මොකද මිනිහෝ වචන නැත්තේ..
වචන නං ඕන තරං තියෙනවා..
ඕව.කිව්වොත් ඇඩ්මින් මරු විකල්ලෙන් වගේ දුවන් ඇවිත් මාව බැන් කරයි..
අඩෝ දැන් මතක් උනේ කාලෙකින් මාව බෑන් උන් නෑනේ..
සිරාවට අහන්නේ අයියේ දැන් අයියා වයස කීයද? කියන්න කැමතිනම් කියන්න අකමැතිනම් නොකියා ඉන්න! ගුඩ් නයිට් බ්රෝ!:


දැන් හතුරට මෛත්රී කරනව කියන්නේ වෛර කරන එකම තමයි



