කනෙක්ශන් තියන කලම්බු ලයිෆ් එකකට යන්නේ කොහොමද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොළබ ඉන්නෙ බහුතරේ අමූ කපටියෝ බන් ඕකුන්ව ආශ්‍රය නොකරන තරමට හොදයි.
    ඔය කොළබ ඉන්නෙ උන් නටවන්න දන්නෙ .අපේ මුස්ලිම් සහෝදරයෝ සහ නදියෙන් එහා රටේ අයියල අක්කලා.

    උබ කැම්පස් යන්ව නම් university of colombo තෝර ගනින්.ඕකේ ඉන්නවා ඔය posh උන් ටිකක්.ඒකේ ඇතුලෙදී connection හදා ගනින්.
    තව ඔය un එකේ v force කියල volunteer service එකක් තියෙනවා ඒකට join වෙන්න.
    toatmasters club එකකටත් එකතු වෙයන්.
    කඩ්ඩ හදා ගනින්.
    ඊට පස්සෙ බිස්නස් හරි තමන් කරන දේක හරි වැඩ්ඩෙක් වෙන්න
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,304
    596

    uba kolamba dakalawath thiynawada anatha kukulo
     
    • Haha
    Reactions: sakuntha1996

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    1996 idan colombo. giyeth hodama skolekata. melo contact ekak na. degreeth gatta eth namata.
    prashna godak thibba vedak na katha karala. pera karama thama. salli thibbath enjoy karanna labun na. business ekak thiyenava eth eke growth ekak na. adugane badinna kellekvath hoyaganna na kendara hinda.
    ube age eka kiyada ban ..mokadda karana business eka ?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    colombo kiwwama class valata category venava ban.

    1. ward place, bagatalle street, rosmead place, Horton place, bance place - tikak posh set eka

    2. wellawatta, bambalapitiya, borella, narahenpita, thibirigasyayaya, etc - mid class un

    3. slave island, kochchikade,pamankada, petta, grandpass, thawa 2nd category valath modukku thiyana Colombo 07 vala torinton kiyanneth mudukkuwak - mudukku set eka

    oya 2nd 3rd thamai dangerous, btw @Emosi meh balapan api me bambuwen khoma hari yanna innava mu thawama meka athul jiwath venna hadanava

    athal eka kiyanne nugegoda,dehiwela,maharagam,Rajagiriya, nawala, boralesgamuva unuth kiyanne colombo kiyala :lol: :lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593

    man ayithuvenneth 1 set ekata eth mn posh nane bn lol :D :D
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,672
    10,264
    113
    අංක 1 "කලම්බු ලයිෆ්" කියන් විශේෂණ පදේ අයින් කරගෙන ඉන්න් ඕකත් එක්ක මුකුත් කරන්න වෙන්නනෑ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    un kohetada aithi wenne :P
    un Colombo city nemai machan, un Colombo district

    Man koi weleda ban mama ausi kiala kiwwe

    ඕසි රටේ උන් වෙන රටවල් වල හිටියත් ඵහෙමම තමා..අහල බලපං උන් ළග වැඩ කරන ඵකෙක්ගෙන් සැලකිළි කොහොමද කියලා.:D

    your reply

    Ahanna deyak na... Mama awrudu ganak weda...

    Hoda minihata un wenaskamak karanne na

    Oya wedakaranwa kiana unge hati api nodannawa neweyne... Amu sakkili... Lankawe penne nadda

    eh kiyanne oba ausi valin return vunada
     
    Last edited:
    • Like
    Reactions: niyomax

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    colombo kiwwama class valata category venava ban.

    1. ward place, bagatalle street, rosmead place, Horton place, bance place - tikak posh set eka

    2. wellawatta, bambalapitiya, borella, narahenpita, thibirigasyayaya, etc - mid class un

    3. slave island, kochchikade,pamankada, petta, grandpass, thawa 2nd category valath modukku thiyana Colombo 07 vala torinton kiyanneth mudukkuwak - mudukku set eka

    oya 2nd 3rd thamai dangerous, btw @Emosi meh balapan api me bambuwen khoma hari yanna innava mu thawama meka athul jiwath venna hadanava

    athal eka kiyanne nugegoda,dehiwela,maharagam,Rajagiriya, nawala, boralesgamuva unuth kiyanne colombo kiyala :lol: :lol:

    Hateful categorization :lol: