pissuda yako
මම අහල තියන විදිහටනම් බෝට්ටු කරවල කියන්නේ වැව් කරවල වලට කියල. හරියට නොදනිමි.





මම අහල තියන විදිහටනම් බෝට්ටු කරවල කියන්නේ වැව් කරවල වලට කියල. හරියට නොදනිමි.

bottu karawala kiyala moota waw maalu welala deelabottu karawala kiyanne dawas ganak yana fishing boat wala welana karawala
mudu giyama allana malu walin kotasak boat eke uda dala welanawa.
eva, clean and fresh. hoda quality eva umbalakada wage.
dan nam bottu karawala kiyala wena evath wikkunanawa
p.s
uba hadda dote porak da koheda![]()

bottu karawala kiyala moota waw maalu welala deela![]()

boat eken gihin wawen malu allan enna athiwalle dala welana ewata balloth chu karanawa kiyala ekek kiuwa![]()
කෙල්ලන්ගෙ අහවල් තැනින් කරෝල ගඳක් එනවනං ආසයි![]()
මම අහල තියන විදිහටනම් බෝට්ටු කරවල කියන්නේ වැව් කරවල වලට කියල. හරියට නොදනිමි.
මම දන්න විදියට නම් අඟුලුවා කියන්නෙ කලපු වලින් අල්ලන කැට්ෆිශ් වර්ගයක්
කට්ටා කියන්නෙ නම් මොකාද දන්නෙ නැහැ

ඒ කතාවෙ වැරැද්දක් නෑ...අගුළු බිත්තර රහයි තමා. අනික අගුළු බිත්තර විතරයි ටිකක් අහුවෙන තරම් බිත්තර වලට තියෙන්නේ කැවියා මාළු බිත්තර වගේ......
එතකොට මේ කතාවේ තේරුම මොකක් ද ? ඔය ලින්ක් එක බලහන්.
http://www.meepura.com/2017/07/19/අඟුලු-දැලේ-පාඩම/
උඹ කරවල වලට වහ වැටිල නිසා කියන්නං......
අගුළුවා කියන්නේ කලපු වල ඉන්න මූණේ රැවුල තියන එකෙක්. අගුළු මාළු එච්චර ටේස්ට් නෑ. බට් හිත හදං කතෑකි උයලා. මෙන්න බුවා ....
![]()
කට්ටාවා කියල වේලන්නේ මූදු/කලපු මාළුවෙක්. උගේ නම වේක්කයා. උයල නං මෙලෝ රහක් නෑ....අපි ගිලන කිරි මැටි ඊට හොදා.......වෙක්කයො වේලල තමා කට්ට කරවල කරන්නේ. වේක්කයා ටිකක් තෝරාට සමාන එකෙක්. සමහර නොදන්න උන්ට තෝර කියන අන්දල දෙනවා වේක්කයන් ව....
මේ ඉන්නේ බුවා...
![]()
![]()
![]()
මම දන්න විදියට නම් අඟුලුවා කියන්නෙ කලපු වලින් අල්ලන කැට්ෆිශ් වර්ගයක්
කට්ටා කියන්නෙ නම් මොකාද දන්නෙ නැහැ