම සාමාන්යෙන් කම්පනිවල CEO ඉඳන් සිකියුරිටි එකේ ඉන්න එකා වෙනකල්ම කතා කරනවා. එකක් මට පට්ට කටක් තියෙනවා පච පච ගාන්න. අනිත් එක මගේ ලොකු සීන් නෑ. අපි ඔය පජ ගොබ්බ කියන සෙට්වල උනත් මාර මිනිස්සු ඉන්නවා ආශ්‍රය කරනවානම්. හැබැයි කොළඹ එවුන් එක්ක ෆිට් වෙනවනම් එක වචනයක් මතක තියාගනින්. බෑ කියන්න පුරුදු වෙයන්. අපි බෑ කියන්න බැරි කමට කරන උදව් කොළඹ උන් උන්ගේ වාසියට ගන්නව. මචන් 500ක් දියන්කෝ, මචන් බෝතලේ ගනින්කෝ. මචන් කෑම එකක් ගෙනෙන් මටත් එක්ක. ඔන්න ඔය ටික තමයි මට දෙන්න තියෙන ටිප්ස්.
    ප්ලේසස් මොනවද බන් තියෙන්නේ ඒ කියන්නෙ කට්ටිය එක්ක සෙට් වෙන්න පුලුවන් ! mc එක වගේ කට්ටිය එකට සෙට් වෙන තැන් චොර උන් නෙවේ ටිකක් සාමන්‍ය උන්
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    කොළඹ එවුන් එක්ක ෆිට් වෙනවනම් එක වචනයක් මතක තියාගනින්. බෑ කියන්න පුරුදු වෙයන්. අපි බෑ කියන්න බැරි කමට කරන උදව් කොළඹ උන් උන්ගේ වාසියට ගන්නව. මචන් 500ක් දියන්කෝ, මචන් බෝතලේ ගනින්කෝ. මචන් කෑම එකක් ගෙනෙන් මටත් එක්ක. ඔන්න ඔය ටික තමයි මට දෙන්න තියෙන ටිප්ස්.
    Meka kolamba witharak newei loke onama thanaka survive wenn thiyenna oni puruddak. Lankawe api hithanne baa kiwwama monawahari hithai kiyala. Othanin thama apima apiwa amaruwe daa ganne
     
    • Like
    Reactions: rukey184

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    1996 idan colombo. giyeth hodama skolekata. melo contact ekak na. degreeth gatta eth namata.
    prashna godak thibba vedak na katha karala. pera karama thama. salli thibbath enjoy karanna labun na. business ekak thiyenava eth eke growth ekak na. adugane badinna kellekvath hoyaganna na kendara hinda.
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Colombo kiyala wena minissu na bn. Normal lankawe Inna minissuma thama.anith eka connection ehema hethu nathuwa hadanneth na.

    Mage advice eka business ekak karanawa man Danma podiyata patan ganin kamathi field ekaka.ethakota ibema connection hadila thiyei Oni kaleta
     
    • Like
    Reactions: niyomax and Fbfocus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,657
    68,000
    113
    Dan connection tibbath udaw karanawa adui.hodama bokkak arenna anith aya maru wenawa.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උඹේ කට සහ social skills තමයි මචන්, මමනම් SLIIT එකට ගිය කාලේ ගොඩක් උන් සෙට් උනා. නමුත් ඊට අමතරව උනත් මම මාර විදියට මිනිස්සු එක්ක සෙට් උනා. මම සාමාන්යෙන් කම්පනිවල CEO ඉඳන් සිකියුරිටි එකේ ඉන්න එකා වෙනකල්ම කතා කරනවා. එකක් මට පට්ට කටක් තියෙනවා පච පච ගාන්න. අනිත් එක මගේ ලොකු සීන් නෑ. අපි ඔය පජ ගොබ්බ කියන සෙට්වල උනත් මාර මිනිස්සු ඉන්නවා ආශ්‍රය කරනවානම්. හැබැයි කොළඹ එවුන් එක්ක ෆිට් වෙනවනම් එක වචනයක් මතක තියාගනින්. බෑ කියන්න පුරුදු වෙයන්. අපි බෑ කියන්න බැරි කමට කරන උදව් කොළඹ උන් උන්ගේ වාසියට ගන්නව. මචන් 500ක් දියන්කෝ, මචන් බෝතලේ ගනින්කෝ. මචන් කෑම එකක් ගෙනෙන් මටත් එක්ක. ඔන්න ඔය ටික තමයි මට දෙන්න තියෙන ටිප්ස්.
    be kiyanna purudu wena eka nam sirawatama attha....yalukamak wadayak wenawa tika dawasak yaddi....
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කනෙක්ශන්ද හදාගන්න ඕනේ?
    හොඳට ඉගෙනගනින්.
    දෙන්න තියෙන එකම සහ හොඳම උපදෙසතමයි ඕක. කනෙක්ශන් තියෙන උන් පස්සෙන් පන්න පන්න එන්නෙ
    සිරාම කතාව..ආයේ කියන්න දෙයක් නෑ.

    හොදට ඉගෙන ගෙන තමන් කරන මොන ක්ෂ්‍රෙත්යෙන් හරි හොද පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න තියෙන්නේ.

    ඉගෙන ගන්න බැරිවුනත් තමන් කරන ක්ෂ්‍රෙත්යෙන් හොද බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕන කට්ට කාලා..ඊට පස්සේ ඔය කොළඹ ද අරවද මේවද නෑ. දැන් බලපං අර ලියෝ සැලෝන් එකේ පොර. ගම කුලියාපිටියේ....ගමේ දුප්පත්ම පවුලේ ඉපදිලා තියෙන්නෙ..ඒත් අද බලපං..ඔය කොළඹ ලොකු ලොකු ඩයල් ඔක්කොගෙම බාර්බර් ඌ...ස්කිල් එක තමයි.