කම්මැලි බං ටික දවසක් ලීව් දැම්ම ගෙදෙට්ටම වෙලා ඉන්න.
එලකිරියට ආවම ඒක ඊටත් වඩා කම්මැලි මෙලෝ යකෙක් නෑ.
PM 179ක් තියෙනවා
ඒ ටිකටත් හෙමින් රිප්ලයි දානව යන්න කලින්.
ඔන්න ඔහේ ඇවිල්ලා තියෙන ප්රශ්නයක් අහල්ලකෝ එහෙනං.
උඹත් රංජා එක්ක කෝල් කරලා ලීක් වෙලා නේද ඉන්නේ.



