කම්මැලි බං

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ටක්ගලා එහෙනං මම පුටුවෙන් නැගිටලා ආ දෙයියෝ කලු කැත කොට අනාථ සිංහලුන්ගේ උසාවියට ආවද කියල අහනවා.:rofl:




    වෙලාවට මන්නේ අරන් එන්න නොදෙන්නේ. :P
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    බිම්සවියට මම උත්තරයක් දුන්නේ නැත්තේ පාර මොන වගේ එකක්ද දන්නෙ නැති නිසා.
    ප්‍රශ්නයක් නෑ එහෙනං එයාලට ඒ පරේන් ඇතුලට ඇක්සස් තියෙනවනේ
    ඔයාගේ පුද්ගලික පාර එයාලට කොහොමත් දෙන්න අවශ්‍ය නෑ.
    ඒක ඔයාගේ පුද්ගලික පරිහරණයට තියාගන්න.

    ප්‍රධාන පාරකට කෙලින්ම වැටෙනවනං බිම් සවියේ පාර නැතත් උන්ට පාර ඉල්ලන්න පුළුවන් ඔතනින්, නමුත් ඕක නිකං පොඩි පාරක් නං එහෙම ඉල්ලන්න බා.

    2. බිම්සවි තියාගෙන වෙනත් ඔප්පු හෝ ඒ හා සමාන ලියවිලි ඉදිරිපත් කිරීමේ නෛතික තත්වය මොකද්ද?
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    One of neighbor wanted to know following.
    Please advice

    Neighbor constructed new room

    62onFtx.jpg




    What is the GAP for 3 story or 2 story building to the nearest Land :)


     

    thanujaka

    Well-known member
  • ලෝයර් ඉස්සරහ ගන්න ගාන ලියලා ගෙවන්න ඕන ගාන ලියලා ඔප්පුව දීලා තියෙන්නේ

    උකස්කරේ පොරොන්දු සින්නක්කරේ වෙනස මොකද්ද

    සින්නක්කර ලිව්ව නං ඌට ටක්ගාල හරවගන්න ලේසි.
    ණය උකස්කර ඔප්පු එච්චරම ලේසි නෑ.
    කොහොල ලිව්වත් ලෝයර් ලග අත්සන් කරලා ඔප්පු තියලා ලිව්ව නං අදාල කාලපරිච්ඡේදයට කලින් ඔප්පුව නිදහස් කරගන්නම වෙනවා නැත්තං කොහොමත් ඌට ඒක හැරවෙනවා
     

    thanujaka

    Well-known member
  • මචන් credit card එකක් මාස හයකට වඩා default කලොත් බැංකුවට ගන්ඩ පුළුවන් action මොනවද.
    උන්ට අපිට විරුද්දව නඩු දාන්ඩ පුලුවන්ද?

    ස්තුති

    ඔව් නඩු දානවා.
    ඊටවඩා අවුල ගෙවනකං crib වැටෙන එක.
    ආයේ ගණුදෙනුවක් කරගන්න එපා වෙනවා වැඩක් කරගන්න ගියාම.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි උසාවියේ නඩු විමසීම් වීඩියෝ ගත කරන්න තහනම්?
    එහෙම කලානම් හොද නැද්ද?
    ඉස්සර නම් ලංකාවේ කරලා තියෙනවා
     

    thanujaka

    Well-known member
  • 2. බිම්සවි තියාගෙන වෙනත් ඔප්පු හෝ ඒ හා සමාන ලියවිලි ඉදිරිපත් කිරීමේ නෛතික තත්වය මොකද්ද?

