ඔය කිව්වෙ ඔයාගෙ පුද්ගලික මතය. හැබැයි ඒක නීතියක් නෙමෙයි. ඒ නිසා කවුරුවත් ඒක පිලිගන්න උවමනා නැහැ. කොටින්ම උඹට උවමනා දේවල් විතරක් මෙතන පෝස්ට් වෙයි කියල හිතන්න එපා.මේක public forum එකක් තමයි සහෝ ...ඒ වගේම rules දාලා මිනිසුන්ගේ අදහස් පාලනය කරන්න ඕනිත් නෑ ....එත් මම හිතන්නේ අපි මේකේ වැඩකට නැති ජරාවල් දන්න ඕනිද...විශේෂයෙන් දේශපාලන දේවල් ..නිකන් බොරු බයිලානේ බන් ...මෙතන බොරුවට කෑගහනවා ..එත් දේශපාලනය කරන්නේ වෙන එවුන් ...එක එකාගේ පැත්තට කතා කරලා මොනවද ලැබුනේ ..අනිත් එක පොඩ්ඩක් බලපන් එක දේශපාලන thread එකක බැනගන්න විධිහ ...කිසිම තේරුමක් නැති දේවල් කියල දෙපැත්තට බැන ගන්නවා ...එත් කමක් නැ එකෙන් මොනවා හරි ලැබෙනවා නම් ....නිකන් අපරාදේ කාලය ..
අඬෙ මට නං නූල් 10ක් ගත්තොත් 6ක් ම එල. කිසිම අවුලක් නෑ
hamoma kunu dan ne ban. godak welawata aluth euna. fake walin thama owa danne


එලකිරිය පටන් ගත්ත දවස් වල සුපිරියටම තිබ්බා බන්




HenriL ගෙ ක්‍රිකට් Thread එකයි IDG ගෙ ගැරජ් එකයි
බාඩා මාමගෙ ලැප් කඩෙයි කිබුලා මාමගෙ කැම කඩෙ
ඔය ටිකෙ තමා වැඩි හරියක් ඉන්නෙ
අනිත් එවා නම් වැඩක් නැ





![]()
ටොයියෙක් වත් බයියෙක් වත් නොවන දේශප්‍රේමීන් සදහායි.
http://www.elakiri.com/forum/group.php?groupid=336
