කර්නල් ලෆීර් - පරම වීර විභූෂණය

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    ඇයි බන් දැන් ඉන්න මුස්ලිම් උන් මෙහෙම නැත්තේ?? :(

    මචන් මමත් ඉපදුන දා ඉදල අවුරුදු 25ක් වෙනකම් සිංහල, දෙමල, මුස්ලිම් සමසමව වගේ ඉන්න පලාතක ජීවත් වුනේ. ඇත්තටම මම පොඩි කාලේ මුස්ලිම් උන් මාර නිදහස් සහ සාමාන්‍ය ජීවිත ගත කලේ. මගේ හුගක් මුස්ලිම් යාළුවො හිටියා උන් අපිත් එක්ක සිගරට් එකක් ගහල වැල CD බලලා බොහොම නිදහසේ හිටියේ. අපි උන්ගේ ගෙවල් වල පවා නිතරම යනවා. උන්ගේ අක්කල නංගිලා පවා හොදට සුහදව ආශ්‍රය කළා.

    ඔක්කොම වෙනස්වුනේ මගේ මතකයේ හැටියට 1996 ඉදන් වගේ. ඒ කාලේ හවසට ලෙබ්බේ ලා 10-20 කල්ලි හැදිලා මුස්ලිම් ගෙවල් වලට එන්න පටන් ගත්තා. උන් මේ මිනිස්සුට ගොඩක් අන්තවාදී බලපෑම් කළා. මිනිස්සු බය වුනා. ඇත්තටම මුස්ලිම් මිනිස්සු බහුතරයක් උන් එනවට කැමතිවුනේ නෑ. අන්තිමට අකමැත්තෙන් උනත් උන්ගේ බලපෑමට යටත් වෙන්න වෙන්න ඒ මිනිස්සුන්ට සිදුවුනා.

    උන් සල්ලි දීල මුස්ලිම් ගෙවල්වල වැඩිහිටි පිරිමි පකිස්ථානයේ පල්ලි වලට මාසෙකට විතර යැව්වා. ගිය වුන් ආපුවම සම්පුර්ණයෙන් වෙනස් වෙලා. රැවුල් වවන්න ගෑනුන්ට බුර්කා අන්දන්න පටන් ගත්තා. ආණ්ඩුවෙන් ආරක්ෂක අංශ වලින් මේවා ගැන නිසි හොයා බැලීමක් කරන්නේ නැහැ. මේ මැදපෙරදිග මුදල් ලබන අන්තවාදී කල්ලි නිසා නොදුරේම රට විශාල ප්‍රශ්නෙකට මුහුණ දෙනවා.:angry:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොහෙද බං ඹය පොත තියෙන්නේ නෙට් එකේ නෑ නේ...:confused:

    sf_book_14.jpg

    https://www.sarasavi.lk/Book/Kisi-Vitekath-Sathurata-Yatath-Nowana-Ma-9555367906

    http://www.vijithayapa.com/product/view/26659
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කර්නල් ලෆීර් - පරම වීර... 05-07-2017 05:17 AM කැරියා හම්බයෝ ගැන හොඳ කියන්න එපා වෙසියේ. උ&#35

    rep නම් ඕන තරම් කැපෙනවා දවසකට
    ඕවා කන්නද බොල

    ඒත් මේකට දෙයක් කියන්න හිතුනා

    මේ වගේ උන් හැංගිලා ඉන්න කාලේ
    තම්බියෙක් උනත් ඒ මිනිහා ලොකු වැඩක කරලා තියනවා රට වෙනුවෙන්
    ඒ මිනිස්සු රකල දීපු රටේ ඉදන් පකේ කතා කියන්න එපා
    අම්ම තාත්තටත් එක්ක ලැජ්ජයි
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    rep නම් ඕන තරම් කැපෙනවා දවසකට
    ඕවා කන්නද බොල

    ඒත් මේකට දෙයක් කියන්න හිතුනා

    මේ වගේ උන් හැංගිලා ඉන්න කාලේ
    තම්බියෙක් උනත් ඒ මිනිහා ලොකු වැඩක කරලා තියනවා රට වෙනුවෙන්
    ඒ මිනිස්සු රකල දීපු රටේ ඉදන් පකේ කතා කියන්න එපා
    අම්ම තාත්තටත් එක්ක ලැජ්ජයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මචන් මමත් ඉපදුන දා ඉදල අවුරුදු 25ක් වෙනකම් සිංහල, දෙමල, මුස්ලිම් සමසමව වගේ ඉන්න පලාතක ජීවත් වුනේ. ඇත්තටම මම පොඩි කාලේ මුස්ලිම් උන් මාර නිදහස් සහ සාමාන්‍ය ජීවිත ගත කලේ. මගේ හුගක් මුස්ලිම් යාළුවො හිටියා උන් අපිත් එක්ක සිගරට් එකක් ගහල වැල CD බලලා බොහොම නිදහසේ හිටියේ. අපි උන්ගේ ගෙවල් වල පවා නිතරම යනවා. උන්ගේ අක්කල නංගිලා පවා හොදට සුහදව ආශ්‍රය කළා.

    ඔක්කොම වෙනස්වුනේ මගේ මතකයේ හැටියට 1996 ඉදන් වගේ. ඒ කාලේ හවසට ලෙබ්බේ ලා 10-20 කල්ලි හැදිලා මුස්ලිම් ගෙවල් වලට එන්න පටන් ගත්තා. උන් මේ මිනිස්සුට ගොඩක් අන්තවාදී බලපෑම් කළා. මිනිස්සු බය වුනා. ඇත්තටම මුස්ලිම් මිනිස්සු බහුතරයක් උන් එනවට කැමතිවුනේ නෑ. අන්තිමට අකමැත්තෙන් උනත් උන්ගේ බලපෑමට යටත් වෙන්න වෙන්න ඒ මිනිස්සුන්ට සිදුවුනා.

    උන් සල්ලි දීල මුස්ලිම් ගෙවල්වල වැඩිහිටි පිරිමි පකිස්ථානයේ පල්ලි වලට මාසෙකට විතර යැව්වා. ගිය වුන් ආපුවම සම්පුර්ණයෙන් වෙනස් වෙලා. රැවුල් වවන්න ගෑනුන්ට බුර්කා අන්දන්න පටන් ගත්තා. ආණ්ඩුවෙන් ආරක්ෂක අංශ වලින් මේවා ගැන නිසි හොයා බැලීමක් කරන්නේ නැහැ. මේ මැදපෙරදිග මුදල් ලබන අන්තවාදී කල්ලි නිසා නොදුරේම රට විශාල ප්‍රශ්නෙකට මුහුණ දෙනවා.:angry:

    sirawata machan. mata mathakai api podi kale Muslim ayath anith minissu wagemai. okkoma Sri Lankikayo. eth dan Muslim un wenamama widiyak. ai bn unta therenne naththe un Sri Lankan Muslim, unge culture ekamai un me arabi magulak nisa winasa karaganne kiyala... :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඇයි බන් දැන් ඉන්න මුස්ලිම් උන් මෙහෙම නැත්තේ?? :(

    dan inna Muslim :lol: mun awit Malay ewun, Malay ewun tamai oya forces wala godak inne. Muslim jathiya widiyata gattoth Moors la tamai oya business karan inne :D Malays came from Malaysia, Indonesian area, Moors came from Middle East
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    Oya malay set eka patta energetic, motivated soldiersla bn.. baya gaawilawath na.