    බිම්සවිය ඔප්පුව ආවම අනිත් ඔප්පු ඔටෝම කැන්සල් වෙනවා.
    ඒවා ආයේ කොහොමත් වලංගු නෑ
     

    thanujaka

    Well-known member
  • ඇයි උසාවියේ නඩු විමසීම් වීඩියෝ ගත කරන්න තහනම්?
    එහෙම කලානම් හොද නැද්ද?
    ඉස්සර නම් ලංකාවේ කරලා තියෙනවා

    අනුන්ගේ පර්සනල් දේවල් නේ බං.
    පුද්ගලික මිනිස්සුන්ට තියා මාධ්‍යට වත් දෙන්නේ නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනුන්ගේ පර්සනල් දේවල් නේ බං.
    පුද්ගලික මිනිස්සුන්ට තියා මාධ්‍යට වත් දෙන්නේ නෑ


    එතකොට ඔය ලොකු ලොකු නඩු ගැන රෑට ටීවී එකේ කියන්නේ අද මෙහෙමයි උනේ අරකයි මේකයි කියලා. ඇනිමේෂන් එක හදලා සම්පුර්න විස්තරේම කියනවනේ :oo:
     

    thanujaka

    Well-known member
  • එතකොට ඔය ලොකු ලොකු නඩු ගැන රෑට ටීවී එකේ කියන්නේ අද මෙහෙමයි උනේ අරකයි මේකයි කියලා. ඇනිමේෂන් එක හදලා සම්පුර්න විස්තරේම කියනවනේ :oo:

    ඒ ඇතුලේ අහං ඉන්න දෙනවනේ.
    උඹට උනත් පුළුවන් ඕනේනං ඇතුලට ගිහිල්ලා අහං ඉන්න.
    ඒ කියන ටික උන් රෙකෝර්ඩ් කරගෙන නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් ඒ කරන්නේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ ඇතුලේ අහං ඉන්න දෙනවනේ.
    උඹට උනත් පුළුවන් ඕනේනං ඇතුලට ගිහිල්ලා අහං ඉන්න.
    ඒ කියන ටික උන් රෙකෝර්ඩ් කරගෙන නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් ඒ කරන්නේ.


    ඉතින් අහන් ඉදලා ඇවිල්ලා කිව්වත්, වීඩියෝ කරලා පෙන්නලා කිව්වත් දෙකම එකනෙ :eek:
    උසාවියෙන් හැම නඩුවම රෙකොර්ඩ් කරලා අවශ්‍ය කොටස් පමණක් මාධ්‍යට දුන්නොත් හොද නැද්ද? :oo:.

    උසාවියේ සෙනග පිරෙන එක අඩු කරන්නත් පුළුවන්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් අහන් ඉදලා ඇවිල්ලා කිව්වත්, වීඩියෝ කරලා පෙන්නලා කිව්වත් දෙකම එකනෙ :eek:
    උසාවියෙන් හැම නඩුවම රෙකොර්ඩ් කරලා අවශ්‍ය කොටස් පමණක් මාධ්‍යට දුන්නොත් හොද නැද්ද? :oo:.

    උසාවියේ සෙනග පිරෙන එක අඩු කරන්නත් පුළුවන්.

    :shocked:
    මං හිතං හිටියෙ දැනටමත් උසාවියෙ බරපතල නඩුවල රෙකෝඩ් කරල තියං ඉන්නව ඇති කියල :sorry:
    තාම කියන හැම එකක්ම ටයිප් කරනවද ? :sorry:
     

    NASDAQ

    Member
    Jul 22, 2018
    8
    1
    0
    මටත් නීතිමය ගැටලුවක් තියෙනවා හැකිනම් පිළිතුරක් ලබාදෙන්න ස්තුතියි. මගෙ ගැටලුව මේකයි.

    අපේ නිවසක් අවුරුදු පහකට වෙනත් පාර්ශවයකට බද්දට දීලා තියෙනවා. ඒත් ඒ අය අසල්වාසීන්ට කරදර වන විදියට හැසිරීම නිසා අපිට ඒ අයව බදු කාලසීමාව අවසන් වීමට පෙර ගෙදරින් යවන්න ඕනෑ. එහෙම බද්දට ඉන්න අයව නියමිත කාලසීමාව අවසන් වීමට පෙර නිවසින් යවන්න පුලුවන් අවස්ථා මොනවාද? එහෙම යවන්න අපි ගත යුතු පියවර මොනවාද?

