කම්මැලි මිට්ටනි - උබලටත් මේ වගේද?

hussainanver52

Active member
  • Aug 18, 2012
    292
    111
    43
    some solutions, I am using to overcome my burnout and might be useful for you.
    1. Meditate
    2. Pomodoro
    3. Go to a digital library, or co-work if possible. I am in a country where government gives free digital library spaces, where all people come and co-work
    4. No-fap
    5. Reward yourself after complete some work chunk
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    මගේ ගෙදර තියෙන්නේ monitor 3 setup එකක්. එක monitor එකක notes, අනිත් එකේ කරන වැඩේ, 3 වෙනි එකේ youtube හරි මොකක්හරි TV show එකක්. මොකක්වත් කෙරෙන්නේ නැ අන්තිමේදි කියලා තේරිලා මම 3rd monitor එක off ම කරා. එතකොට ඊටප්සේ අත unconsciously phone එක දිහාවට එනවා. ඒකත් නැත්තන් headphones එක දාගෙන සින්දුවක් background එකෙන් හරි දාගන්නවා. මොකක්හරි අවුලක් මේ මෑතකදී ඉඳන් තියෙනව. මන් පොඩි කාලේ (එ කියන්නේ ඉස්කොලේ යන කාලේ) එකදිගට පැය 4-5 ඉඳගෙන වැඩ කරා. කාලා බිලා ආයේ පැය 3-4ක් වැඩ කරපු දවස් තිබ්බ. හිතලා බලන්න ඕන ඇයි කියලා මේ අවුල තියෙන්නේ දැන්.
    Math extra monitor ඕකෝම අයින් කරා. ඒක screen එකක් ගත්තා ලොකුවට. Computer multi tasking උනාට අපි single threaded.
     
    • Like
    Reactions: ITGuy25

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සෙම ලෙඩ තියෙනවා නම් ඔහොම වෙනවා
    මොකක්ද මේකට කරන්න ඕනේ?
    මටත් කිසිම වැඩක් එකදිගට කරන්න බෑ.
    හැම වැඩේම පස්සට යනවා...
     
    • Like
    Reactions: Jagzy and fe-lix

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    මම වැඩ කරද්දි,

    "මහත්තයා තැඹිලි දෙනවද?"
    "මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
    "හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
    "හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
    "මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
    "බෝතලයක් තියෙනව ගහමුද?"
    "මලක් තියෙනව ඔතමුද"

    ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ.. 😤😤😤🥴
    Aluth doni caradara crnne naththee
     
    • Sad
    Reactions: Heshan Daminda

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකක්ද මේකට කරන්න ඕනේ?
    මටත් කිසිම වැඩක් එකදිගට කරන්න බෑ.
    හැම වැඩේම පස්සට යනවා...
    සෙම ලෙඩ සනීප කරගත්තම හරි යයි ඒවා.
     
    • Like
    Reactions: Jagzy

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    සින්දුවට ඔලුව යනවා. Lyrics කියන්න පටන් ගන්නවා. Repetitive වැඩක් නම් කමක් නැ. මගේ ඉතින් course එකේ වැඩ නේ කරන්න PC එකේ. අවුල් යනවා ඔලුවට focus එක නැත්තන්.
    Bro try binaural beats


    But I prefer pure version like without music Soo
    ..

     
    Last edited:
    • Love
    Reactions: Jagzy

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    bro can you explain about "Pomodoro"?
    some solutions, I am using to overcome my burnout and might be useful for you.
    1. Meditate
    2. Pomodoro
    3. Go to a digital library, or co-work if possible. I am in a country where government gives free digital library spaces, where all people come and co-work
    4. No-fap
    5. Reward yourself after complete some work chunk
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    bro can you explain about "Pomodoro"?
    https://todoist.com/productivity-methods/pomodoro-technique

    refer to this link
    its simply like a timer, you set a timer for work mostly 25min, in this time you will only focus on that work(ex. study a topic, code a function, etc) and after that take a 5 min break. this loop continues

    usually i take a long break 20-25 min in every 2 hours roughly

    timings are always up to you, and there are apps for pomodoro.
     
    • Love
    Reactions: Jagzy

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම වැඩ කරද්දි,

    "මහත්තයා තැඹිලි දෙනවද?"
    "මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
    "හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
    "හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
    "මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
    "බෝතලයක් තියෙනව ගහමුද?"
    "මලක් තියෙනව ඔතමුද"

    ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ.. 😤😤😤🥴

    malli puka poddak denawada ? kiyala ahuwe nadda
    single bingle marenna wenne ohoma use unot
     
    • Sad
    Reactions: Heshan Daminda