කම්මැලිකමට හිතුනා..

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මොකද මිනිහෝ වචන නැත්තේ..
    වචන නං ඕන තරං තියෙනවා..
    ඕව.කිව්වොත් ඇඩ්මින් මරු විකල්ලෙන් වගේ දුවන් ඇවිත් මාව බැන් කරයි..
    අඩෝ දැන් මතක් උනේ කාලෙකින් මාව බෑන් උන් නෑනේ..

    සිරාවට අහන්නේ අයියේ දැන් අයියා වයස කීයද? කියන්න කැමතිනම් කියන්න අකමැතිනම් නොකියා ඉන්න! ගුඩ් නයිට් බ්‍රෝ!::D:D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    දැන් උබව ලෙසියන් බෑන් කරන එකක් නෑ මිනිහෝ!! නිල් කොටු වැඩිනේ...

    හැමදාම එක එකාට බැන්න කියල මාව බෑන් කරන්නේ හැබැයි කාටද බැන්නේ කියල මටවත් මතක නෑ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl:දැන් හතුරට මෛත්‍රී කරනව කියන්නේ වෛර කරන එකම තමයි

    ටිටී ගියානේ අප්පා..
    අර බේගෝන් ගද ගහන මිනිහා එන්න ඇති
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරාවට අහන්නේ අයියේ දැන් අයියා වයස කීයද? කියන්න කැමතිනම් කියන්න අකමැතිනම් නොකියා ඉන්න! ගුඩ් නයිට් බ්‍රෝ!::D:D

    වයස අහන්න එපා මිනිහෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමදාම එක එකාට බැන්න කියල මාව බෑන් කරන්නේ හැබැයි කාටද බැන්නේ කියල මටවත් මතක නෑ..
    මම කාටවත් බනින්නෙත් නැතුව බනින්නේ.. රෙප් කපන්නේ... ඉතින් උඹට බනින එක සාමාන්‍යයි :yes::P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම කාටවත් බනින්නෙත් නැතුව බනින්නේ.. රෙප් කපන්නේ... ඉතින් උඹට බනින එක සාමාන්‍යයි :yes::P

    සමහර උන් තකහනියක්ම අකවුන්ට්ස් හදලා මට බැනලා pm දානව.. පොස්ට් කවුන්ට් එකක් ඇත්තෙම නෑ..
    ඔහොම දෙකක් උනා මට.:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමහර උන් තකහනියක්ම අකවුන්ට්ස් හදලා මට බැනලා pm දානව.. පොස්ට් කවුන්ට් එකක් ඇත්තෙම නෑ..
    ඔහොම දෙකක් උනා මට.:rofl:

    :rofl: එලකිරි සංස්කෘතිය සහෝ..:yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    chloe.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර උන් තකහනියක්ම අකවුන්ට්ස් හදලා මට බැනලා pm දානව.. පොස්ට් කවුන්ට් එකක් ඇත්තෙම නෑ..
    ඔහොම දෙකක් උනා මට.:rofl:
    :rofl: mara mental dial innawa