කරුණාකරලා අපේ එළකිරි forum එක ජරා ගොඩක් කරන්න එ
...ඉස්සර බලපල්ලා මේ එළකිරි එකේ මොන තරම් වැදගත් දේවල් පොස්ට් කලාද ..එත් දැන් ...කෙල්ලන්ගේ රෙද්ද ඉස්සෙන එකයි , කගේ හරි වැලක් ගැනයි එහෙමත් නැත්තන් බයියෝ ටෝයියෝ දෙපැත්තට බෙදිලා කුණුහරප කියගන්නවා
...මේක නවත්තපල්ලා ...දැන් නම් එලකිරි threads 10ක් ගත්තොත් 9කම තියෙන්නේ ඔය කුණුහරප දේවල් විතරයි.
...
මචන් GT , උබවත් මේවට මොනවා හරි forum rules හදපන්කෝ ....හැමදාම මේ කුණු බලල එපා වෙනවා බන් ..ඉස්සර එළකිරි forum එක නම් පට්ටම පට්ට ... අපි හැමෝම එකතු වෙලා මේක වැදගත් විදිහට තියගමුද..?
...ඉස්සර බලපල්ලා මේ එළකිරි එකේ මොන තරම් වැදගත් දේවල් පොස්ට් කලාද ..එත් දැන් ...කෙල්ලන්ගේ රෙද්ද ඉස්සෙන එකයි , කගේ හරි වැලක් ගැනයි එහෙමත් නැත්තන් බයියෝ ටෝයියෝ දෙපැත්තට බෙදිලා කුණුහරප කියගන්නවා

...මේක නවත්තපල්ලා ...දැන් නම් එලකිරි threads 10ක් ගත්තොත් 9කම තියෙන්නේ ඔය කුණුහරප දේවල් විතරයි.
...මචන් GT , උබවත් මේවට මොනවා හරි forum rules හදපන්කෝ ....හැමදාම මේ කුණු බලල එපා වෙනවා බන් ..ඉස්සර එළකිරි forum එක නම් පට්ටම පට්ට ... අපි හැමෝම එකතු වෙලා මේක වැදගත් විදිහට තියගමුද..?