කලිසම් වලට බය ඇයි?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනේ මන්ද තෝ වගේ බූරුවෙක්. පටාචාර ඇඳුං නැතුව ආවෙ ඒ මුහුණ දීපු අත්දැකීම් නිසා මිසක් හැමදාම පුරුද්දට හෙලුවෙන් පන්සල් ආවෙ නෑ. උඹ ඒ වගේ විශේෂ අවස්ථා අරගෙනද පන්සල් වලට හෙලුවෙන් යන්න ඕනෙ කියන්නෙ ? උඹ හිතන්නෙ ඒ වගේ කෙනෙක් දැන් අඬාගෙන පන්සලකට ආවොත් ගහල එලවයි කියලද ? මොන ජාතියෙ හරකෙක්ද තෝ ? පුරුද්දක් විදිහට හෙලුවෙන් පන්සල් යන එක එකක්, කරදරයක් වුනාම ඇඳුං ගැනවත් සිහියක් නැතුව පිස්සුවෙන් වගේ ඔලුව හැරිච්චි අතේ දුවන එක තව එකක්. තොට ඒ දෙකේ වෙනස තේරෙන්නැත්තං උඹට බොහෝ විට ඇඳුං නැතුව ඉන්න ලැජ්ජාවක් දැනෙන මට්ටමටත් මොලේ කොටස් සමහර විට වර්ධනය වෙලා නැතුව ඇති

    :lol:
    මුට නිවන් යන්න බැරුව ඉන්නේ පන්සල් වලට හෙළුවෙන් යන්න දෙන්නෙ නැති නිසා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ දැන් කියන්නේ සුද්ද එන්න කලින් මෙහෙ හිටියේ ගෝත්‍රිකයෝ කියල ද ? තනේ වැහුව නැති ඔක්කොම ගෝත්‍රිකයෝ ද ? අපි දාගැබ් , වැවු අමුණු හැදුවේ නැද්ද ? සිංහල කමට නිගා කරන්න එපා

    සමාජ සම්මත නෙවි .. සුද්ද නීති ගෙනල්ල ඇදුම් අදින්නේ නැති එක තහනම් කරා .. තොපි තව සුද්දට කඩේ යනවා

    සුද්දො ඇතිවෙන්නත් කලිං මිනිස්සු සේරුම ගෝත්‍රිකයො සත්තු මරං කකා ජීවත් වුනේ කියල කිව්වෙ.

    ඉතිං සුද්ද තහනං කලා තමා. ඉතිං මොකද ? උඹ කියන්නෙ ඒකෙන් කියවෙන්නෙ ලංකාවෙ හැමෝම හෙලුවෙන් හිටිය, හැමෝම පුරුද්දක් විදිහට පන්සල් ගියෙ හෙලුවෙන් කියලද ? එතකොට රෙදි ඇඳලම නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    යකෝ මෝඩ මි හරකෝ .. සාක්‍ෂි සහිතව පෙන්නලා තියෙනවා ඒ කලේ මිනිස්සු උඩට ඇන්දේ නෑ කියල .. පන්සල් යන්න වෙනම ඇදුම් ඇන්දේ නෑ

    එකනේ ගොන් හරකෝ කලිනුත් කිව්වේ මිනිස්සුන්ගේ පරිණාමයේ මුල් කාල වල කවුරුත් ඇදුම් ඇදල නැහැ කියල. එහෙම කියල පාරේ අද පක වන වන යන්න පුළුවන් වෙන්න ඕනද?​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැහනෙ කටුස්..මේතන ආදාල එ කාලෙ ගැහැනු අය උඩට ඇන්දෙ නැති එකනෙ..
    හරි මෙයා උදාහරණයක් නෙව කිවේ.

    එක එක කාලෙට සභ්‍ය අසභ්‍ය කියන සීමා මායින් වෙනස් වෙනව කියල මුන්ට තේරෙන්නේ නෑනේ. ඒ කාලේ උඩට ඇන්දේ නෑ කියල දැනුත් එහෙනං තමන්ගේ හාමිනේව උඩට ඇඳුමක් නැතුව එක්ක යන්න තියෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    යකෝ මෝඩ මි හරකෝ .. සාක්‍ෂි සහිතව පෙන්නලා තියෙනවා ඒ කලේ මිනිස්සු උඩට ඇන්දේ නෑ කියල .. පන්සල් යන්න වෙනම ඇදුම් ඇන්දේ නෑ

    ඒ කාලෙ මිනිස්සු උඩට ඇන්දෙ නෑ නෙමේ යකෝ ඒ කාලෙ රොඩී වගේ පහත් කුල වල අය උඩට ඇන්දෙ නෑ. ඉස්සෙල්ල ගිහිං තැනිං තැන කොපි පේස්ට් කරන්නැතුව රොබට් නොක්ස් ලියපු පොත හරියට කියෝල වරෙං.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හරි මෙයා උදාහරණයක් නෙව කිවේ.

    එක එක කාලෙට සභ්‍ය අසභ්‍ය කියන සීමා මායින් වෙනස් වෙනව කියල මුන්ට තේරෙන්නේ නෑනේ. ඒ කාලේ උඩට ඇන්දේ නෑ කියල දැනුත් එහෙනං තමන්ගේ හාමිනේව උඩට ඇඳුමක් නැතුව එක්ක යන්න තියෙන්නේ

    කොට කලිසන් අදින එක අවුලක් නැ .. මොකද මම උබල වගේ විකුර්ති මානසිකත්වයකින් පෙළෙන්නේ නෑ නේ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඒ කාලෙ මිනිස්සු උඩට ඇන්දෙ නෑ නෙමේ යකෝ ඒ කාලෙ රොඩී වගේ පහත් කුල වල අය උඩට ඇන්දෙ නෑ. ඉස්සෙල්ල ගිහිං තැනිං තැන කොපි පේස්ට් කරන්නැතුව රොබට් නොක්ස් ලියපු පොත හරියට කියෝල වරෙං.

    සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
    ‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
    දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
    ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු හෙළියේ
    නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව එළියේ.

    මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.” (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).
     
    මේ ටික පේන්නැත්තෙ උඹට පොට්ටද ? දැන් කියපං පුලුවන්නං ලංකාවෙ හිටපු ගෑණු ඔක්කොම ගොපලු කියල. අර පටාචාර පවුලම නැති වෙලා අසිහියෙන් ඇඳං නැතුව දුවගෙන ආපු එකෙං ඒ කාලෙ හැමෝම පන්සල් ආවෙ හෙලුවෙන් කිව්ව වගේ. උඹට අසහනේ නෙමේ උඹට තේරෙන්නැති වුනාට තව ගොඩාක් වැදගත් දෙයක් නෑ. උඹ හිතං ඉන්නෙ උඹට නැත්තෙ අසහනේ විතරයි කියල.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යකෝ ෆොටෝ ගහල තියෙන්නේ බලාගන්න තමය් .. ඉතිහාස පොත් කියවපන් එදා හෙළදිව වගේ .. ෆැන්ටසියෙන් මිදියන්
    YAKO ME RATE HIRAKARAYEK WELA HITAPU EKEK KIYANA EWADA UBA VISWASA KARANNE ? tHOPI WAGE BOORUWO THAMAI " MADA SODAGATH KALA GOVIYA RAJAKAMATATH SUDUSUI " KIYALA ROBERT NOX KIWWA KIYANNE ..... ANE UBALA DANNA ITHIHASE ...
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ ටික පේන්නැත්තෙ උඹට පොට්ටද ? දැන් කියපං පුලුවන්නං ලංකාවෙ හිටපු ගෑණු ඔක්කොම ගොපලු කියල. අර පටාචාර පවුලම නැති වෙලා අසිහියෙන් ඇඳං නැතුව දුවගෙන ආපු එකෙං ඒ කාලෙ හැමෝම පන්සල් ආවෙ හෙලුවෙන් කිව්ව වගේ. උඹට අසහනේ නෙමේ උඹට තේරෙන්නැති වුනාට තව ගොඩාක් වැදගත් දෙයක් නෑ. උඹ හිතං ඉන්නෙ උඹට නැත්තෙ අසහනේ විතරයි කියල.

