කර්මාන්ත විප්ලවය -සිංහල ද්වීපය (කතිකාවත)

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Hambantota_Magampura_Port_Plan.jpg
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Campus valin out vana aya kee denekdha thamange danumen industries patan ara gena thiyenne ?? Hodha Mola, Ath ?
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    පුළුවන් මචං ඒත් මේ දේශපාලකයෝ ඉන්නකල් කවදාවත් වෙන්නේ නෑ ඕක
    ඕකට උදාහරණයක් විදියට මට ගිය සතියේ අහන්න ලැබුන දෙයක් කියන්නම්.
    ලගදි ලංකාවට ඉන්දියාවෙන් කොච්චි පෙට්ටි 167ක් සහ බලවේග කට්ටල 16ක් (මතකයේ හැටියට) ගෙන්න ඉන්නවා ලංකාවේ රජයෙන් advance කරලත් ඉවරයි.
    එක පෙටියකට ලක්ෂ 750ක් ගානේ( නමුත් indian normal කොච්චි පෙට්ටියක ගාන ලක්ෂ 450ක්).
    ඉතින් ඕකට ලොකු කොමිස් කුට්ටියක් යනවා අපේ මහා මාර්ග ඇමති ටයි රවියටයි රනිල්ටයි එකේ ගණන් මන් මෙතන කියන්න යන්නේ නෑ :no:
    මේ deal එකට යන මුළු cost එකෙන් ලංකාවේ මේ වගේ කොච්චි හදන factory එකක් දාල එකෙන් අර කොච්චි පෙට්ටි ටික ලංකාවේ හදන්න පුළුවන් කියලයි railway එකේ ඉහල තනතුරක් දරන ඉන්ජෙක් මට කියුවේ :nerd: නමුත් ඒක වෙන්නේ නෑ :no: මොකද එහෙම උනොත් ගතමනාව ලැබෙන එක නතර වෙනවා, ඉතින් කවද අපේ රට කර්මාන්ත විප්ලවයට ලක්වෙයිද :sorry:

    මයික්‍රෝ සමාගම කෝච්ච් නිෂ්පාදනයට අවසර ඉල්ලුවා මතක විදියට. නමුත් 2002 එජාප ආණ්ඩුවෙන් අවසර දුන්නේ නැ..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    මයික්‍රෝ සමාගම කෝච්ච් නිෂ්පාදනයට අවසර ඉල්ලුවා මතක විදියට. නමුත් 2002 එජාප ආණ්ඩුවෙන් අවසර දුන්නේ නැ..

    :sorry::sorry: එක නෙ
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉස්සරවෙලා අර කාලකන්නි ටික මරල දන්න ඕන