කම්පියුටර් එකේ Realtek Sounds තියෙන එවුන් වරෙල්ල

AnuradhaRa

Well-known member
  • DAZCtrC.png


    දන්න අය දන්නව මේක Headphone තිබ්බෙ නැත්තං සවුන්ඩ් එක මදි කියල

    කාලෙන් කාලෙට වින්ඩෝස් අප්ඩේට් වෙනකොට ගැලපෙන Realtek High Definition Audio ඩ්‍රයිවර් එක දාගන්න හෙන කට්ටක් කන්න වෙනව..
     

    AnuradhaRa

    Well-known member
  • Ow mage ACER lap eketh Realtek.

    Headphone natiwa film ekak ehma balanna amarui
    Headphone වලට දැම්මම මචං බෝඩ් එකේ සවුන්ඩ් output එක වැඩියි. අපේ හෙඩ්ෆෝන් එක ඩිරෙක්ට් ඩ්‍රයිව් කරන්න ලොකු පවර් එකක් එනව...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කාලෙන් කාලෙට වින්ඩෝස් අප්ඩේට් වෙනකොට ගැලපෙන Realtek High Definition Audio ඩ්‍රයිවර් එක දාගන්න හෙන කට්ටක් කන්න වෙනව..

    Windows update එකෙන් ඔටෝම එනව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Headphone වලට දැම්මම මචං බෝඩ් එකේ සවුන්ඩ් output එක වැඩියි. අපේ හෙඩ්ෆෝන් එක ඩිරෙක්ට් ඩ්‍රයිව් කරන්න ලොකු පවර් එකක් එනව...
    වැඩි විස්තර
    https://en.wikipedia.org/wiki/Damping_factor
     

    AnuradhaRa

    Well-known member
  • A sound adu case ekata solution ekak tyeda?
    මචං ලැප් එකට කෙලින්ම හෙඩ්ෆෝන් එකක් ගහල අහනවනං ඒ විදියට තියන්නෙ
    සබ්වූෆර් එකක් හයි කරල අහනවනං Speaker out දෙන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    A sound adu case ekata solution ekak tyeda?
    හැම සවුන්ඩ් කාඩ් එකකම output එක standard අගයන් වලින් තියෙන්නෙ. සද්දෙ අඩුයි වගේ නම් settings අවුලකුත් නැත්නම් හෙඩ්ෆෝන්/ sound card මාරු කරල බලන එක තමා ලේසිම වැඩේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හැම සවුන්ඩ් කාඩ් එකකම output එක standard අගයන් වලින් තියෙන්නෙ. සද්දෙ අඩුයි වගේ නම් settings අවුලකුත් නැත්නම් හෙඩ්ෆෝන්/ sound card මාරු කරල බලන එක තමා ලේසිම වැඩේ
    ඩෙංගු හැදුණට පස්සෙ මගෙ කණ මොනාහරි වෙලාද මංද...
    නැත්තං
    හෙඩ්ෆෝන් එකේ අවුලක්ද මංද...
    මගෙ තියෙන්නෙ ALC662
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඩෙංගු හැදුණට පස්සෙ මගෙ කණ මොනාහරි වෙලාද මංද...
    නැත්තං
    හෙඩ්ෆෝන් එකේ අවුලක්ද මංද...
    මගෙ තියෙන්නෙ ALC662
    වයසට යනකොටත් high frequency ඇහෙන්නැතුව යනව. :D