මාස තුනක් යනකං ඇපීල් භාරගන්නවා.
ඇපීල් එකක් උනත් අවුරුදු 5ක්.මිනිමම් ඇදෙනවා ඒ උනාට තීන්දුව වෙනස් වෙන්නේ නෑ.
1. ඔය ඉඩම් නඩු තීන්දුව උන් ඇපිල් කරොත් ඇපිල් එකේදී අපිට අර පාර්ශවය නැති අයිතියක් පෙන්වමින් ඇපිල් කරකර අපිව වාත කරනවා කියල නඩු ගාස්තු ඉල්ලන්න පුලුවන්ද ?
2.අපේ සීයාගේ කාලේ වෙන කට්ටියක් දාපු ඉඩම් නඩුවක තීන්දුව ලෙස ඉඩම පාවිච්චි කල විදියට පාවිච්චි කරන්න කියල නඩුව විසි කරලා. දැන් සීයා නෑ. හරියටම මායිම් මොනවද කියල මම දන්නෙත් නෑ. නඩුවට ගියේ අපේ තාත්තා. මම නඩුවට ගිහින් නෑ. තාත්ත දැන් ලංකාවේ නෑ. (ඕන නම් තාත්තා ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්, ඒත් තාත්තටත් මායිම් හරියටම මතක නෑලු). මට ඕන දැන් මේ ඉඩම වටා වැට ගහගන්න.
මහේස්ත්රාත්තුමා මේක කරගන්නේ කොහොමද ? මායිම් සිමාවන් මම හරියටම දැනගන්නේ කොහොමද ?
3. වැටවල් ගහන්න යද්දී අර නඩු දාල ඉඩම අයිති කරගන්න ගිහින් නඩුව විසික්කරපු නිසා නොන්ඩි වෙච්ච එවුන් කේස් දාන්න අවොත් ගන්න පුළුවන් ක්රියා මාර්ගේ මොකක්ද ?
මේක දැන් හෙන ප්රශ්නයක්නේ සමාජේ තියෙන...

. මම නිකන් දැනගන්න ඇහුවේ. අපේ තාත්ත ගවර්මන්ට් ටිකක් ලොකු ජොබ් එකක් කරේ එයාට පොඩ්ඩක් එහෙම තිබ්බා. රිටයර් උනාට පස්සේ පොඩ්ඩක් මෙන්ටලි වැටුනා ටිකක් කල් ගියා හරියන්න. 



අපිට බැරිද ඒව අරං කියවන්න ?