කරුණාකරලා අපේ එළකිරි forum එක ජරා ගොඩක් කරන්න &#3473

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කරුණාකරලා අපේ එළකිරි forum එක ජරා ගොඩක් කරන්න &#3473

    ...ඉස්සර බලපල්ලා මේ එළකිරි එකේ මොන තරම් වැදගත් දේවල් පොස්ට් කලාද ..එත් දැන් ...කෙල්ලන්ගේ රෙද්ද ඉස්සෙන එකයි , කගේ හරි වැලක් ගැනයි එහෙමත් නැත්තන් බයියෝ ටෝයියෝ දෙපැත්තට බෙදිලා කුණුහරප කියගන්නවා :growl::growl:...මේක නවත්තපල්ලා ...දැන් නම් එලකිරි threads 10ක් ගත්තොත් 9කම තියෙන්නේ ඔය කුණුහරප දේවල් විතරයි.:no::no:...
    මචන් GT , උබවත් මේවට මොනවා හරි forum rules හදපන්කෝ ....හැමදාම මේ කුණු බලල එපා වෙනවා බන් ..ඉස්සර එළකිරි forum එක නම් පට්ටම පට්ට ... අපි හැමෝම එකතු වෙලා මේක වැදගත් විදිහට තියගමුද..?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ටිකෙන් එක චාටර් කුනුහරප ත්‍රෙඩ් එකක් පෙන්නපං පුලුවන් නම්?

    4nBo4K3.png
     
    BERNT CASPER

    Member
    Mar 21, 2011
    4
    3
    0
    ...ඉස්සර බලපල්ලා මේ එළකිරි එකේ මොන තරම් වැදගත් දේවල් පොස්ට් කලාද ..එත් දැන් ...කෙල්ලන්ගේ රෙද්ද ඉස්සෙන එකයි , කගේ හරි වැලක් ගැනයි එහෙමත් නැත්තන් බයියෝ ටෝයියෝ දෙපැත්තට බෙදිලා කුණුහරප කියගන්නවා :growl::growl:...මේක නවත්තපල්ලා ...දැන් නම් එලකිරි threads 10ක් ගත්තොත් 9කම තියෙන්නේ ඔය කුණුහරප දේවල් විතරයි.:no::no:...
    මචන් GT , උබවත් මේවට මොනවා හරි forum rules හදපන්කෝ ....හැමදාම මේ කුණු බලල එපා වෙනවා බන් ..ඉස්සර එළකිරි forum එක නම් පට්ටම පට්ට ... අපි හැමෝම එකතු වෙලා මේක වැදගත් විදිහට තියගමුද..?

    ඕවට පුරුදුවෙයන්,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මේක විවෘත තැනක්. හරියට සාමාජය වගේ තමයි. හැම තැනින්ම ඒකාකාරී දෙයක් බලාපොරෙත්තු වෙන්න බැ. ටොයියොත් ඉන්නවා, බයියොත් ඉන්නවා, අසහන කාරයොත් ඉන්නවා. හැම එකාම ඉන්නවා. මට හොදයි කියල හිතෙන දේ තව කෙනෙකුට හොද නැති වෙන්න පුලුවන්. තව කෙනෙකුට හොද දේ මට හොද නැති වෙන්න පුලුවන්. තමන්ට වැරදි කියල හිතෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් ඒක රිපෝට් කරපං. ඒ හැර ෆෝරම් රූල්ස් ඕනවට වඩා දාලා මිනිස්සුන්ගේ අදහස් හිර කරන්න බෑනේ බං. මමත් අකමැතී තමයි දේශපාලන ත්‍රෙඩ්, අසහන ත්‍රෙඩ් මේකේ යනවට. සමහර විට ජීටිත් අකමැති ඇති. නමුත් බං උඹ කියන විදිහට රූල්ස් දැම්මොත් මේක අධ්‍යාපණික බ්ලොග් එකක් වෙනවා.

