දන්න අය දන්නව මේක Headphone තිබ්බෙ නැත්තං සවුන්ඩ් එක මදි කියල
කාලෙන් කාලෙට වින්ඩෝස් අප්ඩේට් වෙනකොට ගැලපෙන Realtek High Definition Audio ඩ්රයිවර් එක දාගන්න හෙන කට්ටක් කන්න වෙනව..
Headphone වලට දැම්මම මචං බෝඩ් එකේ සවුන්ඩ් output එක වැඩියි. අපේ හෙඩ්ෆෝන් එක ඩිරෙක්ට් ඩ්රයිව් කරන්න ලොකු පවර් එකක් එනව...Ow mage ACER lap eketh Realtek.
Headphone natiwa film ekak ehma balanna amarui
කාලෙන් කාලෙට වින්ඩෝස් අප්ඩේට් වෙනකොට ගැලපෙන Realtek High Definition Audio ඩ්රයිවර් එක දාගන්න හෙන කට්ටක් කන්න වෙනව..
Realtek එනවද බං?Windows update එකෙන් ඔටෝම එනව
Realtek එනවද බං?
උඹෙත් ඒකද තියෙන්නෙ?
![]()
අදමයි බං මෙහෙම එකක් දැක්කෙ
වැඩි විස්තරHeadphone වලට දැම්මම මචං බෝඩ් එකේ සවුන්ඩ් output එක වැඩියි. අපේ හෙඩ්ෆෝන් එක ඩිරෙක්ට් ඩ්රයිව් කරන්න ලොකු පවර් එකක් එනව...
A sound adu case ekata solution ekak tyeda?
මචං ලැප් එකට කෙලින්ම හෙඩ්ෆෝන් එකක් ගහල අහනවනං ඒ විදියට තියන්නෙA sound adu case ekata solution ekak tyeda?
හැම සවුන්ඩ් කාඩ් එකකම output එක standard අගයන් වලින් තියෙන්නෙ. සද්දෙ අඩුයි වගේ නම් settings අවුලකුත් නැත්නම් හෙඩ්ෆෝන්/ sound card මාරු කරල බලන එක තමා ලේසිම වැඩේA sound adu case ekata solution ekak tyeda?
ඩෙංගු හැදුණට පස්සෙ මගෙ කණ මොනාහරි වෙලාද මංද...හැම සවුන්ඩ් කාඩ් එකකම output එක standard අගයන් වලින් තියෙන්නෙ. සද්දෙ අඩුයි වගේ නම් settings අවුලකුත් නැත්නම් හෙඩ්ෆෝන්/ sound card මාරු කරල බලන එක තමා ලේසිම වැඩේ
වයසට යනකොටත් high frequency ඇහෙන්නැතුව යනව.ඩෙංගු හැදුණට පස්සෙ මගෙ කණ මොනාහරි වෙලාද මංද...
නැත්තං
හෙඩ්ෆෝන් එකේ අවුලක්ද මංද...
මගෙ තියෙන්නෙ ALC662
