කම්මැලි බං

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    විනිසුරුතුමනි,
    උසාවියේ රෙජිස්ට්‍රාර් කියන්නේ කවුද? උසාවිය ඇතුළේ එයාගෙ භූමිකාව මොකක්ද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නේ ඔප්පු කරගන්න බැරි කේස් එකක් තිබුනොත් ඒ සැකකාරයා ජිවිතකාලේම රිමාන්ඩ් එකේද? :oo:




    :angry::angry::angry:

    අරුන් දෙන්න අර සමාජවාදේ ගැන මොනවද මගුල් කියෝනවයි, අර නාකි ගෑනි මනස්ගාත කියෝනවයි, අරූ ගෑනි එක්ක කට්ට කරුවලේ ඉදි ආප්ප ගිලින ඒවයි ඕව බලන්න පුලුවන්ද බං.:dull:

    :rofl:

    ඒකනෙ. 12 angry men බැලුවද :D
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    උඹ ඔය දෙන දෙන ඒවා කොහොමත් බලනවා මම.
    උඹ හැමතැනම මරු විකල්ලෙන් වගේ කියෝ කියෝ ගිය නිසා මොකද්ද කියල බලන්න තමයි මමත් got බලන්න ගත්තේ.
    අන්තිමට ඉවර වෙනකංම බැලුවා.
    මේකත් උඹ කියන නිසා බලන්නං අනිවා.:yes:

    Witness for the Prosecution (1957), Fracture (2007) me dekath balanna welawak tyenawa nm :yes::yes:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    1) forex තහනම්ද​? forex කලොත් නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුලුවන් ද​?

    2) මේකෙන් binary option,volatility index වගේ ඔක්කොම trading වර්ග​ තහනම් වෙනවද​?


    72701041-2567154289997230-5909830211377037312-o.jpg


    d39e8c10c6e13e5d8ad9a5a6ad83c8f4.jpg
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ගෙයක් කුලියට දීලා තියෙනවා බදු ඔප්පුවකින් ලියල නෑ , හැබැයි මුද්දරයක් පිට අස්සන් කරලා සාක්ෂි දෙකක් එක්ක ලියුමකින් කුලියට දීලා තියෙන්නේ.. එකේ ඇතුලත් යම් කරුණු ගැනුම්කරුවන් උල්ලගනය කරලා තියෙනවනම් අපිට නීති මාර්ගයෙන් කටයුතු කරන්න අර ලිපිය යටතේ එකඟ වෙලා තියෙන විදිහට පුලුවන්ද?

    ඔයා ලියල එයා අත්සන් කරාද?
    නැත්තං එයාගේ අත් අකුරෙන් එයාම ලිව්වද?
     

    thanujaka

    Well-known member
  • dan me idamata approved plan ekak thiyenawalu gedaratath ehemai

    මෙහෙමයි.
    එයාගේ ඉඩමෙන් අඩි තුනකට වඩා එහෙම නිකං ඉල්ලන්න බෑ.
    එහෙනං අනිත් පවුල් දෙකත් එකතු වෙකා තුන් ගොල්ලොම දිවුරුම් පෙත්සමක් අත්සන් කරගෙන පාර ඉල්ලල නඩු දාන්න ඕනේ.
    ඊටපස්සේ ඒකට ඇස්තමේන්තු වටිනාකම ගෙවල ඕනේ ගන්න.
    නොමිලේ ගන්න පුළුවන් අඩි තුන විතරයි.
    ගත්තහකි පාර ඉතිං බර ගානක් ගෙවන්න වෙනවා.
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    ඉඩමක් ගත්තා ලගදී..ඒකේ අල්ලපු ඉඩමේ මනුස්සයා කාලෙකට කලින් ඉදන් අපි ගත්ත පැත්තේන් අල්ලාගෙන මායිම් ගහලා තියෙනවා හිතුමතේට..මට මේක බෙදා වෙන්කරගන්න ඕනි ඒත් ඒ මනුස්සයා කැමති නැ අපි මිනින්දෝරුවෙක් ගෙනල්ලා වෙන්කරනවට..මේක බෙදුම් නඩුවක් දාල වෙන්කරගන්න පුළුවන් නේද කොච්චර කාලයක් යයිද
     