    ඒකාලේ ඔක්කොම හිටියේ ඔහොම තමා .. ගොපලු ගෑනු ගැන කවි තිබ්බට , අනික් ගෑනු ගැන කවි නොලිව්වට මම පලි ද .. සාක්ෂි පෙන්නපන් , මෙතන මෝඩ තර්ක දාන්නේ නැතුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොට කලිසන් අදින එක අවුලක් නැ .. මොකද මම උබල වගේ විකුර්ති මානසිකත්වයකින් පෙළෙන්නේ නෑ නේ
    එහෙනං උඹේ හාමිනේට කොට කලිසමක් අන්දලා වැඩට යවපන්කෝ, වෙඩින් එකකට එහෙම යද්දී එක්ක පලයන්කෝ කොට කලිසමක් අන්දලා හා ද.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙනං උඹේ හාමිනේට කොට කලිසමක් අන්දලා වැඩට යවපන්කෝ, වෙඩින් එකකට එහෙම යද්දී එක්ක පලයන්කෝ කොට කලිසමක් අන්දලා හා ද.

    කොට කලිසන් අදින එක අවුලක් නැ .. මොකද මම උබල වගේ විකුර්ති මානසිකත්වයකින් පෙළෙන්නේ නෑ නේ
     
    • Like
    Reactions: garfieldzz

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකාලේ ඔක්කොම හිටියේ ඔහොම තමා .. ගොපලු ගෑනු ගැන කවි තිබ්බට , අනික් ගෑනු ගැන කවි නොලිව්වට මම පාලි ද .. සාක්ෂි පෙන්නපන් , මෙතන මෝඩ තර්ක දාන්නේ නැතුව

    ඒ ලියල තියෙන්නෙ කවුරු ගැනද කියල පෙන්නුවාම නෑ හැමෝම එහෙමලු ඉඳල තියෙන්නෙ :rofl: අනේ මන්ද උඹ මොන ජාතියෙ මී හරකෙක්ද කියල නොතේරේ :sorry: තව කවි හොයල බලපං මොන වගේ ඒව තියෙයිද දන්නෑ. දෙන්නෙක් සටනක් කලා කියල එහෙම කවියක තිබ්බොත් උඹ කියයි ලංකාවෙ හැමෝම දෙන්න දෙන්න බෙදිල සටන් කලා කියල :rofl: සංදේශය ගිරව අරං ගියා කිව්වාම උඹ කියයි ලංකාවෙ හිටපු ගිරව් ඔක්කොම සංදේශ අරං ගිහිං කියල :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොට කලිසන් අදින එක අවුලක් නැ .. මොකද මම උබල වගේ විකුර්ති මානසිකත්වයකින් පෙළෙන්නේ නෑ නේ
    වෙඩින් එක දවසෙත් කොට කලිසමක්ද ඇඳන් හිටියේ පෝරුව උඩ :baffled:
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    එහෙනං උඹේ හාමිනේට කොට කලිසමක් අන්දලා වැඩට යවපන්කෝ, වෙඩින් එකකට එහෙම යද්දී එක්ක පලයන්කෝ කොට කලිසමක් අන්දලා හා ද.

    මොකක්ද බන් කොට කලිසම් අඳින එකේ තියෙන වැරැද්ද? ඇඳුමකින් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා නම් ඒ ඇඳුමේ මොකක්ද තියෙන වරද? මම නම් දකින විදියට සායවල් ගවුම් වලට වඩා කලිසම කියන්නේ විනීත ඇඳුමක්. ඒ වගේම පහසු ඇඳුමක්.
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    තැනකට යනවනන් එ් විදිහට පලයන් බං.. උඔට ඔන ඔන විදිහට යන්න බෑ..
    සුද්ද යනවා ඔක්කොම වහගෙන අපේ උන්ට කියන විදිහට යන්න බෑ

    :yes::yes::yes::yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අලුත් එකවුන්ට් එකකින් ත්‍රෙඩ් එක දාපු එකා සිංහලද බෞද්ධද කළුද සුදුද බලන්නේ නැතුව අපේ සිංහල බෞද්ධයෝ ටික මරාගෙන නේද? :lol:

    පෝස්ට් දෙකයි සිංහලු මරාගන්නවා දෙපැත්තට බෙදිලා.
    :rofl:
     
    so what ?