කරුණාකරලා අපේ එළකිරි forum එක ජරා ගොඩක් කරන්න &#3473

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේක public forum එකක් තමයි සහෝ ...ඒ වගේම rules දාලා මිනිසුන්ගේ අදහස් පාලනය කරන්න ඕනිත් නෑ ....එත් මම හිතන්නේ අපි මේකේ වැඩකට නැති ජරාවල් දන්න ඕනිද...විශේෂයෙන් දේශපාලන දේවල් ..නිකන් බොරු බයිලානේ බන් ...මෙතන බොරුවට කෑගහනවා ..එත් දේශපාලනය කරන්නේ වෙන එවුන් ...එක එකාගේ පැත්තට කතා කරලා මොනවද ලැබුනේ ..අනිත් එක පොඩ්ඩක් බලපන් එක දේශපාලන thread එකක බැනගන්න විධිහ ...කිසිම තේරුමක් නැති දේවල් කියල දෙපැත්තට බැන ගන්නවා ...එත් කමක් නැ එකෙන් මොනවා හරි ලැබෙනවා නම් ....නිකන් අපරාදේ කාලය ..
    ඔය කිව්වෙ ඔයාගෙ පුද්ගලික මතය. හැබැයි ඒක නීතියක් නෙමෙයි. ඒ නිසා කවුරුවත් ඒක පිලිගන්න උවමනා නැහැ. කොටින්ම උඹට උවමනා දේවල් විතරක් මෙතන පෝස්ට් වෙයි කියල හිතන්න එපා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සරම අස්සේ ඒවා තමා බන් එකතු
    කරලා ගුලි ගහලා තියාගන්න පුලුවන් :rofl:


    මේකට දවසකට බස්සන ෆේක් අකවුන්ට් ගනන් කරලා බලහන් පොඩ්ඩක් කියනවට :baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එලකිරිය පටන් ගත්ත දවස් වල සුපිරියටම තිබ්බා බන්
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    HenriL ගෙ ක්‍රිකට් Thread එකයි IDG ගෙ ගැරජ් එකයි
    බාඩා මාමගෙ ලැප් කඩෙයි කිබුලා මාමගෙ කැම කඩෙ
    ඔය ටිකෙ තමා වැඩි හරියක් ඉන්නෙ
    අනිත් එවා නම් වැඩක් නැ
    :(
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    HenriL ගෙ ක්‍රිකට් Thread එකයි IDG ගෙ ගැරජ් එකයි
    බාඩා මාමගෙ ලැප් කඩෙයි කිබුලා මාමගෙ කැම කඩෙ
    ඔය ටිකෙ තමා වැඩි හරියක් ඉන්නෙ
    අනිත් එවා නම් වැඩක් නැ
    :(

    :yes::yes::yes::yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    image.php

    ටොයියෙක් වත් බයියෙක් වත් නොවන දේශප්‍රේමීන් සදහායි.
    http://www.elakiri.com/forum/group.php?groupid=336

    දිල්වාලෙත් ඉන්නව :lol: :lol: