කර්මාන්ත විප්ලවය -සිංහල ද්වීපය (කතිකාවත)

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
මේ රටේ කාර්මික විප්ලවයක් ඇති කලා හැකියි. එකට සැවොම එකතු වී වැඩ කලා යුතුයි. අපේ රටේ දෙමවුපියන් හැම තිස්සෙම බලන්නනේ තමන්ගේ
දරුවෝ ඉංජිනේරුවෝ, doctorsලා කරන්න. office එකක වැඩ කරනවා බලන්න. එකත් ලොකු විනාසයක් මේ රටට.

Brother oya kemathida oyage son lankave Welding wada karanava dakinna ?
 
Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,311
    3,919
    113
    චීනේ ඔය තියෙන විදිහට හැම දාම තියෙන්නේ නෑ. උන්ගේ economy එක slowdown වෙන්නම වෙනවා. බලපන් උතුරු අප්‍රිකාවේ රටවල් පවා දැන් දැන් කාර්මීකරණය වීගෙන යනවා. අපිටත් අවස්ථාවක් එයි එදා වෙනකොටවත් මේ රටේ ඒකට ඕන විදිහට හැඩ ගස්සන එක තමයි කරන්න තියෙන්නේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,311
    3,919
    113
    Brother oya kemathida oyage son lankave Welding wada karanava dakinna ?

    • That's the point. ආකල්පය වෙනස් වෙන්න ඕන එතන තමයි. දියුණු වෙන්න ඕන නම් ඒකට කැමති වෙන්න ඕන. වෙල්ඩින් වැඩ පොල දාල විතරක් මදි ඒක ඉස්සරහට දියුණු කරන්නත් ඕන. ඒ වැඩපොල දියුණු වෙනකොට තව තැනක් අරින්න ඕන. අන්න එතන්ට තම්යි ආකල්ප හැදෙන්න ඕන. එහෙම නැතුව පාරෙ කුණු දාන එක ගැනයි පරෙ වැරදි පැත්තෙන් ඉස්සර කරන ඒවා ගැනයි ආකල්ප වෙනස් වුනා කියලා රටක් දියුණු වෙන්නේ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Oka karanna baa machan SL wala....
    1. workers la adui
    2. Inna workers lage horakama kammali kama wadi
    3. Tech is outdated
    Anika apita oya field ekata yanava nam compete karanna venne China vietnam wage rataval ekka.. Joke ekatavath puluvanda?

    1.වර්ක්ස්ලා අඩු නෑ.ඔනි තරම් ඉන්නව.
    2.හොරකම් කරන්නේ ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි හින්දා.
    3.මිනිස්සුන්ට බෑ නිකම්ම අප්ඩේට් වෙන්න.ඒක ක්‍රමිකව ආයතනයත් එක්ක වෙන දෙයක්.

    ලංකාවේ බඩු හදන්න පුලුවන් ඔය හැමරටකටම වඩා කොලිටි එකට.
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    හොද නූලක් මචං. ඒත් කතාකරල වැඩක් නැති මාතෘකාවක්. ඒ තරමට වේදනාවක් බං.:sorry::sorry::sorry: අපේ රට පාලනය කරන උන්ට කිසි උවමනාවක් නෑ මේ රට දියුනු කරන්න.:no::no::no: සේරම උං කරන්නෙ බොරුව. බලේට ඇවිත් උන්ගෙ වැඩටික කරගන්නව. එච්චරයි :(:(:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    quality eka thiyenam ona ekak market karanna puluwan.wadakarana ayage future eka fixed kiyala penawanam ona kenek athu gannahari enawa ban mama ehema minissu asuru karala thiyenawa,ekayi minissu government eke labor job ekakata hari yanna try karanne,
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    1.වර්ක්ස්ලා අඩු නෑ.ඔනි තරම් ඉන්නව.
    2.හොරකම් කරන්නේ ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි හින්දා.
    3.මිනිස්සුන්ට බෑ නිකම්ම අප්ඩේට් වෙන්න.ඒක ක්‍රමිකව ආයතනයත් එක්ක වෙන දෙයක්.

