මටත් ඕකම හිතුනා. ඒ වුනාට එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඒ හින්දා PM දාන්නත් හිතුනා. අරූට ඉක්මනට උත්තරයක් යවන්න ඕනේ නිසා මේකෙම ඇහුවා.
අපි හිතනවට වඩා ලෝකෙ පොඩි වෙනවා සමහර වෙලාවට...
මටත් ඕකම හිතුනා. ඒ වුනාට එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඒ හින්දා PM දාන්නත් හිතුනා. අරූට ඉක්මනට උත්තරයක් යවන්න ඕනේ නිසා මේකෙම ඇහුවා.
එහෙම එන්න දෙනවද ? ඇතුලට එනකොට චෙක් කරනවා නේද සාමාන්යෙන් ? අම්මො ලංකාවෙ ඉන්න ගොන් ගෑනු... පොලිසියට දාන පාට් දාලා බේරෙන්න හිතන්න ඇති...![]()

අපි හිතනවට වඩා ලෝකෙ පොඩි වෙනවා සමහර වෙලාවට...
අර උඩට ඕවර් කෝට් දාන් ඇතුලට පනිනවා.
ඊටපස්සේ ඇතුලට ආවම ඒව ගුලි කරලා හෑන්ඩ් බෑග් එකේ දාගන්නවා
කොල්ලෝ හුගක් උන් උසාවි ආවහ්හම අහිංසක විදිහට ඉන්නවා.
ගෑනුන්ගේ තමයි සෙල්ලං.
ඔය ගංජා වලට එහෙම අහුවෙන පොඩි පොඩි කොල්ලෝ හාමුදුරුවෝ වගේ සමහර උන් උසාවි ආවම ඔලුව උස්සලා බලන්නේ නෑ.![]()


මේ මම සමහර දාන ඒවා බ්ලොග් වල ෆේස්බුකේ ඉදන් ගිහිල්ලා තියෙනවා බං.
අපි හිතුවට එලකිරියේ විතරයි කියල මේ දාන ඒව රට වටේම දුවනවා.
අපි හිතනවට වඩා ලෝකෙ පොඩි වෙනවා සමහර වෙලාවට...
මේ මම සමහර දාන ඒවා බ්ලොග් වල ෆේස්බුකේ ඉදන් ගිහිල්ලා තියෙනවා බං.
අපි හිතුවට එලකිරියේ විතරයි කියල මේ දාන ඒව රට වටේම දුවනවා.
ලෝකේ කාපු ගෑනුනෙ බහුතරයක් එන්නෙ...
ගංජා පොඩ්ඩක්ට උසාවි දාන එක නම් පව් බං මොනවා උනත්..
තව දෙයක් මට ආපු ප්‍රශ්නයක්.. මම නිතරම මොරටුව උසාවියයි ගල්කිස්ස උසාවියයි ලගින් යනවා.. මට පෙනුන දෙයක් තමයි වැඩිපුරම උසාවි ඇවිල්ලා ඉන්නෙ අඩු ආදායම් සහ ලොකු අද්යාපනයක් නැති අය කිය්ලා.. දැක්ක ගමන් පේනවා සහ කතාවෙන් තේරෙනවා.. මේක ඇත්තක් ද නැත්නම් මට පෙනුන හැටිද ?





හම්මට එෆ් බී පෙඑජ් කාරයෝ මේවා බුක් මාර්ක් කරන් ඉන්නෙ.. යූ ටියුබ් වීඩියොත් තියෙනවා කිරියෙ ත්‍රෙඩ් වල ගියපුවා දාලා..
ඉහලම පන්තියේ උන් ඉතිං උසාවි වල අඩුයි බං.උන් උන්ගේ කන්ටැක්ස් මාර්ගයෙන් දේවල් විසදගන්නවා.
ඔය ඩිවෝර්ස්, එකක් ලොකු සල්ලි කේස් වගේ ඒවල තමයි උන් ඉන්නේ.
බලපං බීල අහුවෙලා පොලීසියට ගෙනියන එක ප්‍රාඩෝ එකක්, මොන්ටේරෝ එකක්, ඩිස්කවරියක් තියෙනවද කියලා.
සේරම බයික් ත්‍රීවීල් තියෙන්නේ.
මොකෝ ඩිස්කවරියේ යන උන් බොන්නැතුවද?
ඒව උන් ඒ ඒ මට්ටම් වලින් විසදගන්නවා.
මධ්‍යම පාන්තික උනුත් ප්‍රතිශතයක් විදිහට අහුවෙනවා අඩුයි. උන් අහුවෙන්නේ ඔය සුලු සුලු වැරදි වලට කොහොමත්.
දඩේ 5000 ගෙවාගන්න බැරුව කූඩුවට යන දුප්පත්ම උන් තමා බහුතරයක් උසාවි එන්නේ.
උන් බං දෙවල් කල්පනා කරනවා අඩු පිරිසක්.
දැන් 1000 දෙනවා කිව්වොත් ඌට එච්චරයි හෙටක් ගැන බලන්නේ නෑ.


1. ඉඩම් නඩුවක් දිගු කාලයක් අහල ඊට පස්සේ නඩුව විසික්කරාම (ඉඩම දැනට බුක්ති විදින විදියටම බුක්ති විදින්න කියල) අර ඉඩමේ අයිතිය ඉල්ලා නඩුව දාපු අයට ඒ තීරණයට එරෙහිව ඇපීල් කරන්න පුළුවන් නේද ? එහෙම ඇපීල් කරන්න පුළුවන් වෙන්නේ දින/මාස කොපමණ ගණනක් ඇතුළතද ?
2. එහෙම ඇපීල් එකක් ගියොත් ඒකත් අර නඩුව ගියා වගේ වසර ගණනාවක් පුරාවට ඇදිල යනවද ?
ඉංජිනේරු විද්‍යාව කොරන අපිට ලෝ දැම්මේ ඇයි නඩුකාරතුමෝ ...හරිම අසරණ බවක් දැනෙන්නෙ... මහ අප්‍රබංස වචන තියෙන්නෙ ..ට්‍රාන්ස්ලේට් කොරාම එන්නේ හතරවරං වචන.. ඒවායේ සිංහල තේරුමවත් තේරෙන්නෙ නෑ ..ගාණක්වත් නෑ මෙව්වායේ ආසාවට...![]()

සිරා කතාව.. ගොඩක් මිනිස්සු වැරදි කරන්නෙ හෙටක් ගැන නොහිතන නිසා..![]()
ඉඩම් නඩු ඇපීල් කරන්න එපා බං තේරුමක් නෑ.
ඕව දීර්ඝකාලීනව විභාග කරලා දෙන තීන්දුනේ.
ඇපීල් එක අහන නඩුකාරය උනන්දුවකින් ඒව අහන්නෙත් නෑ.
අර තීන්දුවම ස්ථීර කරනවා අවුරුදු ගානක් අහලා.
බොරුවට කාලයක් නඩුව ඇදි ඇදි ගිහිං අතේ තියෙන ටිකත් ඉවරවෙන එක විතරයි වෙන්නේ.
ඇපීල් කරන්නේ අනිත් පැත්තේ කට්ටිය. එහෙම ඇපීල් කරලා වාත කරන්න හදන්නේ.
ඇපීල් ඒකත් අවුරුදු ගානක් ඇදෙනවද? (නඩුව අවුරුදු 15 ක් විතර ගිහිල්ල තිබ්බ) ඇපීල් කරන්න පුළුවන් කාලසීමාව (නඩු තීන්දුවෙන් පසු ) කොපමණද ?