    thanujaka

    Well-known member
  • විනිසුරුතුමනි,
    උසාවියේ රෙජිස්ට්‍රාර් කියන්නේ කවුද? උසාවිය ඇතුළේ එයාගෙ භූමිකාව මොකක්ද?

    එයා තමයි ජජ්ට පස්සේ උසාවිය භාරව ඉන්න දෙවනිය.
    උසාව් කාර්‍ය මණ්ඩලයේ ප්‍රධානියා එයා.
     
    • Like
    Reactions: HSW

    thanujaka

    Well-known member
  • ඉඩමක් ගත්තා ලගදී..ඒකේ අල්ලපු ඉඩමේ මනුස්සයා කාලෙකට කලින් ඉදන් අපි ගත්ත පැත්තේන් අල්ලාගෙන මායිම් ගහලා තියෙනවා හිතුමතේට..මට මේක බෙදා වෙන්කරගන්න ඕනි ඒත් ඒ මනුස්සයා කැමති නැ අපි මිනින්දෝරුවෙක් ගෙනල්ලා වෙන්කරනවට..මේක බෙදුම් නඩුවක් දාල වෙන්කරගන්න පුළුවන් නේද කොච්චර කාලයක් යයිද

    ඕප්පුව මොකද්ද බිම් සවියද?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඔයා ලියල එයා අත්සන් කරාද?
    නැත්තං එයාගේ අත් අකුරෙන් එයාම ලිව්වද?
    එක වැදගත් ද ?

    මම ගොඩක් වෙලාවට වාහනයක් කම්පැනි එකකට සයිට් එකකට රෙන්ට් එකට දෙනකොට එන මම ලෙටර් එකක් ලියලා වාහනේ බාරගත්ත කියලා ඩ්‍රයිවර්ගේන සයින් එකක් විතරයි ගන්නේ.:baffled:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ජොබ් එකත් එක්ක ආපු පවර් එක නිසා attitude එක personality එක වෙනස් වෙලා නැද්ද ?
    egoistic වෙයිද ඔලුවට ගහයිද කියල හිතිලා නැද්ද ?
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මහේස්ත්‍රාත්තුමා ඉන්න වෙලාවේ තව නොදන්න දෙයක් අහගන්න හිතුනා.

    පවුලක අම්මයි, තාත්තයි, දුවයි, පුතයි ඉන්නවා. ඒ දෙන්නා අක්කයි මල්ලියි. ලමයි දෙන්නා පොඩි කාලේ අම්මා මැරෙනවා. ඊට පස්සේ තාත්තා දෙවෙනි කසාදයක් කරගන්නවා. දෙවෙනි කසාදේ පුතයි, දුවයි ඉන්නවා. පලමු කසාදේ පිරිමි ලමයා විවාහකයි. තාත්තාට තියෙන ඉඩම් වලින් 1/3 ක් මේ පිරිමි ලමයාට ලියලා තියෙනවා. ඉතුරු ඒවා තාම තාත්තාගේ නමට තියෙන්නේ. පවුලේ වැඩිමල්, පලමු කසාදේ ගැහැනු ලමයාගේ විවාහ වන වයසත් පහුවෙලා. එයාට පියාගෙන් කිසිම දේපලක් ලැබිලත් නෑ. එයාගේ අම්මගේ දේවල් පාවිච්චි කරන්නෙත් දෙවන බිරිඳ. හදිසියේ තාත්තා මියගියොත් මේ ගැහැනු දරුවාට නීතියෙන් තියෙන රැකවරනය මොකද්ද?