    ලංකාවේ බඩු හදන්න පුලුවන් ඔය හැමරටකටම වඩා කොලිටි එකට.

    Machan Suhada sakachchawak hode... :)

    1.වර්ක්ස්ලා අඩු නෑ.ඔනි තරම් ඉන්නව.
    > oya dannavada loku factories wala dawasakata kochchara vacancies set venavada kiyala... Man power services karana thanakata heta inexperience kollo 500k dunnath unta denna wada thiyenava. ( helpers Sal at 30k range )
    Example Seethavaka Zone eke ona velavaka Vacancies 2000n uda thiyenavalu mama danna porak innava u karanne vadata minussu hoyala dena eka per heads ganatalu gewanne...

    2.හොරකම් කරන්නේ ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි හින්දා.

    Meka nam mama pili ganne naa machan lankave un kohomath horai mcn

    3.මිනිස්සුන්ට බෑ නිකම්ම අප්ඩේට් වෙන්න.ඒක ක්‍රමිකව ආයතනයත් එක්ක වෙන දෙයක්.

    True. lankave new tech walata invest karana companies adui neda...
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    • That's the point. ආකල්පය වෙනස් වෙන්න ඕන එතන තමයි. දියුණු වෙන්න ඕන නම් ඒකට කැමති වෙන්න ඕන. වෙල්ඩින් වැඩ පොල දාල විතරක් මදි ඒක ඉස්සරහට දියුණු කරන්නත් ඕන. ඒ වැඩපොල දියුණු වෙනකොට තව තැනක් අරින්න ඕන. අන්න එතන්ට තම්යි ආකල්ප හැදෙන්න ඕන. එහෙම නැතුව පාරෙ කුණු දාන එක ගැනයි පරෙ වැරදි පැත්තෙන් ඉස්සර කරන ඒවා ගැනයි ආකල්ප වෙනස් වුනා කියලා රටක් දියුණු වෙන්නේ නෑ.

    Mama hithanne okata denna puluwan simple answer eka thamai social levels equal karana eka...
    Hodata Welding wada danna kenekuta doctor kenekuta wada hoda ho equal padiyak labuna nam oya prashne godak wisadenawa neda...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machan Suhada sakachchawak hode... :)

    1.වර්ක්ස්ලා අඩු නෑ.ඔනි තරම් ඉන්නව.
    > oya dannavada loku factories wala dawasakata kochchara vacancies set venavada kiyala... Man power services karana thanakata heta inexperience kollo 500k dunnath unta denna wada thiyenava. ( helpers Sal at 30k range )
    Example Seethavaka Zone eke ona velavaka Vacancies 2000n uda thiyenavalu mama danna porak innava u karanne vadata minussu hoyala dena eka per heads ganatalu gewanne...

    2.හොරකම් කරන්නේ ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි හින්දා.

    Meka nam mama pili ganne naa machan lankave un kohomath horai mcn

    3.මිනිස්සුන්ට බෑ නිකම්ම අප්ඩේට් වෙන්න.ඒක ක්‍රමිකව ආයතනයත් එක්ක වෙන දෙයක්.

    True. lankave new tech walata invest karana companies adui neda...

    1.සේවකයෝ ඉන්නවා බන්.පුහුණු ශ්‍රමය අඩුයි.ඒකට හේතුව පුහුණු ශ්‍රමය ඉල්ලන මිල වැඩියි.අයතනය ඒක දුන්නේ නැති වෙච්චි ගමන් මිනිස්සු මාරු වෙනවා.

    2.කම්මැලි කම නම් තියෙනවා තමයි.ඒත් මහන්සිවෙලා උපයන ප්‍රමාණයෙන් ජීවත් වෙන්න පුලුවන්නම් මිනිස්සු හොරකම් කරන්න යන්නේ නෑ.ඔය ගාමන්ට් වල කීයද පඩි ගෙවන්නේ?අනිත් තැන් වලත් එහෙමයි.ගොඩක් ආයතන ශ්‍රමිකයව හූරගෙන කනවා.උන් කම්මැලි වෙන්න,හොරකම් කරන්න ඔය හේතුත් බලපානවා.

    3.ඉන්වෙස්ට් කරන්නේ කොහොමද බන්.මැශින් වලට ගහන බද්දත් එක්ක කරන්න අමාරු වැඩක්.ගොඩක් ආයතන වලට වෙලා තියෙන්නේ ඕකයි
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    1.සේවකයෝ ඉන්නවා බන්.පුහුණු ශ්‍රමය අඩුයි.ඒකට හේතුව පුහුණු ශ්‍රමය ඉල්ලන මිල වැඩියි.අයතනය ඒක දුන්නේ නැති වෙච්චි ගමන් මිනිස්සු මාරු වෙනවා.
    Oka thama case eka occhara loku salaries company ekakata daranna baa dan lankave dan helper kenekuta 30k gewanava kiyala hithamu... But u satis wenne 50k valata. Ithin lankave ayathanayakata duwanna baa me Vat NBT EPF ETF ekka mehema situation ekaka...

    2.කම්මැලි කම නම් තියෙනවා තමයි.ඒත් මහන්සිවෙලා උපයන ප්‍රමාණයෙන් ජීවත් වෙන්න පුලුවන්නම් මිනිස්සු හොරකම් කරන්න යන්නේ නෑ.ඔය ගාමන්ට් වල කීයද පඩි ගෙවන්නේ?අනිත් තැන් වලත් එහෙමයි.ගොඩක් ආයතන ශ්‍රමිකයව හූරගෙන කනවා.උන් කම්මැලි වෙන්න,හොරකම් කරන්න ඔය හේතුත් බලපානවා.
    Ada loke koi rateth padi adui machan koi rateth lebena gana madi. Eth lankave maha ekage idan horakam karana nisa eka normal vela thiyenne
    Dan UK US walath jobs adui thibbath sal adui
    :(

    3.ඉන්වෙස්ට් කරන්නේ කොහොමද බන්.මැශින් වලට ගහන බද්දත් එක්ක කරන්න අමාරු වැඩක්.ගොඩක් ආයතන වලට වෙලා තියෙන්නේ ඕකයි

    :(
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,699
    2,566
    113
    නිධානයක් උඩ
    Mama hithanne okata denna puluwan simple answer eka thamai social levels equal karana eka...
    Hodata Welding wada danna kenekuta doctor kenekuta wada hoda ho equal padiyak labuna nam oya prashne godak wisadenawa neda...

    පඩි මට්ටම් නම් ටික ටික ආසන්න වේගන යන්නේ. නොර්මල් ඩිග්‍රී, ඩිප්ලෝමා කරලා යන කෙනෙක් 45000 ගනිද්දී මේසන්,වඩු, වෙල්ඩින් උන් මාසෙට 50000+ හොයනවා. ඒ වුනාට සමාජ තත්වේ තවම සමාන වෙලා නැහැ.

    සිංහල උපතින්ම කම්මැලියි. අපේ උන් කැමති ත්‍රීවිල්, සිකුරිටි වගේ බුල ජොබ් වලට පඩි අඩු වුනත්.
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    පඩි මට්ටම් නම් ටික ටික ආසන්න වේගන යන්නේ. නොර්මල් ඩිග්‍රී, ඩිප්ලෝමා කරලා යන කෙනෙක් 45000 ගනිද්දී මේසන්,වඩු, වෙල්ඩින් උන් මාසෙට 50000+ හොයනවා. ඒ වුනාට සමාජ තත්වේ තවම සමාන වෙලා නැහැ.

    සිංහල උපතින්ම කම්මැලියි. අපේ උන් කැමති ත්‍රීවිල්, සිකුරිටි වගේ බුල ජොබ් වලට පඩි අඩු වුනත්.

    :yes: Welding karana porath Aqua ekak padina level ekata awoth meka equal society ekak venava but SL nam e level ekata ei kiyala hithanna amarui :(

    Ow machan wada hora pandithayo thamai wadipura inne... Boru excuses denna upan hapan :lol: me langadi ude 7:30 ta withara gewal langa 3 wheel malli kenekuta call kara hire ekakata meya kiwwa hire ekak yana gaman wijerame inne kiyala... 5 mins walin uge thaththa hambuna yana gaman eya kiyanava putha thama nidi kiyala :lol: