කම්මැලි බං

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    One of neighbor wanted to know following.
    Please advice

    Neighbor constructed new room

    62onFtx.jpg

    What is the GAP for 3 story or 2 story building to the nearest Land :)

    Do they have a boundry wall or not?
    It depends.

    flat land. barbed wire fence + 1foot rubble foundation
     
    thanujaka

    Well-known member
  • :sorry:
    ඉතිං එහෙම කරනවට වඩා ලේසි නැද්ද හැම නඩුවක්ම record කරල තියාගත්ත නං ? ඉඩ යනවත් අඩුයි වැරදීම් වෙන්න තියෙන ඉඩත් අඩුයිනෙ. එහෙම දෙයක් කරන්න අදහසක්වත් නීති ක්ශේත්‍රයේ ඉදිරිපත් වෙලා නැද්ද ? :sorry:

    ඒව කොහොමත් ටයිප් කරලා ප්‍රින්ට් කරන්නම ඕනේනේ බං.
    පැසා 1, පැසා 2 ගගා ලෝයර්ල ඉල්ලන්නේ ඒවා තමයි.
    රෙකෝර්ඩ් කලත් කොහොමත් ඕවා ආයේ ටයිප් කරලා කොලේකට අරං නඩු ෆයිල් එකට දාන්නම ඕනේ.
    තීන්දු දෙනකොට නඩු කාරය නඩු ෆයිල් ගෙදර ගෙන්නල ඒව කියෝලනෙ තීන්දු දෙන්නේ.
    ඔය රෙකෝඩ් අහ අහ ඉන්න බෑනේ බං ඉතිං.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,594
    113
    Piliyandala
    බොහොම ස්තුතියි.. ලබන අවුරුද්දේ අලුත් කරද්දී බදු ඔපුවක් ලියනවා එහෙනම්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒව කොහොමත් ටයිප් කරලා ප්‍රින්ට් කරන්නම ඕනේනේ බං.
    පැසා 1, පැසා 2 ගගා ලෝයර්ල ඉල්ලන්නේ ඒවා තමයි.
    රෙකෝර්ඩ් කලත් කොහොමත් ඕවා ආයේ ටයිප් කරලා කොලේකට අරං නඩු ෆයිල් එකට දාන්නම ඕනේ.
    තීන්දු දෙනකොට නඩු කාරය නඩු ෆයිල් ගෙදර ගෙන්නල ඒව කියෝලනෙ තීන්දු දෙන්නේ.
    ඔය රෙකෝඩ් අහ අහ ඉන්න බෑනේ බං ඉතිං.

    recording කලා නං 2.5x විතර speed එකෙං අහන්න පුලුවන් :yes: කොලේ කියෝනවට වඩා සෑහෙන වේගෙන් කියවන්න පුලුවන් :) recording එක ගෙදර ගෙනල්ල වේගෙන් ඇහුව නං අපරාදෙ නඩු අහන අයට සෑහෙන කාලයක් ඉතුරු කරගන්න තිබ්බ :sorry:
     
    thanujaka

    Well-known member
  • recording කලා නං 2.5x විතර speed එකෙං අහන්න පුලුවන් :yes: කොලේ කියෝනවට වඩා සෑහෙන වේගෙන් කියවන්න පුලුවන් :) recording එක ගෙදර ගෙනල්ල වේගෙන් ඇහුව නං අපරාදෙ නඩු අහන අයට සෑහෙන කාලයක් ඉතුරු කරගන්න තිබ්බ :sorry:

    ඒක මෙහෙමයි බං ප්‍රායෝගිකව ඒක වෙනස්.
    කට උත්තර සමහර ඒවා විනාඩි 20-25 දිගයි.
    රෙකෝඩින් එකක් අහනකොට සේරම මතක තියාගන්න ඕනේ.
    එක්කෝ පෑනක් කොලයක් අරං අරකට ඇහුම්කම් දිදී ඕන ඒවා ලියාගන්න ඕනේ.
    මේක එහෙම නෑ බං අපිට හයියෙන් කියවල පුරුදු වෙලා තියෙන්නේ දැන්.
    කියවන් කියවන් ගියා ඕන ටික හයිලයිට් කරා තීන්දුව දුන්නා.
    ඊලග දේ කොපීස් ගන්න එක පහසුවීම.
    පෙන් උස්සන් ඕවට දාගෙන ඕව ප්ලේ කර කර නටන්න එපැයි බං.
    අනිත් එක උසාවියේදි පරිහරණය පහසුයි.
    ඒකෙන් වෙන්නේ අපිට තවත් රාජකාරි වැඩිවෙන එක.
    අනික ඔය කට උත්තර වල මුල පිටුව දෙක කියවන්නේම නෑ.
    ඔයා කවුද, මොනවද කරන්නේ. වයස කීයද ඔය ඔයවගේ පටං ගන්න කෑලි කියවන්නෙම නෑ.
    ඕනම නඩු කාරයෙක් ගෙන් ඇහුවොත් ටයිප් කරල දෙනවටද කැමති රෙකෝර්ඩ් එක දෙනවටද කියල එකෙක්වත් කියන්නේ නෑ රෙකෝඩ් එක දෙනවට කියල.
    ප්‍රායෝගික භාවිතයේදි යම් යම් ගැටලු තියෙනවා බං.
     
    :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked:
    මං හිතං හිටියෙ දැනටමත් උසාවියෙ බරපතල නඩුවල රෙකෝඩ් කරල තියං ඉන්නව ඇති කියල :sorry:
    තාම කියන හැම එකක්ම ටයිප් කරනවද ? :sorry:

    :rolleyes::dull:

    බෑනේ බං එතකොට මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට මොකද වෙන්නේ.
    උඹේ නංගි ස්ත්‍රී දූශණයකට ලක්වෙනවා.
    උඹ කැමතිද නංගි ඒක වෙච්ච හැටි කියනවා වීඩියෝ කරලා fb එකේ අරෙහේ මෙහේ දානව බලන්න.

    ඒක තමා කිව්වේ සංවේදී කාරනා අයින් කරලා අවශ්‍ය ටික විතරක් දුන්නනම් හරි.
    බැදුම්කර නඩුව වගේ රටම විමසිල්ලෙන් ඉන්න නඩු..

    තව ප්‍රශ්නයක් ..:P

    දැන් අර රන්ජගේ හඩපටි නිසා අධිකරණ ස්වාධිනත්වය ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා..
    මේ විදියට ඉස්සරහට මිනිස්සු අධිකරණය විශ්වාස නොකරන මට්ටමකට ආවොත් ඉන් පස්සේ මොනවගේ තත්වයක් ද ඇතිවෙන්නේ? :oo:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ඔව් නඩු දානවා.
    ඊටවඩා අවුල ගෙවනකං crib වැටෙන එක.
    ආයේ ගණුදෙනුවක් කරගන්න එපා වෙනවා වැඩක් කරගන්න ගියාම.

    Elaz.

    Thanks machan
     
    thanujaka

    Well-known member
  • :rolleyes::dull:

    ඒක තමා කිව්වේ සංවේදී කාරනා අයින් කරලා අවශ්‍ය ටික විතරක් දුන්නනම් හරි.
    බැදුම්කර නඩුව වගේ රටම විමසිල්ලෙන් ඉන්න නඩු..

    තව ප්‍රශ්නයක් ..:P

    දැන් අර රන්ජගේ හඩපටි නිසා අධිකරණ ස්වාධිනත්වය ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා..
    මේ විදියට ඉස්සරහට මිනිස්සු අධිකරණය විශ්වාස නොකරන මට්ටමකට ආවොත් ඉන් පස්සේ මොනවගේ තත්වයක් ද ඇතිවෙන්නේ? :oo:

    උසාවියක නඩු කීයක් අහනවද එක දවසකට.
    කවුද ඕව කපල කොටල එඩිට් කරන්නේ එතකොට?
    ඒකට ගන්න වෙයි වෙනමම කාර්‍යමණ්ඩලයක්.
    කොහොම කලත් ඕව ටයිප් කරන්නම ඕනේ කොපි දෙන්න සහ ෆයිල් කරන්න.
    දෙකක් කරනවට වඩා ලේසි නේ බං එකක් කරන එක.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    උසාවියක නඩු කීයක් අහනවද එක දවසකට.
    කවුද ඕව කපල කොටල එඩිට් කරන්නේ එතකොට?
    ඒකට ගන්න වෙයි වෙනමම කාර්‍යමණ්ඩලයක්.
    කොහොම කලත් ඕව ටයිප් කරන්නම ඕනේ කොපි දෙන්න සහ ෆයිල් කරන්න.
    දෙකක් කරනවට වඩා ලේසි නේ බං එකක් කරන එක.

    IT JOBS

    :baffled:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    සින්නක්කර ලිව්ව නං ඌට ටක්ගාල හරවගන්න ලේසි.
    ණය උකස්කර ඔප්පු එච්චරම ලේසි නෑ.
    කොහොල ලිව්වත් ලෝයර් ලග අත්සන් කරලා ඔප්පු තියලා ලිව්ව නං අදාල කාලපරිච්ඡේදයට කලින් ඔප්පුව නිදහස් කරගන්නම වෙනවා නැත්තං කොහොමත් ඌට ඒක හැරවෙනවා

    වැඩේ ගොඩ දාගන්න විදියක් නැද්ද

    පොලියට දෙන්න තහනම් නැද්ද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උසාවියක නඩු කීයක් අහනවද එක දවසකට.
    කවුද ඕව කපල කොටල එඩිට් කරන්නේ එතකොට?
    ඒකට ගන්න වෙයි වෙනමම කාර්‍යමණ්ඩලයක්.
    කොහොම කලත් ඕව ටයිප් කරන්නම ඕනේ කොපි දෙන්න සහ ෆයිල් කරන්න.
    දෙකක් කරනවට වඩා ලේසි නේ බං එකක් කරන එක.

    හ්ම්ම්
    අනිත් එකට උත්තර දෙන්නේ නෑනේ

    දැන් අර රන්ජගේ හඩපටි නිසා අධිකරණ ස්වාධිනත්වය ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා..
    මේ විදියට ඉස්සරහට මිනිස්සු අධිකරණය විශ්වාස නොකරන මට්ටමකට ආවොත් ඉන් පස්සේ මොනවගේ තත්වයක් ද ඇතිවෙන්නේ? :oo:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපි අහනකොට පරක්කු වැඩි වෙයිද

    එළියේ තාප්පේ තියෙන cctv කැමරා කාටහරි කඩන්න වුවමනාවක් තියනවානම් කෙලින් කඩන්න බැහැනේ
    අවුරුදු දවසක cctv කැමරා ගාවම රතින්නා පත්තු කරලා කාරී අහ්ස්කුරු යවලා ඩ්මේජ් කරා නම් මේකටන වන්දි ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය මොක්ද්ද?

    නඩු මගට යන්න කැමති නැහැ පොලිසිය මාරගයෙන් මේවා විසදගන්න පුළුවන් වෙයි ද ? කඩපු ඒවාට අලාබ ගන්න ?
    කඩපු වුන්ව දවස් 14 කට හරි හිරේ යවන්න .

    අපේ cctv කැමරාවක මිනීමැරුමක් පහර දීමක් වගේ රෙකෝඩ් වෙලා තිබිලා ?
    ඒ දර්ශන පොලිසිය ඉල්ලුවාම අනිවාරයෙන් දෙන්න ඕනෙද ? නඩු කටයුතු යනකොට ගෙදර අයිති කාරයත් සාක්ෂි දෙන්න යන්න වෙයිද ?

    නිකන් හරි cctv දර්ශන පොලිසිය ඉල්ලන්න කලින් මැකුවොත් ? කැමරා වැඩ නැහැ වගේ කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද