ඒ කියන්නේ ඔප්පු කරගන්න බැරි කේස් එකක් තිබුනොත් ඒ සැකකාරයා ජිවිතකාලේම රිමාන්ඩ් එකේද?
![]()
අරුන් දෙන්න අර සමාජවාදේ ගැන මොනවද මගුල් කියෝනවයි, අර නාකි ගෑනි මනස්ගාත කියෝනවයි, අරූ ගෑනි එක්ක කට්ට කරුවලේ ඉදි ආප්ප ගිලින ඒවයි ඕව බලන්න පුලුවන්ද බං.![]()


උඹ ඔය දෙන දෙන ඒවා කොහොමත් බලනවා මම.
උඹ හැමතැනම මරු විකල්ලෙන් වගේ කියෝ කියෝ ගිය නිසා මොකද්ද කියල බලන්න තමයි මමත් got බලන්න ගත්තේ.
අන්තිමට ඉවර වෙනකංම බැලුවා.
මේකත් උඹ කියන නිසා බලන්නං අනිවා.![]()


ගෙයක් කුලියට දීලා තියෙනවා බදු ඔප්පුවකින් ලියල නෑ , හැබැයි මුද්දරයක් පිට අස්සන් කරලා සාක්ෂි දෙකක් එක්ක ලියුමකින් කුලියට දීලා තියෙන්නේ.. එකේ ඇතුලත් යම් කරුණු ගැනුම්කරුවන් උල්ලගනය කරලා තියෙනවනම් අපිට නීති මාර්ගයෙන් කටයුතු කරන්න අර ලිපිය යටතේ එකඟ වෙලා තියෙන විදිහට පුලුවන්ද?
dan me idamata approved plan ekak thiyenawalu gedaratath ehemai
ahhh kohomada thanujaka ? dakka kal
විනිසුරුතුමනි,
උසාවියේ රෙජිස්ට්රාර් කියන්නේ කවුද? උසාවිය ඇතුළේ එයාගෙ භූමිකාව මොකක්ද?
ඉඩමක් ගත්තා ලගදී..ඒකේ අල්ලපු ඉඩමේ මනුස්සයා කාලෙකට කලින් ඉදන් අපි ගත්ත පැත්තේන් අල්ලාගෙන මායිම් ගහලා තියෙනවා හිතුමතේට..මට මේක බෙදා වෙන්කරගන්න ඕනි ඒත් ඒ මනුස්සයා කැමති නැ අපි මිනින්දෝරුවෙක් ගෙනල්ලා වෙන්කරනවට..මේක බෙදුම් නඩුවක් දාල වෙන්කරගන්න පුළුවන් නේද කොච්චර කාලයක් යයිද
එක වැදගත් ද ?ඔයා ලියල එයා අත්සන් කරාද?
නැත්තං එයාගේ අත් අකුරෙන් එයාම ලිව්වද?
