ochchara adu kohomada banz unit gana..umba witharada gedara inne..![]()
හවස විතරයි මචන් කට්ටිය ඉන්නේ. දවල්ට මම විතරයි. හවස් වෙලා ගෙදර ආවම ඉතින් නිවුස් බලලා අනෙක් අය නිදා ගන්නවා නේ.

උඹලගෙ ගෙදර කීයක් එනවද
අපේ ගෙදරත් 60 ට අඩුවෙන් එන්නෙ


ගෙදර 3 දෙනෙක් ඉන්නේවා මචන්. වොෂින් මැෂින් ෆ්රිජ් පාවිච්චියක් නෑ. ටීවී වත් බලන්නේ නෑනිවුස් විතරයි බලන්නේ
වොෂින් මැෂින් ෆ්රිජ් පාවිච්චියක් නෑ නේ මචන්
kukullu pana pitin genalla kuduwakata danawa athikohomada ban fridge ekak nathuwa manage karaganne?