    වැදගත්ම දේ තමයි තමන්ට පුලුවන් දෙයක් මේකේ කරන එක. උදව්වක් ගන්න විතරක් එලකිරියට එන්නේ නැතුව මේකේ ඉන්න එව්න්ට බලන්න වැදගත් ත්‍රෙඩ් ටිකක් දාලා පුලුවන් වෙලාවකට ඇවිත් මේකේ ඉන්න එව්න්ට වචනෙකින් හරි උදව් කරන එක තමයි වැදගත්. නැත්තං ඉදල හිටලා ලොග් වෙලා මේකෙන් උදව්වක් විතරක් අරං යනවනම් සාමාජිකයා කොච්චර පරණ වුනත් මේකේ එව්න්ට උගෙන් වැඩක් වෙන්නේ නෑනේ බං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රධාන ම කාරණය අප අප විසින් ස්වං විනයක් ඇති කර ගැනීමයි.

    නමුත් ඉතිං මේකත් මහා සමාජෙම කොටසක් නේහ්...මහා සමාජයේ අවිනය, අසහනය මේකෙන් පෙනීම ඉතිං පුදුමයට කරුණක් නෙවෙයි
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ...ඉස්සර බලපල්ලා මේ එළකිරි එකේ මොන තරම් වැදගත් දේවල් පොස්ට් කලාද ..එත් දැන් ...කෙල්ලන්ගේ රෙද්ද ඉස්සෙන එකයි , කගේ හරි වැලක් ගැනයි එහෙමත් නැත්තන් බයියෝ ටෝයියෝ දෙපැත්තට බෙදිලා කුණුහරප කියගන්නවා :growl::growl:...මේක නවත්තපල්ලා ...දැන් නම් එලකිරි threads 10ක් ගත්තොත් 9කම තියෙන්නේ ඔය කුණුහරප දේවල් විතරයි.:no::no:...
    මචන් GT , උබවත් මේවට මොනවා හරි forum rules හදපන්කෝ ....හැමදාම මේ කුණු බලල එපා වෙනවා බන් ..ඉස්සර එළකිරි forum එක නම් පට්ටම පට්ට ... අපි හැමෝම එකතු වෙලා මේක වැදගත් විදිහට තියගමුද..?

    පිස්සෙක්ද උඹ​?

    EK කියන්නෙ Public forum එකක්. Adult content අරෙන්න ඕනි දෙයක් Post කරන්න පුලුවම්. බලන නොබලන එක බලන කෙනාගේ කැමැත්ත​
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පිස්සෙක්ද උඹ​?

    EK කියන්නෙ Public forum එකක්. Adult content අරෙන්න ඕනි දෙයක් Post කරන්න පුලුවම්. බලන නොබලන එක බලන කෙනාගේ කැමැත්ත​

    මේක public forum එකක් තමයි සහෝ ...ඒ වගේම rules දාලා මිනිසුන්ගේ අදහස් පාලනය කරන්න ඕනිත් නෑ ....එත් මම හිතන්නේ අපි මේකේ වැඩකට නැති ජරාවල් දන්න ඕනිද...විශේෂයෙන් දේශපාලන දේවල් ..නිකන් බොරු බයිලානේ බන් ...මෙතන බොරුවට කෑගහනවා ..එත් දේශපාලනය කරන්නේ වෙන එවුන් ...එක එකාගේ පැත්තට කතා කරලා මොනවද ලැබුනේ ..අනිත් එක පොඩ්ඩක් බලපන් එක දේශපාලන thread එකක බැනගන්න විධිහ ...කිසිම තේරුමක් නැති දේවල් කියල දෙපැත්තට බැන ගන්නවා ...එත් කමක් නැ එකෙන් මොනවා හරි ලැබෙනවා නම් ....නිකන් අපරාදේ කාලය ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළකිරිය කියන්නේ Private Site එකක්නේ, ඉතින් admin ගේ විදියට තමයි මේක යන්නේ, අපිට මොකුත් කරන්න දෙයක් නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මේ ඔක්කොම ටෝයියන්ගේ වැඩ තමයි. උන් අහිංසක බයියන්ව අවුස්සනවා:P