ඇයි බන් දැන් ඉන්න මුස්ලිම් උන් මෙහෙම නැත්තේ??![]()
මචන් මමත් ඉපදුන දා ඉදල අවුරුදු 25ක් වෙනකම් සිංහල, දෙමල, මුස්ලිම් සමසමව වගේ ඉන්න පලාතක ජීවත් වුනේ. ඇත්තටම මම පොඩි කාලේ මුස්ලිම් උන් මාර නිදහස් සහ සාමාන්‍ය ජීවිත ගත කලේ. මගේ හුගක් මුස්ලිම් යාළුවො හිටියා උන් අපිත් එක්ක සිගරට් එකක් ගහල වැල CD බලලා බොහොම නිදහසේ හිටියේ. අපි උන්ගේ ගෙවල් වල පවා නිතරම යනවා. උන්ගේ අක්කල නංගිලා පවා හොදට සුහදව ආශ්‍රය කළා.
ඔක්කොම වෙනස්වුනේ මගේ මතකයේ හැටියට 1996 ඉදන් වගේ. ඒ කාලේ හවසට ලෙබ්බේ ලා 10-20 කල්ලි හැදිලා මුස්ලිම් ගෙවල් වලට එන්න පටන් ගත්තා. උන් මේ මිනිස්සුට ගොඩක් අන්තවාදී බලපෑම් කළා. මිනිස්සු බය වුනා. ඇත්තටම මුස්ලිම් මිනිස්සු බහුතරයක් උන් එනවට කැමතිවුනේ නෑ. අන්තිමට අකමැත්තෙන් උනත් උන්ගේ බලපෑමට යටත් වෙන්න වෙන්න ඒ මිනිස්සුන්ට සිදුවුනා.
උන් සල්ලි දීල මුස්ලිම් ගෙවල්වල වැඩිහිටි පිරිමි පකිස්ථානයේ පල්ලි වලට මාසෙකට විතර යැව්වා. ගිය වුන් ආපුවම සම්පුර්ණයෙන් වෙනස් වෙලා. රැවුල් වවන්න ගෑනුන්ට බුර්කා අන්දන්න පටන් ගත්තා. ආණ්ඩුවෙන් ආරක්ෂක අංශ වලින් මේවා ගැන නිසි හොයා බැලීමක් කරන්නේ නැහැ. මේ මැදපෙරදිග මුදල් ලබන අන්තවාදී කල්ලි නිසා නොදුරේම රට විශාල ප්‍රශ්නෙකට මුහුණ දෙනවා.



mun awit Malay ewun, Malay ewun tamai oya forces wala godak inne. Muslim jathiya widiyata gattoth Moors la tamai oya business karan inne
Malays came from Malaysia, Indonesian area, Moors came from Middle East