    බදු කොන්දේසි කඩ කල කියලා නෙරපාහැරීමේ නියෝගයක් ගන්න ඕන උසාවියකින්.
    ඒකට නඩු කියන්නම වෙනව.

    මෙහෙමයි අසල්වාසීනුත් දැන් එයාල එක්ක වැඩිය හිත හොඳ නැති නිසා කතා කලොත් බොහෝදුරට එයාලව කලින් යවන්න කැමතිකරගන්න පුලුවන් වෙයි. එහෙම දෙපාර්ශවයේම කැමැත්තෙන් බදු ඔප්පුවක් අවලංගු කරන්නේ කොහොමද? මොකද අපිට තව කෙනෙකුට ගෙය බද්දට දෙන්න නම් දැන් තියෙන බදු ඔප්පුව මුලින්ම අවලංගු කරලා ඉන්න ඕනෑ නිසා.
     

    thanujaka

    Well-known member
  • ඉතින් අහන් ඉදලා ඇවිල්ලා කිව්වත්, වීඩියෝ කරලා පෙන්නලා කිව්වත් දෙකම එකනෙ :eek:
    උසාවියෙන් හැම නඩුවම රෙකොර්ඩ් කරලා අවශ්‍ය කොටස් පමණක් මාධ්‍යට දුන්නොත් හොද නැද්ද? :oo:.

    උසාවියේ සෙනග පිරෙන එක අඩු කරන්නත් පුළුවන්.

    බෑනේ බං එතකොට මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට මොකද වෙන්නේ.
    උඹේ නංගි ස්ත්‍රී දූශණයකට ලක්වෙනවා.
    උඹ කැමතිද නංගි ඒක වෙච්ච හැටි කියනවා වීඩියෝ කරලා fb එකේ අරෙහේ මෙහේ දානව බලන්න.
     

    thanujaka

    Well-known member
  • :shocked:
    මං හිතං හිටියෙ දැනටමත් උසාවියෙ බරපතල නඩුවල රෙකෝඩ් කරල තියං ඉන්නව ඇති කියල :sorry:
    තාම කියන හැම එකක්ම ටයිප් කරනවද ? :sorry:

    ඔව් ස්ටෙනෝ අතින් ලියාගෙන පස්සෙ ටයිප් කරනවා.
     

    thanujaka

    Well-known member
  • මෙහෙමයි අසල්වාසීනුත් දැන් එයාල එක්ක වැඩිය හිත හොඳ නැති නිසා කතා කලොත් බොහෝදුරට එයාලව කලින් යවන්න කැමතිකරගන්න පුලුවන් වෙයි. එහෙම දෙපාර්ශවයේම කැමැත්තෙන් බදු ඔප්පුවක් අවලංගු කරන්නේ කොහොමද? මොකද අපිට තව කෙනෙකුට ගෙය බද්දට දෙන්න නම් දැන් තියෙන බදු ඔප්පුව මුලින්ම අවලංගු කරලා ඉන්න ඕනෑ නිසා.

    ප්‍රශ්නයක් නෑ ලිව්ව ලෝයර්ටම කියන්න කැන්සල් කරන්න කියලා එයා කරයි ඒක.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ස්ටෙනෝ අතින් ලියාගෙන පස්සෙ ටයිප් කරනවා.

    :sorry:
    ඉතිං එහෙම කරනවට වඩා ලේසි නැද්ද හැම නඩුවක්ම record කරල තියාගත්ත නං ? ඉඩ යනවත් අඩුයි වැරදීම් වෙන්න තියෙන ඉඩත් අඩුයිනෙ. එහෙම දෙයක් කරන්න අදහසක්වත් නීති ක්ශේත්‍රයේ ඉදිරිපත් වෙලා නැද්ද ? :sorry: