Riden ne machan..
Wela bedala dinala wedak ne.. annekai...![]()
කෝ මේකේ කඹේ තාම ඇදිල්ල පටන් අරන් නැද්ද?
නැත්තම් අරුන් අදිනකොටම අනික් උන් බිමද....
ගැම්මෙන් ඇදහල්ලකෝ..
![]()

සැලකුමට සැලකුම
රෙපක් ගහලා පලයන්කෝ
සංවිධායක මණ්ඩලේ නේද අපිට තේ ටිකක් හදපන්කෝ![]()

එහෙනම් කට්ටියටම සුභම සුභ අළුත් අවුරුද්දක්
වෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කලෝ.....
![]()
